Watch Trailer

Rakshasudu (2019) Sinhala Subtitles | මිනීමරු රාක්ෂයාව සොයා…?[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික. රසිකාවියන් සැම දෙනාටම..ඔන්න ආයෙමත් මං ඔයාව හම්බවෙන්න අදත් ආවේ කලින් ලබා දුන්න Bayama Irukku (2017) Tamil චිත්‍රපටයට පසුවයි. 2019 වසරේ ආගොස්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.7/10 ලැබි ඇති, සටන්/අපරාධ සහත්‍රාසජනක කතා ඝනයට අයත් ලොව පුරා $4,602 ක ආ…

ආයුබෝවන් බයිස්කෝප් රසික. රසිකාවියන් සැම දෙනාටම..ඔන්න ආයෙමත් මං ඔයාව හම්බවෙන්න අදත් ආවේ කලින් ලබා දුන්න Bayama Irukku (2017) Tamil චිත්‍රපටයට පසුවයි. 2019 වසරේ ආගොස්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.7/10 ලැබි ඇති, සටන්/අපරාධ සහත්‍රාසජනක කතා ඝනයට අයත් ලොව පුරා $4,602 ක ආදායමක් ලැබු Rakshasudu (2019) චිත්‍රපටිය. මුලින්ම සමාව ඉල්ලනවා මේක දෙන්න ටිකක් පරක්කු වුන එක ගැන. එහෙනම් වෙනද වගේම මට මේක කරන්න අවස්ථාව දුන්න බයිස්කෝප් ටීම් එකටයි . තිසර නියෝ සහෝටයි මුලින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම මේ වෙලාවෙ මලිත් මධුෂාන් සොයුරටත් ස්තූතිය පුදකරනවා.

මේ Rakshasudu-(2019) චිත්‍රපටයRatsasan-(2018) චිත්‍රපට එකට ගොඩක් සමාන කම් දැක්කුවුත් මේ Rakshasudu-(2019) කියන තෙළිගු චිත්‍රපටයඅවසානය වෙනස් Ratsasan-2018 එකට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබේ.

15 හැවිරිදි පාසල් සිසුවියක් වන සම්‍යුක්ත නම් යෞවන පාසල් දැරියක් අමානුෂික ලෙස ඝාතනය කර පොලිතින් මල්ලක ඔතා තිබී මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ ආරම්භ වන මෙම සිනමා පටය පසුව අම්රුතාද ඉන්පසුව සිරිවද පැහැරගෙන ගොස් මේ ආකාරයටම අමානුෂික ආකාරයෙන් ඝාතනය කරණු ලබයි. පොලිසිය මේ ඝාතකයා කව්ද සොයා පරීක්ෂණ කරයි.මේ ළාතකයා මොවුන් සියළු දෙනාම ඝාතනය කරනුයේ එකම ආකාරයට වීම විශේෂත්වයකි.මේ ඝාතකයා මේ ආකාරයට මේ මිනී මැරුම් සිදු කරන්නේ කුමකටද..?

ඔහුගේ අභිප්‍රාය කුමක්ද..?

මේ මිනී මැරුම් සිදු කරන ඝාතකයා මිනී මැරුම් සිදුකර ඒ මිනි මැරුමට ලක් වූ දරුවන්ගේ නිවෙස් ඉදිරිපිටට තෑගි පාර්සපයක් ගෙනත් දමයි.මේ තෑගි පාර්සල් ගෙනත් දමන්නේ කුමකටද..? එහි ඇත්තේ කුමක්ද..? සෑම මිනී මැරුමක්ම සිදුකරන්නේ පාසල් ළමන්ම පමණක් වීම වන්නේ කුමටද..? එයිනුත් වයස 15,16 වයස් වල අයම බමණක් ඝාතනය කරන්නේ කුමකටද..? යන්න මේ සිනමා සිත්තම බලන්නම වෙනවා.

‍මේ චිත්‍රපටය තුලින් අපේ ජීවිතයට ගන්න පුළුවන් පණිවිඩ තුනක් තියෙනවා.

