Watch Trailer

Monsters, Inc. (2001) | රකුසු සමාගම… [සිංහල උපසිරැසි සමඟ]

බොලාලට මතකෙයි විමාව, කොහෙ මතක හිටින්නද, ඉදල හිටල හොට දාල යන එකානෙ ඉතින් මම. ඔන්න ආයෙ මේ පැත්තෙ හොට දාල යන්න ආව, නිකම් නෙමේ සූප්පු උරන අලි බබාලට සුභ ආරංචියකුත් අරගෙනමයි. තව නොබෝ දිනකින් අන්තර්ජාලයට නිකුත්වීමට නියමිත පරිඝණක සජීවීකරන සලරුවක පලමු මෙව්වා එක තමා මේ. ඒ කියන්නෙ ඉතින් මේ ඉස්සරහට දැම්මෙ කස-ක…

Monsters, Incබොලාලට මතකෙයි විමාව, කොහෙ මතක හිටින්නද, ඉදල හිටල හොට දාල යන එකානෙ ඉතින් මම. ඔන්න ආයෙ මේ පැත්තෙ හොට දාල යන්න ආව, නිකම් නෙමේ සූප්පු උරන අලි බබාලට සුභ ආරංචියකුත් අරගෙනමයි. තව නොබෝ දිනකින් අන්තර්ජාලයට නිකුත්වීමට නියමිත පරිඝණක සජීවීකරන සලරුවක පලමු මෙව්වා එක තමා මේ. ඒ කියන්නෙ ඉතින් මේ ඉස්සරහට දැම්මෙ කස-කාරයන්ව, පෙරහැර පිටිපස්සෙන් එනව හොදේ 😉 ඒ වගේම මතකද අපේ බයිස්කෝප් අඩවියේ ලිපි දහස සම්පූර්ණකිරීම නිමිත්තෙන් “උදා” ගේ සංකල්පනාවකට අනුව ක්‍රියාත්මක උන “Imdb 250 සිංහල උපසිරසි සමගින්” වැඩසටහන. මීට පෙර අරන් ආපු Amélie (2001), WALL·E (2008) වගේම මේකත් අන්න ඒකට වැටෙන එකක් තමා මේ. මේ සලරුව ගැන වැඩිය කියන්න දෙයක් අද මට නෑ. මොකද නුවන් ශ්‍රීමාල් සහෝ මීට පෙර හොද විස්තරයක් දීල තියෙනව.

කලින් පළවූ ලිපිය-

මේ මගෙ දෙවනි ලිපිය. අපි හැමෝම ආසයි නෙ කාටුන් වලට. ඉතින් මේකත් පට්ට පතුරු ඇනිමේෂන් බයිස්කෝප් එකක්. මේකත් ඉතින් pixar ලගෙ ම වැඩක් තමයි. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් ඇතුලුව තවත් සම්මාන 11 දිනාගෙන Imdb ශ්‍රේණිගත කිරීම් වල 8.0/10 ක් ලබාගෙන ලොව හොඳම චිත්‍රපටි 250 අතරින් 243 වැනිස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබෙනව. ලේසි නෑ නේද? සමහරවිට මේක ගොඩක් අය බලලත් ඇති.

කථාව ගැන කියනවනම් මෙහෙමයි.එක්තරා නගරයක් තියෙනව මොන්ස්ට්‍රොපොලිස් කියල. මේ නගරයට අවශ්‍ය බලය ලබා ගන්නෙ එහෙමත් නැත්නම් බැටරි චාර්ජ් කර ගන්නෙ ළමයි බය කරල. කතාව බලන්නකො එතකොට තේරෙයි. එත් මේ රාක්ෂයො ළමයින්ට හරිම බයයි. ඉතින් එක්තරා දවසක ළමයෙක් මේ නගරය ඇතුලට එනව. ඇය සුලි කියන රාක්ෂයයට සෙට් වෙනව. එතන ඉදන් සුලි මේ නගරය වෙනස් කරන හැටි තමයි මේ කථාවෙ මූලිකව දිවෙන්නෙ. කොහොමත් චිත්‍රපටිය විනාඩි 92ක් නැතිනම් පැට එකහමාරකට පොඩ්ඩක් වැඩි කාලයක් තමා දිවෙන්නෙ.

ඉතින් ඔයාලත් බාගෙනම බලන්නකො කොහොමද කියල. මේක අර කිව්ව වගෙ පට්ටම පතුරු බයිස්කෝප් එකක්. බලලා නැති අය අනිවා බාගෙන බලන්න. බලල තියෙන අය කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නකො. 😛

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය නුවන් ශ්‍රිමාල් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Monsters, Inc. (2001) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

4,501 downloadsDownload Monsters-Inc.-2001-www.baiscopelk.com-.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,501 downloadsDownload Subtitles83 KB

110 comments

  1. Dinusha

    thnx macha.....onna mama banawa....

  2. chamila

    Meka balala tiyenawa niyama katawa....

  3. Lasantha

    thanks.

  4. madusanka

    ඇනිමේෂන් නම් අයෙත් අහන්නදෙයක් නෑ. තෑන්කූ......

  5. ‍සෝපාක

    තැන්කූ

  6. ෆා

    මේක මෙච්චර කල් බයිස්කෝප් එකේ නොතිබුනා කියලා දැනගත්තම මට නම් පුදුම හිතෙනවා. මං පුදුම තරම් ආස කරන ඇනිමේෂන් මූවි එකක්. ඇනිමේෂන් මූවි වලට කැමති හැමෝම අනිවාර්යෙන්ම බලන්න.. ස්තූතියි රොයිලි අයියා..

