Queen 2014 දුන්නට පස්සෙ මං ඔයාලට දෙන අලුත්ම චිත්‍රපටය තමයි කාන්චි. රේටින්ග්ස්නම් තියෙන්නෙ 4.3යි. ඇත්තම කිව්වොත් මාත් රේටින්ග්ස් අඩු ඒවා එච්චර බලන්නෑ. හැබැයි මේකෙ භාගයක් බලනකොටතමයි තේරැනේ කතාව සුපිරි කියලා. රේටින්ග්ස් අඩුවුනාට හිතටවදින ලස්න කතාවක්. කතාව පටන් ගන්නෙ C.I.Dඑක පොලිස් නිලධාරියෙක්ව ප්‍රශ්න…
Queen 2014 දුන්නට පස්සෙ මං ඔයාලට දෙන අලුත්ම චිත්‍රපටය තමයි කාන්චි. රේටින්ග්ස්නම් තියෙන්නෙ 4.3යි. ඇත්තම කිව්වොත් මාත් රේටින්ග්ස් අඩු ඒවා එච්චර බලන්නෑ. හැබැයි මේකෙ භාගයක් බලනකොටතමයි තේරැනේ කතාව සුපිරි කියලා. රේටින්ග්ස් අඩුවුනාට හිතටවදින ලස්න කතාවක්.
කතාව පටන් ගන්නෙ C.I.Dඑක පොලිස් නිලධාරියෙක්ව ප්‍රශ්නකරන එකෙන්. මෙයාගෙන් ප්‍රශ්න කරන්නෙ මොකක් හරි මිණීමැරමක් වගේ දෙයක් ගැන. පොලිස් නිලධාරියා කියන විදිහට මෙහෙම මරා දාලා තියෙන්නෙ ඉහළ පෙලේ ඇමතිවරයෙක්ගෙ පුතෙක්ව. මේ මිණීමැරැම කරලා තියෙන්නෙ ඈත ගමක ඉදන් මුම්බායට ආපු අවුරැදු දහනවයක හුරැබුහුටි ලස්සන කෙල්ලෙක්. දැන් කස්ටිය හිතයි මේක ලව් කේස් එකක් හින්දා කරපු දෙයක් කියලා. ඇත්තම කියනව නම් මේකට ආදරෙත් සම්බන්ධයි වගේ තමයි. හැබැයි මේක සම්පූර්ණයෙන්ම ආදර කතාවක් නෙමෙයි. මේ හුරැබුහුටි කෙල්ලගෙ හිතේ තිබුනු කැකෑරෙන “වෛරය හා පළිගැනීම” නිසා කරපු මිණීමැරැමක්. ඒ වගේම මේ කතාවට දේශපාලනය ප්‍රබල ලෙස සම්බන්ධයි. ගමෙන් ආපු මේ පොඩි කෙල්ල දේශපාලනයෙ සැබෑ ස්වරෑපය හෙලීකරනවා විතරක් නෙමෙයි මිනිස්සුන්ට කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්නත් කියලා දෙනවා. මීට වැඩිය කිව්වොත් ගතියක් නැතුවයනවා. ඒක නිසා කස්ටිය අරගෙන බලන්න.
කස්ටිය මේක ඉක්මණට ඉලන්නවා කියලා කියපු නිසා තිබුන වැඩත් මගෑරගෙන දවස් ගානක් තිස්සෙ මහන්සි වෙලා සබ් දැම්මෙ. ඒක නිසා පොඩ්ඩක් ක්මෙන්ට්ස් ගැනත් සලකලා යන්න. ජය වේවා…..!
900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
4FF414CC878326E36B2DCBA7C5F446D1C52235C6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,758 downloadsDownload Kaanchi-2014.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
58 comments
Nemo
ajantha
hodai thawa film denda mali
Kulanjana Maduranga
pattai ahhhhhhhhh....bagenama balamu.subata thanks LAKSHAN saho.keep it up.jaya wewa..............
වරුණ රංගජිත් (වරූ)
nice job
Mayura Suraj
Meka ada dei ada dei kya kya hitiye. revolver rani ona hode ;-)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)නලින්
ස්තුතියි ලක්ෂාන් සෙහා්
ජය වේවා!
යශෝධ
උපසිරසට බොහෝම ස්තූතියි ලක්ෂාන් සහෝ.. අනිවා බෑමක් තමයි... ජයම වේවා... එලස්ස්ස්
Ayesh
Thank You..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
බොලේ, දැන් නම් මට ගොඩක් හොඳ ෆිල්ම් මග ඇරෙනවා වගේ..
