Pound of Flesh (2015) | පරිත්‍යාගය. [සිංහල උපසිරසි සමඟ]
යාලුවනේ ඔයාලට මතකනේ මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා Focus (2015), Run All Night (2015) වගේ ෆිල්ම් ගොඩටම වැටෙන තවත් ක්‍රියාදාම වලින් සපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි මගේ පස්වන උපසිරසිය විදිහට ගෙනාවේ.
නම තමයි Pound of Flesh (2015) මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ රඟපාන්නෙ අපි කවුරුත් දන්න Jean-Claude Van Damme මෙයා ඉන්න ෆිල්ම් බලලා ඇතිනේ Enemies Closer (2013), The Expendables 2, 6 Bullets (2012), Dragon Eyes (2012), Universal Soldier Day of Reckoning (2012) තව තියෙනවා ඒත් මේ ඇති දැන් ඉතින් දන්නවනේ මෙයාගේ වැඩ ගැන.
ප්‍රධාන හතුරගේ චරිතය රඟපාන්නෙ Darren Shahlavi මෙයා Ip Man 2 (2010), Red Riding Hood (2011), 300 (2006), Watchmen (2009) වගේ ෆිල්ම් වල ප්‍රධාන චරිත රඟපාල තියෙනවා තව John Ralston, Charlotte Peters, Aki Aleong යන අයත් මෙහි රංගනයෙන් දායක වෙනවා මේකට IMDB මීටරෙන් 5.5 හම්බවෙලා තියෙනවා.
ඇත්තටම මේ කතාව Van Damme රඟනපාන වෙනස්ම වෙනස් කතාවක් ඔයාලට මේ කතාව හොඳට රසවිදින්න පුලුවන් වෙයි කියලා හිතනවා… කතාව ඉස්සෙල්ලාම පටන්ගන්නෙ ඩීකන් නැත්තම් (Van Damme) ව සීතල කරපු නානබේසමක ඉඳන් අවදිවෙන දර්ශනයකින් ඉතින් මෙයා නැකිට්ටාම මෙයාට අමුත්තක් දැනෙනවා බලද්දී ඇඳට යන්න කලින් නොතිබ්බ කැලලක් මෙයාගේ ඇගේ තියෙනවා ටික වෙලාවකින් මෙයාට තේරෙනවා… මෙයාගේ ඇගේ වකුගඩු දෙකෙන් එකක් හොරකම් කරලා කියලා. ඉතින් ඇඳට යන්න කලින් තිබ්බ වකුගඩුවට මොකද වුනේ. කවුද මේ වකුගඩුව හොරකම් කරේ. ඇයි මෙයාට තවත් වකුගඩුවක් තියෙද්දී හොරකම් කරපු එකම හොයන්නෙ. මොකක්ද මෙයාගේ වකුගඩුවේ තියෙන වැදගත්කම. (මේ කතාවේ අවසානයේ වෙන්නෙ කවුරුවත් හිතන්නෙ නැති දෙයක් )
මේවා දැනගන්න නම් මේක බලන්නම වෙනවා ඒ වගේම ඩීකනුත් මේවට උත්තර හොයාගෙන යනවා.. එහෙම යද්දී ඉතින් මෙයාට හැප්පෙන්න වෙන්නෙ ලොකු ලොකු අයත් එක්ක ඒ වගේම මේකෙත් (Van Damme) ගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළතත්.
ඉතින් මේකෙත් වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. ඒ වගේම මම ගත්ත මහන්සියට හරියන්න කමෙන්ට් දාගෙනම යන්න මොකද අපිට මේකෙන් ලැබෙන්නෙ ඒ දේයි හිතේ සතුටයි විතරයි හින්දා. එහෙනම් බලන්නකෝ මේක හොඳයිද කියලා ඔන්න මම ගියා ජයවේවි.
