Raid (2018) with Sinhala Subtitles | සැබෑ වීරයකු වන්නට නිල ඇඳුමක් අත්‍යවශ්‍ය නොවේ..! [සිංහල උපසිරසි සමඟ]
ඔබත් ජනතා සේවයට කැප වූ අයෙක්ද..?
බදු ගෙවීම පැහැර හැරියාද..?
ජනතාවගේ මුදල් සොරා ගත්තේද..?
ගෙදර බිත්ති ඇතුලෙ සල්ලි හංගල තියෙනවද..?
පඩි පේලි ඇතුලෙ රන් බඩු හංගල තියෙනවද..?
වතුර ටැංකිය ඇතුලෙත් රත්තරන් බඩුද හංගලද..?
සිවිලිම ඇතුලෙ රන් කාසි ගොඩ ගහල තියෙනවද..?
මිදුල පුරාම සල්ලි වලලලද..?
ස්විස් බැංකු ගිණුමක් තියෙනවද..?
එහෙනම් ටිකක් ප්‍රවේශම් වෙන්න. කවදා හරි දවසක මෙහෙම වැඩකුත් වෙන්න පුලුවන්..!
අමේයි පට්නායික් කියන්නෙ 80 දශකයේ ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ වැඩ කරපු දේශපාලන පලිගැනීම් වලට නිතර ලක් වුනු නිසාම වසර හතක් ඇතුලත හතලිස් නම වරක් ස්ථාන මාරුවීම් ලැබූ බොහොම අවංක නීතිගරුක නිලධාරියෙක්. දවසක් මෙයාට මනුස්සයෙක් ෆෝන් එකෙන් කතා කරල කියනවා සීතාගර් වල තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන රාමේශ්වර් සිං ගේ ගෙදර කළු සල්ලි හංගලා තියෙනවා කියලා. ඉතින් අමේයි එයාගෙ කණ්ඩායමත් එක්ක ඒ ගෙදරට යනවා. කොච්චර හෙව්වත් මේගොල්ලන්ට මුකුත්ම ලැබෙන්නෙ නම් නෑ. ටික වෙලාවකට පස්සෙ අමේට අර ඔත්තුකාරයගෙන්ම ලියුමක් ලැබෙනවා සල්ලි හංගපු තැන් තියෙන සිතියමකුත් එක්කම.
ඔත්තුව ලැබුනු විදිහට ගෙදර හංගල තියෙන සල්ලි දවස් ගානක් පුරාවටම හොයන ආකාරය තමයි කතාව පුරාම දිවෙන්නෙ. 2018 මාර්තු මාසෙ 16 වෙනිදා තිරගත වීම ආරම්භ කල Action, Crime, Drama වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටිය 80 දශකයේ සිද්ද වුනු සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිපදවූවක්. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Aamir (2008), No One Killed Jessica (2011) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Raj Kumar Gupta කියන අධ්‍යක්ෂකවරයා Ajay Devgan, Ileana D’Cruz, Saurabh Shukla, Saanand Verma, Sulagna Panigrahi ප්‍රධාන චරිත නිරූපනය කරනවා.
ආදායම් වාර්තා අතරින් පලමු වන දින කෝටි 10.04 ක ආදායමක් ලබනවා. දෙවෙනි දිනයේ කෝටි 23.90 ක ආදායම් ලබා ගන්නවා. දැනට ආදායම කෝටි 142.51 ක් ලෙසට සටහන් වෙනවා. මේ චිත්‍රපටිය විචාරකයින්ගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුනා.
සංගීත අධ්‍යක්ශනය Tanishk Bagchi සහ Amit Trivedi ගෙන්. ගීත රචනය Manoj Muntashir ගෙන්. ලස්සන සිංදු හතරකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා. කාලෙකට පස්සේ M.T.R තරිඳු රුක්ෂාන් පෙරේරා එක්ක දහාරා මුතු අමා වෙන මට මේ චිත්‍රපටයට උපසිරැසිගන්වලා බයිස්කෝප් සහෘදයින්වන ඔබට තිලිණ කරන්න අවස්ථාව ලැබුනා. ඉතින් සිසිල මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ අපි දෙන්නට මේ චිත්‍රපටිය කරන්න බාර දුන්නට. තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමේන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔබ සැමට කඳසුරිදු පිහිටයි…!
