Watch Trailer

Proxima (2019) Sinhala Subtitles | ගඟනගාමියෙකුගේ චරිතාපදානයක්….. [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ කලින් සබ් එක හදලා ටික දවසක් විවේක ගන්න හදනකොට තමා කලින් සෙට් කරගත්ත තවත් එක ෆිල්ම් එකක් අහුවුනේ.ඉතින් එහෙම්මම ලැප් එක දාගෙන කොටන්න පටන් ගත්තා.ටික ටික කොටලා දවස් තුනකින් මේක ඉවර කරගන්න පුළුවන් වුනා.ඉතින් අපි ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලලම ඉමුකෝ. 2019 වසරේ අග භාගයේ ඒ කියන්නේ නොවැම්බර්…

ඉතින් යාළුවනේ කලින් සබ් එක හදලා ටික දවසක් විවේක ගන්න හදනකොට තමා කලින් සෙට් කරගත්ත තවත් එක ෆිල්ම් එකක් අහුවුනේ.ඉතින් එහෙම්මම ලැප් එක දාගෙන කොටන්න පටන් ගත්තා.ටික ටික කොටලා දවස් තුනකින් මේක ඉවර කරගන්න පුළුවන් වුනා.ඉතින් අපි ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලලම ඉමුකෝ.

2019 වසරේ අග භාගයේ ඒ කියන්නේ නොවැම්බර් මාසයේ ප්‍රංශ සිනමා අධ්‍යක්ෂකයෙක් මෙන්ම තිර රචකයෙක් වන Alice Winocour ගේ අධ්‍යක්ෂණයෙන් නිමවෙන මෙහි නිෂ්පාදනය Isabelle Madelaine, Émilie Tisné දෙදෙනාගේ දායකත්වයෙන් සිදුවෙලා තියෙන්නේ. මෙය නාට්‍ය කාණ්ඩයට අයත් වෙන අතර Imdb දර්ශකයේ 6.4 ක අගයක් ලබා ගන්න මෙම සිනමා පටය සමත් අතර Rotten Tomatoe දර්ශකයේ 82% ක අගයකුත් Google පරිශීලකයන්ගේ 77% ක අගයකුත් ලබාගෙන තියනවා.මෙහි ප්‍රධාන චරිතයට Eva Green නම් නිලිය දායක වෙන අතර සෙසු චරිත වලට Matt Dillon, Lars Eidinger, Sandra Hüller නම් අය දායක වෙනවා.

ඉතින් එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.ඔයාලා Interstellar, Gravity වගේ ෆිල්ම් බලලා තියනවනේ. ඉතින් මේකත් ඒ වගේම මූවී එකක් වෙනස තියෙන්නේ මේකේ ගඟනගාමියෙක් එයාගේ ගමන යන්න පුහුණු වෙන කතාව තමා තියෙන්නේ.ඇත්තටම මේක හරිම සංවේදී චිත්‍රපටයක්. සාරා කියන්නේ පොඩි කාලේ ඉඳන් ගඟනගාමියෙක් වෙන්න ආසාවෙන් ඉන්න ගැහැණියක්. ඉතින් එයාට ඉන්නවා මානසික දුර්වලතා තියන දුවෙක්. සාරායි එයාගේ සැමියයි දික්කසාද වෙලා ඉන්නේ. ඉතින් මේ කරදර මැද සාරා තමන්ගේ ගමන් යන හැටි තමා සිනමාපටයට පාදක වෙලා තියෙන්නේ. මීට වඩා මම කිසිම දෙයක් කියන්නේ නෑ. ඉතින් එහෙනම් මිනිත්තු 107 ක් පුරා දිවෙන මේ කථාන්තරය රසවිඳින්න.

මගේ පුංචි ඉල්ලීමකුත් තියනවා. මේ දවස් වල ඔයාලා බලන්න ආසාවෙන් ඉන්න ඒත් සිංහල උපසිරසි හදලා නැති චිත්‍රපට, ටීවී සීරිස් තියනවනම්, උපසිරසිය ගැන ඔබලාගේ අදහස් එක්කම පහළින් කමෙන්ට් කරන් යන්න. කරුණාකරලා…..

“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව ගිහින් ජනජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබුනත් සැමදෙනාම අමතක නොකර සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින ලෙස ඉල්ලමින් මම සමුගන්නවා”

ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,709 downloadsDownload Proxima-2019.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

1,709 downloadsDownload Subtitles41 KB

14 comments

  1. mw dilhani

    subtitle ekata sthuthi. the last thing he wanted, bombshell film walata sub dennako. baiscope eken godak kal idan illane. oscar walath nomonate wela tiyena films.

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Anonymous

    final contract movie meka lassana fil
    ekak et kohewat sab ne puluwannam danna eka patta

  4. Anonymous

    Thnx sub ekta..

    Expance series ekta pluwnnm sub danna blnna...❤️❤️

  5. Isirajanith

    Full speed 2016 comedy film sub dennko thanks sub ekata supiri ela pluwanman thx

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. indika75

    thanks..

  8. diehard1998

    Sub ekkta thanks,,,,,,,,,,,,,,wall Street-mony never sleeps film house of card house m.d TV series Walt's sub denta plz

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  11. Sub Request

    Please subtitle to "Front of the Class"

  12. senarath

    බොහොම ස්තුතියි උපසිරසියට Easy A (2010), Bring It On All or Nothing (2006),Ice Princess (2005) සින්හල සබ් දේන්නකො

  13. Tharaka Dilshan

    Honey 1.2 3 film 3ta sub hadannako.2003 2011.2016

  14. Dewadithya

    Thanks for sub!