කවුද හිතුවේ මේකත් එහෙම එකක් වෙන්ටැ කියලා.
තැන්ක්ස් ල්\නිලංක සහෝ..
අනිවා බලනවා..
අලුත් නළු නිලියෝ ටිඅක් නේද ඉන්නේ..
ජය වේවා..yashan
thanx lot brov meka dnakan htiye...elaz
Chaminda Lakruwan
tnx..macho
Tharindu Perera
patta kathavak vagee neee.......
thanks machan sub ekatahh....
danam banava mekaa...කේ.යූ.ජී. උදාර
නියමයි සහෝ............
සිංහල සබට බොහොම ස්තූතියි.තනිකඩ කොලුවා
සබට තුති සහෝ .....
ජයෙන් ජය !!!!Sisira Hegoda
බොහෝම ස්තූතියි
දිලුම් රන්දික
ඔබද එහෙනම් ඕක බාර අරන් තිබුනෙ..
අනිවා බානවා සහෝ...
එල තමා..me
Thanks
sudu
thnx for sub...keep it up!!!!!!!
Aditha Praween
නියමයි
දිගටම සබ් දෙමු .
ජය පතනවා
:DJack
Patta Saho..
Thnx Sub Ekataගයාන් රූකාන්ත (ජෝනා)
ෆිලුම නම් කලින්ම ගත්තා
ඔන්න සබ ගත්තා සහෝ තුති ජය වේවා..!!!රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shana1525
Niyamai saho........ keep up your good work.
ප්‍රදිප්
නියමයි මචෝ තැන්ක්ස්..........................................................
.......................................................................................sandaruwan
ela ela thawa one.........
Mahesh
එල මචෝ තැන්කු
sandun
මමත් උපසිරස අරන් බැලුමා. නියමයි..
ඉස්සරහටත් වැඩේ කරගෙන යන්න ශක්කිය ලැබෙන්න ඔනේ..
මේ චිත්‍රපටියටත් පුලුවන්නම් උපසිරස දාලා දෙන්න..
Treasure Planet (2002)Pradeep
Patta machan......
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
මේඑකෙ තියෙයි බන්
ලස්සන සින්දුවක් මට නම මතක නෑ
මන් දැක්කා MTV එකෙ යනවා
එල මචෝ
සබට තුති
ඔබට ජය..................dammika
එල කොල්ල movie එක තව තවත් හොද ෆිල්ම් දීපන් මචෝ
Gamini
Good.,,,,,,,
Nelson Rodrigo
හොද වැඩක් වගේ ස්තුත්යි යාළුවා
globeetelecom
very good story
thanks for contribution,
good luckSAchith
elaaaaaaaaaaaaaaaaaz broww
inoka perera
bohoma stuti
nilupul perera
"
niyamai,niyamai,niyamaaaaaaai....."Rajitha Abeysinghe
thanks!
rananjaya
ela maxxaaaa great
Gayan sampath
ස්තුතියි සෙහා්......
ජය වේවා .......!!!!!
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
Kavindu Sithmina
wish u all the best bro...nice work..!
Gayan V.&.M.C
Ek Villain release wela ,sub denna..
saji
හොදයි ලස්සනට කරපු වැඩක් ෆිල්ම් එක නම තවම බැලුවේ නෑබාන ගමන තමයි මේ කමෙන්ට් කරන්නේ .......ෆිල්ම් එක බලලාම ...කමෙන්ට් කරන්නම්.ok
පසිඳු සහෝ
ela ela
Sanjaya
Thanks Saho....... sub akata bohoma pin..........
sisiya
සුභාෂ් ගයිගේ අධ්‍යක්ෂණයක් නිසා නැරඹුවෙමි... හොඳ කතා තේමාවක්.. එක දිගට බලන් ඉන්න පුළුවන්.. නව මුහුණක්.. ඇයට දිගු ගමනක් යන්න පුළුවන් වෙයි.. බගුලා නමැති චරිතයට පණ පෙවූ නළුවාගේ රංගනය සිත්ගන්නා සුළුයි.. හොඳ කතාවක්.
ලක්ෂාන් නිලංක ජයසූරිය සබ්වලට ස්තූතියි... සිංදුවලටත් දැම්ම නම් නියමයි.hara
elz
Menu
Nice movie :) Thank you bro!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

huraaaa,2dy I'm 1st. . . . .