• පලවෙනි එක, දෙමාපියන්ට සහා දරුවන්ට දෙන පොඩි පණිවිඩයක්. ගැහැණු ළමයෙක් ඉන්න දෙමාපියන් කොයි තරම් සැලකිලිමත්ව ඉන්න ඕනේද කියලා පෙන්නුම් කරලා තියෙනවා. එයාලට ගොඩක් තරවටු කරන්නේ නැතුව ටිකක් මිතුරු කමින් ඉන්න, එතකොට තමයි ගෙදරින් පිට එයාලට වෙන හැම නරකක් සහා හොදක් ගැන, දැන ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි දරුවෙක් වුනාම දෙමව්පියන්ට මුකුත් හංගන්නෙ නැතුව, එයාලට නරකයි කියලා හිතෙන හැම දෙයක්ම කියන්න දෙමව්පියන්ට. මේ විදිහට දෙමාපියන්ට සහා දරුවන් ට පොඩි පණිවිඩයක් පෙන්නුම් කරලා තියෙනවා.

• දෙවනි එක, භයානක රෝගයක් නිසා තමන්ගේ ස්වරූපය වෙනස් වුන පාසල් දරුවෙක්. ඔහුගේ පාසලේ ඉන්න කොල්ලෝ සහා කෙල්ලෝ ඔහුව ලැජ්ජාවට පත් කරනවා, ඒ නිසා ඔහුගේ ආත්ම ශක්තිය කැඩි යනකොට, එක ගැහැණු ළමයෙක්ගෙන් ඔහුට සහයෝගයක් ලැබෙනවා. ඒ ගැහැණු ළමයා නිසා ඔහුගේ ආත්ම ශක්තිය අයේ නැගි එනකොට, අර ගැහැණු ළමයා කෙරෙහි පොඩි ආදරයක් ඇති වෙනවා ඒ කොල්ලට. ඒ ගැන අර ගැහැණු ළමයට කියනකොට, ඒ ගැහැණු ළමයත් අනිත් කොල්ලෝ කෙල්ලෝ වගේ ඔහුව ලැජ්ජාවට පත් කරනවා. ඒ නිසා ඒ කොල්ලට ඇති වෙන කේන්තිය. ගොඩක් අහිංසක ගැහැණු ළමයින්ගේ ජිවිත වලට මාරයෙක් බවට පත් වෙනවා. අපි අපේ විනෝදය නිසා කෙනෙක්ව ලැජ්ජාවට පත් කරනවා. ඒ නිසා, ඒ කෙනාගේ හදවතට දැනෙන දුක නිසා., සමහරක් විට අපේ ජිවිතයට අනතුරක් සිදු වෙනවා නැත්නම් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදු වෙනවා. ඒ නිසා ඒවගේ දෙයක් කරන්න කලින්, ටිකක් හොදට කල්පනා කරලා බලන්න කියලා, හොදට හැගීම් බරව ඒ පණිවිඩය පෙන්නුම් කරලා තියෙනවා.

• තුන් වෙනි එක, අධ්‍යක්ෂණයට කැමති තරුණයෙක්, හැබැයි ඔහුට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ, ඉටපස්සේ ඔහු පොලිස් නිලධාරියෙකු බවට පත් වෙනවා, අන්තිමට ඔහුගේ අධ්‍යක්ෂක හැකියාව භාවිතා කරමින් ලොකු අපරාධයක් නවත්වනවා. මේ දෙයින් පොඩි දෙයක් තමයි කියවෙන්නේ. අපේ හැකියාව ඒ හැකියාවට සම්බන්ධ වුන දේ උපයෝගී කරගෙන ලෝකෙට පෙන්නුම් කරන්න ඕනේ නෑ, අවස්ථාවක් ලැබෙන විදිහට අපේ හැකියාව පෙන්නුම් කරන්න ඕනේ, ඒක තමයි වටින්නේ, ඒ පණිවිඩය මේ චිත්‍රපටයෙන් ගොඩක් හැගීම් බරව පෙන්නුම් කරලා තියෙනවා.

මේ විදිහට මේ චිත්‍රපටය තුලින් අපේ ජීවිතයට ගන්න පුළුවන් පණිවිඩ තුනක් විතර පෙන්නුම් කරලා තියෙනවා.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Action, Crime, Thriller

අධ්‍යක්ෂණය : Ramesh Varma

නිෂ්පාදනය : SatyanarayanaKoneru

රංගන ශිල්පීන් : BellamkondaSreenivas, AnupamaParameswaran, Saravanan

ධාවන කාලය : 149 minutes

තිරගත කල දිනය : 2 August 2019

සංගීතය : Ghibran

IMDB අගය : 8.4/10

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

16,251 downloadsDownload Rakshasudu-2019.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

16,251 downloadsDownload Subtitles77 KB

47 comments

  1. Madhura prasad

    තුති වේවා බ්‍රෝ

  2. ranga1984

    Thanks a lot bro...

