Watch Trailer

Kaanchi (2014) | ආදරයේ වියරුව සහ දේශපාලනය……[සිංහල උපසිරසි සමඟ]

Queen 2014 දුන්නට පස්සෙ මං ඔයාලට දෙන අලුත්ම චිත්‍රපටය තමයි කාන්චි. රේටින්ග්ස්නම් තියෙන්නෙ 4.3යි. ඇත්තම කිව්වොත් මාත් රේටින්ග්ස් අඩු ඒවා එච්චර බලන්නෑ. හැබැයි මේකෙ භාගයක් බලනකොටතමයි තේරැනේ කතාව සුපිරි කියලා. රේටින්ග්ස් අඩුවුනාට හිතටවදින ලස්න කතාවක්. කතාව පටන් ගන්නෙ C.I.Dඑක පොලිස් නිලධාරියෙක්ව ප්‍රශ්න…

Kaanchi 2014Queen 2014 දුන්නට පස්සෙ මං ඔයාලට දෙන අලුත්ම චිත්‍රපටය තමයි කාන්චි. රේටින්ග්ස්නම් තියෙන්නෙ 4.3යි. ඇත්තම කිව්වොත් මාත් රේටින්ග්ස් අඩු ඒවා එච්චර බලන්නෑ. හැබැයි මේකෙ භාගයක් බලනකොටතමයි තේරැනේ කතාව සුපිරි කියලා. රේටින්ග්ස් අඩුවුනාට හිතටවදින ලස්න කතාවක්.  

කතාව පටන් ගන්නෙ C.I.Dඑක පොලිස් නිලධාරියෙක්ව ප්‍රශ්නකරන එකෙන්. මෙයාගෙන් ප්‍රශ්න කරන්නෙ මොකක් හරි මිණීමැරමක් වගේ දෙයක් ගැන. පොලිස් නිලධාරියා කියන විදිහට ‍මෙහෙම මරා දාලා තියෙන්නෙ ඉහළ පෙලේ ඇමතිවරයෙක්ගෙ පුතෙක්ව. මේ මිණීමැරැම කරලා තියෙන්නෙ ඈත ගමක ඉදන් මුම්බායට ආපු අවුරැදු දහනවයක  හුරැබුහුටි ලස්සන කෙල්ලෙක්. දැන් කස්ටිය හිතයි මේක ලව් කේස් එකක් හින්දා කරපු දෙයක් කියලා. ඇත්තම කියනව නම් මේකට ආදරෙත් සම්බන්ධයි වගේ තමයි. හැබැයි මේක සම්පූර්ණයෙන්ම ආදර කතාවක් නෙමෙයි. මේ හුරැබුහුටි කෙල්ලගෙ හිතේ තිබුනු කැකෑරෙන “වෛරය හා පළිගැනීම” නිසා  කරපු මිණීමැරැමක්. ඒ වගේම මේ කතාවට දේශපාලනය ප්‍රබල ලෙස සම්බන්ධයි. ගමෙන් ආපු මේ පොඩි කෙල්ල දේශපාලනයෙ සැබෑ ස්වරෑපය හෙලීකරනවා විතරක් නෙමෙයි මිනිස්සුන්ට කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්නත් කියලා දෙනවා. මීට වැඩිය කිව්වොත්  ගතියක් නැතුවයනවා. ඒක නිස‍ා කස්ටිය අරගෙන බලන්න.

 කස්ටිය මේක ඉක්මණට ඉලන්නවා කියලා කියපු නිසා තිබුන වැඩත් මගෑරගෙන දවස් ගානක් තිස්සෙ මහන්සි වෙලා සබ් දැම්මෙ. ඒක නිසා පොඩ්ඩක් ක්මෙන්ට්ස් ගැනත් සලකලා යන්න. ජය වේවා…..!

Kaanchi (2014) on IMDb

 

 

900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

4FF414CC878326E36B2DCBA7C5F446D1C52235C6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,758 downloadsDownload Kaanchi-2014.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂාන් නිලංක

Subtitles

5,758 downloadsDownload Subtitles59 KB

58 comments

  1. Nemo

    huraaaa,2dy I'm 1st. . . . .

  2. ajantha

    hodai thawa film denda mali

  3. Kulanjana Maduranga

    pattai ahhhhhhhhh....bagenama balamu.subata thanks LAKSHAN saho.keep it up.jaya wewa..............

  4. වරුණ රංගජිත් (වරූ)

    nice job

  5. Mayura Suraj

    Meka ada dei ada dei kya kya hitiye. revolver rani ona hode ;-)

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  7. නලින්

    ස්තුතියි ලක්ෂාන් සෙහා්

    ජය වේවා!

  8. යශෝධ

    උපසිරසට බොහෝම ස්තූතියි ලක්ෂාන් සහෝ.. අනිවා බෑමක් තමයි... ජයම වේවා... එලස්ස්ස්

  9. Ayesh

    Thank You..

