කොහොමද බයිස්කෝප් යාලුවනේ? ඔන්න මාත් අද මගේ පලමු උපසිරැසිය දෙන්නයි යන්නේ. හැමදාම සයිට් එකට ඇවිත් උපසිරැසි අරන් යන එකේ, මටත් හිතුනා A/L විභාගය ඉවර නිසා උපසිරැසියක් කරන්න. ඒකේ ප්රතිඵලය තමා මේක. මේකේ නම 180.…
කොහොමද බයිස්කෝප් යාලුවනේ? ඔන්න මාත් අද මගේ පලමු උපසිරැසිය දෙන්නයි යන්නේ. හැමදාම සයිට් එකට ඇවිත් උපසිරැසි අරන් යන එකේ, මටත් හිතුනා A/L විභාගය ඉවර නිසා උපසිරැසියක් කරන්න. ඒකේ ප්රතිඵලය තමා මේක.
මේකේ නම 180. ටිකක් අමුතුයි නේ. කමක් නෑ. මේකේ නලුවා ඔයාල දන්නවා ඇති, නම සිද්ධාර්ත්. නිලිය ප්රියා ආනන්ද්.. ROMANCE, DRAMA ගනයට තමා මේ සළරුව වැටන්නේ.
දැන් කතාව දෙසට හැරෙමු. අජේ කියලා කෙනෙක් ඇමරිකාවේ ඉදලා ඉන්දියාවට එනවා. පස්සේ මාස 6කට නවතින්න තැනක් හොයාගන්නවා. මේ මෙහේ ඉතා සරල ජීවිතයක් තමා ගත කරන්නේ. මේ අතර මෙහෙ කෙල්ලෙක් මෙයාගෙ ආදරය ලබන්න උත්සහ කරනවා. ඊට ප්ස්සේ මේ කෙල්ල මාර්ග අනතුරකට මුහුණ දීලා ප්රතිකාර සඳහා අජේ විසින් ඇමරිකාවට ගෙන යනවා සැත්කමක්. ඇත්තටම මේ අජේ කවුද? ඇමරිකාවේ ඉදලා ඉන්දියාවට එන්න හේතුව මොකක්ද? මේ කෙල්ලගේ ආදරය පිලි ගනීද? මේවාට පිලිතුරු දැනගන්න මේ සලරුව අරන් බලන්න.
විශේෂ ස්තූතියක් කරන්න තියෙනවා සමීර අයියාට ඕන වෙලාවක මට මූණුපොත හරහා මට අවැසි උපකාර කල එක ගැන. ඇත්තටම අප අඳුරන්නැතුවාට සහෝදරයෙක් වාගේ උපකාර කලාට. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නාට බයිස්කෝප් එකේ හැම කෙනාටම ස්තූතියි. තවත් උපසිරැසියකින් හමුවෙමු..
690 MB කොපිය මෙතනින් බාගන්න 1d7dca347576745393e49ad6afbb8e069d4183f2 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,583 downloadsDownload 180-2011.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්රියන්ත
Subtitles
54 comments
nihal
isuru
thanks saho all the best
vee
maxxa machan
tharanga
පළමු වැඩේට සුභ පැතුම්!
ositha
thawath demu aniwa balanna one meyka asa naluwek inne
quik
thanks
mahesh
palamu wadeyta suba pathum :)
ganidu
තැන්ක්ස් වේවා!
bandula
goos luck 1 st wadeyta thawath awa demu
නලින්
ස්තුතියි සිරාජ් සහෝ දිගටම බයිස්කෝප් සමග රැදෙන්න.
පළමු එකට සුභ පැතුම්.ජය වේවා!
was
පළමු වැඩේට මගෙනුත් හද පිරි සුභ පැතුම් 2 කත් ඉක්මනට දෙන්න ලැබේවා!
rusuru | රුසිරු
නියමයි සහෝ :)
#ChalinduDeshan (කිනා)
පට්ට ඈ.. උදේම අලුත් කෙනෙක්,
බලන්න මග ඇරුනු චිත්රපටියක් අරං ඇවිත්.
ඒකත් සිද්ධාර්ත් ඉන්න එකක් :D
එල එල සිරාජ්!
තවත් පට්ට එකක් ගේමු.
ජයවේවා!zumo man
elazz thnxzz
deshan
පට්ට මචන්....thankx වේවා,,,
“චූටී මල්ලි”
එල සහෝ
මමත් පලමු සබ හැටියට දුන්නෙ සිද්දාර්ත්ගෙ එකක්
ඒ දවස් වල මට මේකට සබ් එක කරන්න ඔනි කමක් තිබ්බා
උනත් ෆිල්ම් එක හොයාගන්න බැරිඋනා
ඒකෙන් වැඩේ යටගියා දැන් අවුලක් නෑ ඔයා දුන්නනෙ
සිද්දාර්ත් ඉන්න ඒවා නියමයි
පලමු එකට සුභ පතනවා
තව දෙන්න
ඔබට ජය...............ශාන් විමුක්ති [විමා]
පළමු එකට සුබපැතුම් සිරාජ් මල්ලි
සිරා කතාවක්නේ අරන් ඇවිත් තියෙන්නේ පලවෙනි එකටම ආ...
