Watch Trailer

Prey (2022) Sinhala Subtitles | විලෝපිකයාගෙ ප්‍රථම ආගමනය [සිංහල උපසිරසි]

PREY 2022 කියන්නෙ අපි හැමෝම දන්න හැමෝම ආසාවෙන් බලපු PREDATOR චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය. අනිත් චිත්‍රපටිවලට පස්සෙ ආවා උනත් මේක ඒ සිනමා පට සියල්ලෙම ආරම්භයක් විදිහට සළකන්න පුළුවන් කියලා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාම කියලා තියෙනවා. Predator සිනමාපටමාලාවේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපට පහත ආකාරයට දැක ගන්න පු…

PREY 2022 කියන්නෙ අපි හැමෝම දන්න හැමෝම ආසාවෙන් බලපු PREDATOR චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය. අනිත් චිත්‍රපටිවලට පස්සෙ ආවා උනත් මේක ඒ සිනමා පට සියල්ලෙම ආරම්භයක් විදිහට සළකන්න පුළුවන් කියලා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාම කියලා තියෙනවා. Predator සිනමාපටමාලාවේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපට පහත ආකාරයට දැක ගන්න පුළුවන්.

  1. Predator (1987)
  2. Predator 2 (1990)
  3. Predators (2010)
  4. The Predator (2018)

ඉතින් කෙනෙක්ට මේ චිත්‍රපට සේරම නරඹලා නැතත් PREY සිනමාපටය නරඹලා පිළිවෙලට නරඹන්න හැකියාව තියෙනවා.

HULU ස්ට්‍රිමින් සර්විස් හරහා නිකුත් වුන PREY 2022 සිනමාපටයේ අධ්‍යක්ෂණය Dan Trachtenberg විසින් සිදු කොට ඇති අතර IMDB අගය 7.1 සහ කුණු තක්කාලි දර්ශක අගය 92%ක් වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Amber Midthunder විසින්. සිනමාපටය තුළ ගෝත්‍රික චරිතයකට පණ පොවනවා පමණක් නොවේ ඇය සැබෑ ලෝකයේදීත් ස්වදේශීය ජන කොට්ටාෂයක් වන Fort Peck Sioux ගෝත්‍රයෙන් පැවත ගෙන එන්නියක් වීම විශේෂත්වයක්.

චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කෙටි හැදින්වීමක් කළොත් ප්‍රෙඩේටර්වරුන්ගේ මුල්ම පෘථිවි ගමන සිදුවෙන කාලය තමයි මේක. ඒ අනුව ඔවුන් මුලින්ම පෘථිවියට එන්නේ 16වන සියවසේ. ඉතින් 1987 සිනමාපටය බැලුව අයට මතක ඇති තාක්‍ෂණය දියුණු කාලයක් වුන ඒ කාලේ පවා ප්‍රෙඩේටර්වරුන් එක්ක සටන මොන තරම් අසීරු උනාද කියලා. ඉතින් ඊටත් වඩා නොදියුණු කාලෙක, දුනු ඊතල යොදාගෙන දඩයම් කරන ගෝත්‍රයක ඉන්න තරුණ කෙල්ලෙක්ට මේ ප්‍රෙඩේටර්ලා එක්ක සටන කොයි වගේ වෙයිද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ. තමන්ගෙ ගෝත්‍රය ආරක්‍ෂා කරගන්න මේ තරුණියට හැකි වෙයිද නැද්ද කියන එක ඔබටම බලාගන්න ඉඩ තබමින් මං කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ.

රසිකයින් බොහෝ දෙනෙක්ගේ සහ ක්‍රිටික්ස්වල මතය අනුවනම් මේක තමයි 1987 සිනමාපටයෙන් පස්සෙ ආව predator සිනමාපට මාලාවේ හොදම චිත්‍රපටය. ඇතැමෙක්ට අනුව 1987 සිනමාපටයටත් වඩා හොදයි. එහෙමනම් බලලා ඔබ හිතන්නෙ මොකක්ද කියන ඒකත් කියලම යන්න. යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

56,139 downloadsDownload Prey-2022.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

56,139 downloadsDownload Subtitles18 KB

89 comments

  1. Spider

    Thanks Sub Ekata

  2. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  3. Anonymous

    Thanks for the sub

  4. eshan pehesara

    thanks ayye............

  5. MUDITHA

    thanks brooo

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ...
    ජය..

    Sandman S01 ත් සබ් දෙන්න පුලුවන්නම්...

    1. Anonymous

      බැහැ

  7. Bimsara

    ඉක්මණට දුන්න එක හොදයි
    10/10

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. viraj

    thanks......

  11. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...❤

  12. Kushan

    Sub akta thanks

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. Anonymous

    sandman එකට සබ් දෙන්නො

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. යුරාන් ධනුක (දනුවා)

    සබට තුති සහෝ

  17. sahangayantha

    thanks a lot saho sub ekata

  18. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Luck (2022)
    Thirteen Lives (2022)
    The Sandman (TV Series 2022)

  20. Dineth

    Thanks bro ❤️

  21. Dineth

    Good job thanks

  22. Anonymous

    Thanks Bro

  23. Sandun Lakshitha

    Thnaks Bro

  24. Anonymous

    Patta movie eka 1987 movie eken passe apu hodama eka.

  25. Tharuka Fernando

    Sub ekata jaya wewa bohoma sthuthi

  26. lahiru

    greeting

  27. Anonymous

    sub ekata thanks

  28. Anonymous

    Thanks

    1. Anonymous

      ප්‍රථම ? එතකොට AVP ?

  29. Chanuja

    Great work.

  30. Devil Lakiya

    මරු සහෝදරයා ❤️ Good Luck

  31. Dinuka

    Thanks bro

  32. Naveen

    උපසිරසියට තුති

  33. Manju

    2010 predator තමයි හොඳම එක

  34. Manju

    ස්තූතියි මචෝ

  35. Anonymous

    Sniper: Rogue Mission sub eka onee

  36. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  37. Nishan

    Thanx bro

  38. Ashika sandaruwan

    බොහොම ස්තුතියි .

  39. lakshan

    THANKS ..........................

  40. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  41. Anonymous

    Thank you for the subtitle

  42. Anonymous

    Thank you very much

  43. Ashan Perera

    Thank you!

  44. Mr.Nobody

    Patta ❤️♥️♥️♥️♥️♥️

  45. Prasanga

    thanks

  46. Anonymous

    Thirteen Lives ekata sub oni

  47. sahan weerasinghe

    Yts eke 2160p quality ekata sub eka set weida?

  48. UDARA DAMITH

    ammo ayiyia
    ela

  49. Super 077

    Thanks For the Sub

  50. indika 75

    thanks..

Load more comments