[button link=”http://goo.gl/5PTT09″ type=”icon” “center” newwindow=”yes”] 808 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/fbZ6tO” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7251 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx mchan sub ekata
ela…………….
thanks machan
720p link eka wada karanne na bro
Niyamai bro.good luck
thankx
ela elaaaaz…. thanx…
niyamai ….thank u sooo much…
thanx macho
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
නියමයි සහෝ !
JCVD ඉන්න නිසා අනිවා බලනවා .
බොහොම ස්තුතියි සබට .
😀
1080p Copy Ekata Meka Set wenne na ne Mokada karanna ona..
ස්තුතියි
thanks machan sinhala sub ekata.digatama karagena yanna shakthiya dairya labenna kiyala prarthana karanawa .elazzzzzzzzz……….
elz buddy
Please Update for BluRay Rip
බොහොම ස්තුතියි උපසිරසියට
thnx wewaa onna mamath gaththa
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thn Q 🙂
thanks malli, ela wedak . . . . .
Thank you brother,
Bobby
එල දිලා ඔයාට ගොඩක් ස්තුති ……………
සිංහල සබ කරණ අපේ සෙට් එක ගැන මට ආඩම්බරයි …………නමුත් අපේ සමහර උන් කිසිම හිරිකිතයක් නැතිව කරපු එකාගෙන් අහන්නේ වත් නැතිව ඒ සබ අරගෙන dvd ගහල විකුනනවා ….ඒවා දැක්කම නම් හරිම දුකයි …………
Good Work Friend, Thanks!
niyamai thanks
එල එකක් මචං…
බොහොම ස්තුතියි උපසිරසියට…………
THANK YOU VERY MACH DEAR!!!!!!!!!!!!!!
පට්ටනේ මචෝ ඔන්න එහෙනම් බොහොම ස්තුතියි කියාගෙනම fillm එක බෑවෝ…..
Latest Movies genawata thanks
Continue karanna…………………..
සිංහල උපසිරැසියට ස්තූතියි!!
ජය වේවා!!
thanks sahoo niyamai niyamai
Thank you very much…
sub eke wadenan niyamatama karala tiyenawa film eka nam elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
elazzzzz..
thanks bro!
ස්තූතියි සහෝ
Niyamai wage…. balama balamu….. thankzzz sub ekata….
නියමයි සහෝ…
තවත් එකක් ඉක්මනින්ම ගෙනල්ලා නොවැ…
තුති…
ජය…
පට්ට JCVD ගේ හොද එකක් බැලුවේ නෑ කාලෙකින්…බොහොම පින්.ජය වේවා!!!!!!!!!!!!!
නියමයි මචෝ.
වෑන් ඩෑම් ඉන්නවනම් නොබලා කොහොමද.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thnkss brooo..jaya wewa…elz…
උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!!
ela macho……….. thawa dendo………….
වැන් ඩැම් ඉන්නවනම් නොබලා බැනේ. BR ආවහම ගමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thx bro
tnx mco
thnks .nice film
thank you very much .nicefil
ela elAAAAAAAAAAAMAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
van damme parana unath supiri naluwa
api gaththooooooooooooooooooooooooo
උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!!
thnks
patta machoooooooo film eka thawa sub diyan me wagema ela!
patta filumak.thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට ස්තුතියි සහෝදරයා.
වෑන් ඩෑම්ගේ කතාවක් නම් නොබලා බෑ නෙව.
පස්සේ වෙලාවක ගන්න බලාගෙන ඉන්නවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
ස්තූතියි සහෝ,ජය වේවා
නියමයි නියමයි සහෝ.
අලුත් එකක් ගෙනාවට ස්තූතියි.
වෑම් ඩෑම්ගේ සුපිරි වෙනස්ම කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!
ස්තුතියි චාමික, අලුත්ම වැන් ඩෑම්ගේ කතාවක් ගෙනාවට.
ඔන්න එහෙනම් බාගත්තා.. එලස්ස්!
ජය වේවා!
van damme ge ekak nem etin elama tama thx…
Thank you!!!
ස්තුතියි සහෝදරයා
පට්ට පාරනේ. ඔන්න මමත් බාන්න දැම්මා. ඔහොම යං එල එල.