සමියගේ තවත් ගෝලයෙක් වගේ
උපසිරසට බොහොම ස්තුතියි!
එහෙනම් සහෝ තව එකක් අරන් එමු නේද?
සමියත් උදව් කරාවිනේ ;)RAMILA
PALAMU WADETA JAYA WEWA TAWA EWA IDIRIYATA DENNA HAKI WEWA
deshan
හැකි නම් direct link එකකුත් දෙන්නෝ
Hirushan Fernando
සුභ පැතුම් සහෝ! පළමු උපසිරසට.
kasun viraj
පළමු වැඩේට සුභ පැතුම්!
Siraj Priyantha
හැමෝටම ඉස්තූතියි සහෝලා...............
සමීර කරුණාරත්න
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට. තවත් මේ වගේ උපසිරැස කරන්න ශක්තිය, ධෛර්යය හා කාලය ලැබේවායි එක සිතින් පතනවා.
මුදියා / mudiya
ඔන්න සිරාජයෝ පළවෙනි එකට මගෙන් සුභ පැතුම්.අමුතු නමක් තියෙන නිසා බලන්නම හිතුන.දිගටම සබ් දෙමු කොල්ලො.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
bharatha
KAURU HARI PULUWANNAM ME MOVIE AKATA SUB AKAK DANNA MEKA MARA LASSANAI( JEENE LAGA HOON )
Parami sewwandi
mn balapu godaak lassanama film ekak,tnx sub dunnata ayemath balanna oni
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා. දිගටම දෙන්න.
Menu
Good luck bro :)
me
Thanks
prasanna
මම බැලුව වෙනස් විදිහකට හිතන්න පුරුදු කරවන සිනමාපටයක් පට්ට සිංදු තියෙන FILM එකක් ලංකාවේ සිරසේ මේක අනුකරණය කරලා TELEDRAMA එකකුත් ගියා........
මචං පුළුවන්නම් MADRAS CAFE සිනමාපටයටත් සබ් දෙනවද?sp පියමල්
හොඳ ඇති කියලා හිතනවා,මේ නළුවා ඉන්න ෆිල්ම් ලස්සනයි මන් බලලා තියන ඒවානම්,පළමු වැඩේට සුභ පතනවා,සබ් වලට thanks
කෙෂාන් විදුරංග
මං බලල තියේ.. ෆිල්ම් එක පට්ටය
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Maduranga
1 st wade hodata karala wage.ela ela ohoma yn.good luck bro. onna mamath bann dawo.
කැලුම් ගුණසේකර
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ. ලිපිය ගැන තව උනන්දු වෙන්න. ස්තුතියි.
Hiruni
love this actor.. thanx.. :)
සoජය
බොහොම ස්තුතියි ප්රියන්ත සහෝ...
prabhath
Malli, sub eka hariyata yanne naane.. aasaaven gaththe.. plz check..
kalana
මචං 1 සබ් එකට සුබ පතනවා, සහෝ සබ් ලාවට විතර ගැලපෙන්නේ නැහැ, දාද්දි ඒවත් බලලා දන්න, අවුලක් නැහැ, 1 සැරේ නේ, good luck මචං..
Lasitha
Meka hodata tiyanawa macho plz menna me film eket sub daaapan puluwan nam...
"kadhalil sodhappuvadhu yeppadi"
Plz
Siraj Priyantha
ekath siddarthge old film ekak thama.try karannam.
Bigwill
Machn sub wala timing awul.. pls check..
nuwan
jeewithayata watinakamak dena thora ganeemak....all the best yalu........
thilina weerasinghe
ලස්සන කතාවක්... ස්තුතියි සහෝ SUB එකට...
Dinura
suba pathum magenuth,
anee mage play weddi sub eka katahadata yanne naha neh help me
fer
sub 1 aullllllllllll
pulasthi
subtitle file eka wada karanne nane
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Pramod Chandima
මේක එළ. පුලුවන්නම් සිද්ධාර්ථ් ඉන්න Boys(2003) film එකට සබ් දෙන්නකා්
Asela
wowwwwwwwwww thankzzz suraj........
chara
congrat mchooo...
Ashan
machan, sub wala timings awulak ehema thiyenawada mata ehema scene ekak wela thiyenawa.
Advertisement

palamu wadeyta suba pathum