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොලේ, දැන් නම් මට ගොඩක් හොඳ ෆිල්ම් මග ඇරෙනවා වගේ..
    කවුද හිතුවේ මේකත් එහෙම එකක් වෙන්ටැ කියලා.
    තැන්ක්ස් ල්\නිලංක සහෝ..
    අනිවා බලනවා..
    අලුත් නළු නිලියෝ ටිඅක් නේද ඉන්නේ..
    ජය වේවා..

  11. yashan

    thanx lot brov meka dnakan htiye...elaz

  12. Chaminda Lakruwan

    tnx..macho

  13. Tharindu Perera

    patta kathavak vagee neee.......
    thanks machan sub ekatahh....
    danam banava mekaa...

  14. කේ.යූ.ජී. උදාර

    නියමයි සහෝ............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  15. තනිකඩ කොලුවා

    සබට තුති සහෝ .....
    ජයෙන් ජය !!!!

  16. Sisira Hegoda

    බොහෝම ස්තූතියි

  17. දිලුම් රන්දික

    ඔබද එහෙනම් ඕක බාර අරන් තිබුනෙ..
    අනිවා බානවා සහෝ...
    එල තමා..

  18. me

    Thanks

  19. sudu

    thnx for sub...keep it up!!!!!!!

  20. Aditha Praween

    නියමයි
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා
    :D

  21. Jack

    Patta Saho..
    Thnx Sub Ekata

  22. ගයාන් රූකාන්ත (ජෝනා)

    ෆිලුම නම් කලින්ම ගත්තා
    ඔන්න සබ ගත්තා සහෝ තුති ජය වේවා..!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Shana1525

    Niyamai saho........ keep up your good work.

  25. ප්‍රදිප්

    නියමයි මචෝ තැන්ක්ස්..........................................................
    .......................................................................................

  26. sandaruwan

    ela ela thawa one.........

  27. Mahesh

    එල මචෝ තැන්කු

  28. sandun

    මමත් උපසිරස අරන් බැලුමා. නියමයි..

    ඉස්සරහටත් වැඩේ කරගෙන යන්න ශක්කිය ලැබෙන්න ඔනේ..

    මේ චිත්‍රපටියටත් පුලුවන්නම් උපසිරස දාලා දෙන්න..
    Treasure Planet (2002)

  29. Pradeep

    Patta machan......

  30. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  31. “චූටී මල්ලි”

    මේඑකෙ තියෙයි බන්
    ලස්සන සින්දුවක් මට නම මතක නෑ
    මන් දැක්කා MTV එකෙ යනවා
    එල මචෝ
    සබට තුති
    ඔබට ජය..................

  32. dammika

    එල කොල්ල movie එක තව තවත් හොද ෆිල්ම් දීපන් මචෝ

  33. Gamini

    Good.,,,,,,,

  34. Nelson Rodrigo

    හොද වැඩක් වගේ ස්තුත්යි යාළුවා

  35. globeetelecom

    very good story
    thanks for contribution,
    good luck

  36. SAchith

    elaaaaaaaaaaaaaaaaaz broww

  37. inoka perera

    bohoma stuti

  38. nilupul perera

    "
    niyamai,niyamai,niyamaaaaaaai....."

  39. Rajitha Abeysinghe

    thanks!

  40. rananjaya

    ela maxxaaaa great

  41. Gayan sampath

    ස්තුතියි සෙහා්......

    ජය වේවා .......!!!!!

  42. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  43. Kavindu Sithmina

    wish u all the best bro...nice work..!

  44. Gayan V.&.M.C

    Ek Villain release wela ,sub denna..

  45. saji

    හොදයි ලස්සනට කරපු වැඩක් ෆිල්ම් එක නම තවම බැලුවේ නෑබාන ගමන තමයි මේ කමෙන්ට් කරන්නේ .......ෆිල්ම් එක බලලාම ...කමෙන්ට් කරන්නම්.ok

  46. පසිඳු සහෝ

    ela ela

  47. Sanjaya

    Thanks Saho....... sub akata bohoma pin..........

  48. sisiya

    සුභාෂ් ගයිගේ අධ්‍යක්ෂණයක් නිසා නැරඹුවෙමි... හොඳ කතා තේමාවක්.. එක දිගට බලන් ඉන්න පුළුවන්.. නව මුහුණක්.. ඇයට දිගු ගමනක් යන්න පුළුවන් වෙයි.. බගුලා නමැති චරිතයට පණ පෙවූ නළුවාගේ රංගනය සිත්ගන්නා සුළුයි.. හොඳ කතාවක්.
    ලක්ෂාන් නිලංක ජයසූරිය සබ්වලට ස්තූතියි... සිංදුවලටත් දැම්ම නම් නියමයි.

  49. hara

    elz

  50. Menu

    Nice movie :) Thank you bro!

Load more comments