  3. Praveen Peashitha Nirwan

    Ratsasan kathwa baluwa wage thamai ithin

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    1. kdamith

      Hoda welawata comt kiyauwe

  5. Rumesh dhanushka

    Thanks saman kumara

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. arawindasunimal

    Thanks sub ekata jayawewa..............

  8. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මචෝ !!!

  9. Nivom

    thanks,,,,,!

  10. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් කල් බලාගෙන හිටියා පරක්කු වෙලා හරි දීපු එක වටිනවා .

  11. senehas nimna

    සබට ස්තුතියි .නමුත් මිත්‍රයා කියන්න පුළුවන්ද මේකේ ratsasan අවසානයට වඩා වෙනස් මොකක්ද කියලා .

  12. geeganagamage

    ඇත්තටම මේ ෆිල්ම් එකේ අවසානයට තියෙන වෙනස මොකක්ද ?

  13. sankapms18

    Sub ake awulk tyenawa nda ?? error ekak awa mta witarada

    1. Mavinda_shenu

      matath

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. twoface

    Me ratsaasan ekema telugu eka bn Kisi wenasak na eka balapu un banna epa therumak na

  16. Nilush Angana

    Sub ekata thanx

  17. Mahindanil

    meka ratsasan film ekamai kisi wenasak na
    anika me mithrya kiyanawa meka wenas kiyala kisima wenask na'

  18. kodagoda

    tnx sahoo

  19. nilankamadu

    Boru kiyala tamage sub ekata views ganna me wage un Biscope adawiyatath apahasayak

  20. Lucifer Micky

    Sub ekt thnx bro, Bharaate Kannda filumata ikmnta sub eka denwada

  21. Shehan putha

    Thanks USK !

  22. Samith Kanshadha

    Thanikara ratsasanmai..main actors dennek witharai wens wel tiyenne...poddk aya lipiyak daddi aththama danna

  23. AKilaperera12345

    ADo rastaanma thamai bn nalu niliyo wenas echchrmi ithuru katha poddak wath wenas na aparade download kre bn aya lipi liyaddi aththama liyhn kollo rastaan blpu aya meka blnnpa thanikara rastaamma thama mekath patan gaththu wele idnma

    1. [email protected]

      download karanna kalin welawata comment beluwe...thanks bn kiwwa ekata

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Sarojalakmali

    බොහෝ ස්තුතියි සබ් එකට

  26. RuwanLakshan93

    බොහෝම ස්තූතියි ජයවේවා........!

  27. madhusankha

    Thanks bro...

  28. vihanga_cas

    Boru Danna epa bn.... Aprade 700MB.... me tiyenne Ratsasan film ekamai... aparde mulinma comment tika balala inna thibune....

    1. Maxmadusha

      Sirawatama bm mat gatta tanikarama ratasan film ekami

  29. Asitha.pramoth

    ස්තූතියි

  30. Minuki14

    tnx sub ekata
    good luck.....

  31. prabth

    Tnx sub akata

  32. tayon u.jayawardana

    aparade download kale.ratsasan ekamai.awasanayath ekama thamai.lipiya beluwam mn hithuwa aluth ekk kyla.dnwath wenas karanna ntnm thawa aya download karan balai

  33. nish47

    thanks bro

  34. sarangaw

    baiscopedownloads.co වෙබ් අඩවියට යන්න පුළුවන්.
    නමුත් , ඒකෙ ඇතුලෙ තියෙන film එකක් select කලාම , එතනින් ඉදිරියට යන්නෙ නෑ.
    අළුත් පිටුවක් විවෘත වෙලා, " Page not found 404 " කියල display වෙනවා පමණයි.
    එතනින් ඉදිරියට යන්නේ නැහැ.

    Films කිහිපයක් ම උත්සාහ කලා. එකම ප්‍රශ්නය සෑම විටම මතු වෙනවා.

    නමුත් උපසිරැසි තියෙන මේ site එකේ එහෙම ගැටළුවක් නැහැ.

    baiscopedownloads වෙබ් අඩවියේ ගැටළුවක් තිබෙනවා ද, නැතිනම් මට මොකක් හෝ මගහැරිලා ද?

    Tnx in adv !

    1. Anonymous

      Movie download karanna inside . Cinema you tube eken teligram link eken pahasuwen download karanna haki

  35. Lahiri

    THANKZ SAHO

  36. Supun Srimal

    Thnq sahoo

  37. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සහෝදරයා..ජයවේවා !!

  38. MAALnath

    Thanks .....................good luck .......................

  39. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  40. Nimeshika maduwanthi

    Thanks good luck

  41. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  42. Prabodha Jayakody

    Thanks ...