ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසි අරගෙන මම ආවා. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක හ්ම්ම් කථා ඇති ෆිලුම දිහාවට යමුකො. මේක අනිත් ෆිල්ම් එක මේ අඩවියේ 2010 වර්ෂයේ පලවෙලා තිබ්බා. එක අලුතෙන් අපු එක මේක තමයි මුල්ම එක මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lawrence Guterman…

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසි අරගෙන මම ආවා. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක හ්ම්ම් කථා ඇති ෆිලුම දිහාවට යමුකො.
මේක අනිත් ෆිල්ම් එක මේ අඩවියේ 2010 වර්ෂයේ පලවෙලා තිබ්බා. එක අලුතෙන් අපු එක මේක තමයි මුල්ම එක මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lawrence Guterman ලියලා තියෙන්නේ John Requa සහ Glenn Ficarra.මේක විකාශය වුණේ 2001 ජුනි 23 වෙනිදා. එමෙන්ම මේ චිත්‍රපටයට දර්ශකයේ 5.2 අගයක් ලැබිලා තියනවා. මෙන්න කතව ගැන පොඩ්ඩක් මං කියන්නම්.
මේකේ තියෙන්නේ බල්ලොයිගෙයි පුසන්ගේනුයි කථාවක් නමෙන්ම පේනවනේ. මේකේ විද්‍යාඥයෙක් ඉන්නවා එයා ඉතාමත් ලොකු පරේෂණයක් කරගෙන යනවා. එකෙන් බල්ලන්ගෙන් එන ඇලජික් නැති වෙනවා. ඉතින් පුස්සුන්ට මේ සීන් එක අල්ලන්නේ නෑ. එක පුසෙක් මිනිස්සුන්ට වදදීලා ලෝකෙය එයාගේ කරගන්න උත්සහ කරනවා. එකට බල්ලෝ ටිකත් නිකන් ඉන්නේ නෑ. මෙහෙයුමක් දියත් කරනවා. ඒ දේවල් ගැනයි මේ කතාවේ කියවෙන්නේ මේක මාරෙට විහිලුනම් තියෙනවා. ළමා, වැඩිමහල් ඕන අයෙකුට මේ චිත්‍රපටය බලන්න පුළුවන්.
එහෙනම් ඉතින් මම යන්නයි හදන්නේ නැවත ඉඩ ලැබුණ වෙලාවක තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජයෙන් ජයම වේවා…!!! යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් ඉතින් අමතක කරන්න එපා හොඳේ. මන් ගියා. බුදු සරණයි. දෙවි පිහිටයි!!
5,024 downloadsDownload Cats-and-Dogs-2001-baiscopelk.7z27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ නයනජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරුෂ නයනජිත්
Subtitles
27 comments
INduma
Kulanjana Maduranga
niayamai…thanks THARUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
එල්.සී. දමැල්
නියමයි සහෝ…
මේක නියම ෆිල්ම් එකක්…
තුති…
ජය…thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bn
Lishan
sub aka win rar aken Extract karanna be
බ්ලැක් පැන්තර් නොහොත් පූසා
අම්මේ... කිරි සුදා ඉන්න ෆිලුම නේද මේ... :D
සිරසේ ගියා අද වගේ මතකයි මේක...
එහෙනම් ඔන්න ගත්තා කොල්ලෝ...
ජය වේවා...!!!SKingzio
oya films t.v eketh gya.. Podi un pawa Patta gahapu ewa.. Ubta pixuda aye danna
සුපුන් දර්ශන
ane me skingzio ubata epa nam paduwe hitapan nikan gon katha nokiya ganna un gani... thankx kollo digatama sub demu...
Eranga
නියමයි මචං . හොදා උත්සාහයක්..
උඹ තරහ වෙන්නැත්තං මං දෙයක් කියන්නං..
මේ පිල්ම් එක බං සිරසේ අවුරුදු ගානක් සිංහල හඩ කවල පෙන්නුවනේ...
ඒක නිසා මේ වගේ පරණ ෆිල්ම් එකකට කාලය නාස්ති කරනවට වඩා හොද නැද්ද මචං අලුතෙන් එන අලුත් ෆිල්ම් එකකක්ට ඒ කාලේ වැය කරානං... පොඩ්ඩක් මං කියපු දේ ගැනත් හිතල බලපං මචං..එනි වේ.. හොද වැඩක් මචං...
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
sachintha
puluwannam sahoo Daybreakers ekata sub danna...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DJack
නියමයි මචෝ.
මේක නම් පට්ටම ෆිලුමක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.indika
Thn Q :)
රොයිලි
බොහොම ස්තූතියි තරූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
isara baluwaa
tnxතිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයKasuni
Me movie eke sinhala dubbed version eka upoload karanna puluwan nam loku deyak. Isthuthy!
Darshan
Good
Rumesh Nilantha Jayaweera.
෴෴බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීමට.෴෴ bluray eka update plese
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... tharusha
w.m.asela sampath
download karanne kohomada chithrapati meken
විමා
බයිස්කෝප් ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙන්.
Kaushan
Sub eka wada na.0.62kb file ekak download wenne.
Ravindu Heshan - Admin
Dan Wada Saho
kasun
subtitle download button ekak nane
Nirmal Vimukthi
හරි සහෝ ඒක හැදුවා.
Advertisement

Niyamai saho tnx sub 1a ta..
Pattama film 1k elaz