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22344 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
blueray sub add karanna please
Godak sthuthi. Jaya wewa!
Thank you
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ ❤️
❤️
❤️ Thanks For The Subtitle !!!!!!!!! ✨
YTS BRRIP Update karanna plzzz
Br up karanna
Thanks for the sub
Thank u bro
Thanks …………………Good Luck …………………….
100i
Thanks
BR denne needa
බොහොම ස්තූතියි සහෝ
එළ සහෝ.
Please Shahooo.. Filem eka download karaganne kohomada kiyala kiyanna puluwanda?
yts bluray update karanna………….
brother blu-ray please
BRay ekata support na
br up pls
BR ekata update karana pluwanda… 🙂
BR ekata up ekak dethakida?
Raid 2018 Yts 720p Blurey Update Eka danna.
Thanks for Sub!
thank u bro & sis
Thanks Dennatama.
ela bro.. thaks.. jaya wewa
Thanx saho..
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
Thanks……..
Thanx dennatama
thanxx bro
බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
දිගටම අලුත් හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න සිස්
thanks
Thanks for the subtitle
බොහොම ස්තූතියි දෙන්නටම…
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
Thada bro…
බොහොම ස්තූතියි..
ado sub eka ganna bane bn page not found kiyala watenawa
Thanks !!!!!!
Patta movie eka
සබ් එකට බොහොම ස්තූතියි…….!
Pad man 2018 film ekatath ikmanata sub eka daanna.. tnx
Film ekanam niyamai.. sub ekath niyamai.. tnx
thanex bro
Thanks brother sub ekata..
A Wrinkle in Time film ekata sub denna.yts eke bluray tiyenawa.
Sub eka maru……jaya wewa…!!!! Digtama sub karamu.
sub download karanna be
බොහොම ස්තූතියි
Thanks bro.. wadi wadiyen sub krna wasanwa shakthiya labewa
Thanks
brilliant work dear thanks a lot more
Thanks.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thanks sub ekata
Thanks…
උප සිරැසියට බොහෝම ස්තූතියි…
ජය වේවා
Sub ekata thanx
sub ekata thnx….
boba depalatama bohoma sthuthi jaya…
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you
ස්තූතියි.
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Kaalakaandi (2018)Downloadhub
Padman (2018) Hindi 720p HDRip x264 AAC – Downloadhub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANKYOU
උපසිරැසියට බොහෝම ස්තුතියි
Padman (2018) Hindi 720p HDRip x264 Sub plzzzzzzz
Tnx tnx tnxxx saho….
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Aynabaji (2016) me film ekata sub denna puluwanda? 9.4 ratings
“දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට ස්තුතිය වේවා
මගේ ප්‍රොෆයිල් එක
thanks
thnkz brooo…me wage thawa supiri filumak demuu!!!!!!!!!!!
Elh Thanks
Thx for sub bro meka aniva balillak….
Thanx machn sub ekata..
thank U very much……
Subta Thanks.
jaya wewa…!!!
Thanks so much both of you….good luck and god bless you…keep continue it…
thanks both of u…
thanks
බොහොන ස්තූති අක්කේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Hemotama tnks
Thank You
niayamai…thanks DAHARA sis & THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
b6eec3 trtq5 3
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!
Godak sththui oba sepaata sub eka laba dimata..
සිංහල උපසිරැසියට ස්තූතියි.
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
thanks
Thanks…… asawan balanna puluwan .satutuii
thank you…!!!
Thank you very much
Thanks for sub……
thanks
Thanks machn sub ekata. niyama wedak.
thanks
සබට තෑන්ක්ස්
Thanks
Bohoma sthuthi
Wow Thank you so much පිං We all waiting for this movies sub
Thanks machn sub ekata. niyama wedak.