  7. kenny

    බාමි

  8. Rox

    ela bala balamuko...

  9. dana

    ඇන๢๧໦ෂන๞ ම๥໶ වලට ක๠මත ස๞ත๪ත๢ය๢

  10. dana

    onna ehenam banava kata hari puluvanda island warrior kiyana old fillm eka dennna?

  11. වා.මු. නිලන්ත පියසිරි

    මාත් මේක බලලා තියෙනවා. හැමෝම බලන්න. විස්තරයට පිං.

  12. San J

    මමත් මේක කලින් බලල තියනවා. පට්ට මූවි එකක්. බලල නැති අය අනිවා බලන්න. නුවන් සහෝදරයටත් ගොඩක් ස්තූතියි ලිපියට.

  13. Tharaka Veen

    තැන්කු .. මගේ ලපිත් සුදානමි :D

  14. Tharaka Veen

    * lipi :P

  15. Udaya සාලින්ද

    thanks saho....

  16. kathu

    එළකිරි film එකක්.. ලගදි තමා මාත් බැලුවෙ.. ස්තුතියි.

  17. Sameera

    downloading,

  18. mudiya

    i love animations.onna bami.thanxxxxxxxxxx

  19. Anonymous

    ෂා නියමයි

  20. Jayan Chamal

    ela ela balamu thanks

  21. killer119

    ඔන්න මමත් බා ගත්තා.......thank u වේවා!!!!

  22. Anonymous

    elaaaaa kalekin animation film ekak

  23. Viraj

    Thank you!!!

  24. Dhana

    thanx saho

  25. Dhana

    i am number four awa.. ikmanata sinhala sub denawadooo

  26. Dilshan

    Thanks

  27. රාම් රාජ්

    thanks

  28. radi

    mehemath yakku.....
    mama meke poddak balala thiyenawa. mama meaka banna hithuwata film eke nama danne nathi hinnda banna widiyak thibbe na.... dinnata thankQ

  29. h

    ෆා කිව්ව දේමයි මටත් කියන්න තියෙන්නේ... මේක මේ තරම් කාලයක් බයිස්කෝප් එකේ ‍පල වුණේ නෑ කියන්නෙ පුදුමයක්. ඇත්තටම මම ඇනිමේෂන් පෙරේතයෙක් වුණේ මේ චිත්‍රපටි නිසා.

    නැවත නැවත බලල රස විඳින්න පුළුවන් චිත්‍රපටියක්... නුවන් ශ්‍රීමාල් යන පැත්ත හොඳයි වගේ :D

  30. Anonymous

    ගෝල සහෝගේ පියාණන්ගේ අභාවය ගැන මාගේ කණගා‍ටුව!!
    සෑහෙන දවසකින් මේ පැත්තේ ආවේ, දැනුයි දැක්කේ, ඒකට සමාවෙන්න!
    ‍ෆිල්ම් එකනම් හොඳයි වගේ, පස්සේ තමා බලන්න වෙන්නේ මට හිතෙන්නේ!

  31. uda

    ගෝල සහෝගේ පියාණන්ගේ අභාවය ගැන මාගේ කණගා‍ටුව!!
    සෑහෙන දවසකින් මෙහේ ආවේ, දැනුයි දැක්කේ මේ බව, ඒ ගැන සමාව!?

  32. vishva yapa

    ya niyame a

  33. Vimukthi Senavirathna

    kiyala wadak na .
    ai maxxxxxxxxxxxxxxxxxxxxa thamai.

  34. AL1717

    Ela Machan Onna Mamath Banawa

    Jaya Wewaaaaa

  35. Malith

    pattane macha

  36. PCW

    aiyooo eye ra baluwa. maru film ekak loweth balanna. telugu, tamil movies danne naththe ai? hoda storys thiyenawa

  37. ashan kandy

    Golaya sahoge piyage abawaya wenuwen සාතිශය සංවේගය ..

  38. තරිදු

    Thanks

  39. Edgar

    mama animation walata echchara asa na.kamak na movie eka dunnata thanks.

  40. Uraj Deemantha

    Pixar නම් ඉතින් Maxa.... :D

  41. Supun

    Bammu BAmmu.........

  42. rohan

    ayyoo torrent 1 ganna be ne. dubai wala site block. :( :( :( :(
    anee kawruhari pinwathek pinwathiyak innawanam mata me torrent eka mail karannakoo. :)

  43. laksiri

    good old memories superb ani movie

  44. නුවන් ශ්‍රිමාල්

    ෂා මම මේක දැන්නෙ දැක්කෙ..ගොඩ කාලෙකින් net එක පැත්තෙ එන්න බැරිවුනා..comment දැම්ම හැමෝටම ස්තූතියි..
    @ h අපි යන්නෙ කොයි පාරෙ නිකන් බාස් ගිය පාරෙ..
    elaz...

  45. upul

    Thanks sahoo...mama asama film ekak..

  46. Akalanka Yapa

    elazzz

  47. chamila

    meka nam aith balanna hitenawa...

  48. cc

    ada banawa. thnkz

  49. ish

    hamoma kiynawane patta kiyala...onna parakku wela hari mamath bawaa

  50. Chami

    mama meka balala thiyanawa aka lassanai

Load more comments