Rec 2 දීලා තාම සතියක් වත් නැ. කොහොමහරි මෙන්න Rec 3 බයිස්කොප් එකත් ගෙනවා. මේ කථාවේදි අපේ සුපුරුදු ස්ථානයෙන් ගොඩක් දුරට යනවා. කලින් බයිස්කොප් දෙකම තිබ්බේ අර මහල් නිවාසය ඇතුළෙනේ. අපි දන්නවනේ කලින් බයිස්කොප් එකේදි අර වයිරසය ගොඩනැගිල්ලෙන් එළියට පැන ගත්තා කියලා. කොහොම හරි මේ කතාව පටන් ගන්නේ අර මහල් නිවාස…
Rec 2 දීලා තාම සතියක් වත් නැ. කොහොමහරි මෙන්න Rec 3 බයිස්කොප් එකත් ගෙනවා. මේ කථාවේදි අපේ සුපුරුදු ස්ථානයෙන් ගොඩක් දුරට යනවා. කලින් බයිස්කොප් දෙකම තිබ්බේ අර මහල් නිවාසය ඇතුළෙනේ. අපි දන්නවනේ කලින් බයිස්කොප් එකේදි අර වයිරසය ගොඩනැගිල්ලෙන් එළියට පැන ගත්තා කියලා.
කොහොම හරි මේ කතාව පටන් ගන්නේ අර මහල් නිවාසයෙන් ටිකක් ඇත තියෙන පල්ලියකින්. පල්ලියේ විවාහ උත්සවයක්. හැමෝම සතුටින් විවාහ උත්සවයට ලෑස්ති වෙනවා. විවාහයෙන් පස්සේ හැම කෙනෙක්ම ලොකු හෝටලයකට යනවා පිළිගැනිමේ උත්සවය පටන් ගන්න. හැබැයි මෙයාලගේ අන්කල් කෙනෙක් කියනවා එයාව බල්ලෙක් හැපුවා, ඒත් එයා හොඳින් කියලා. ඇත්තටම එයා තමයි මේ ස්ථානයට මේ වයිරසය අරගෙන එන්නේ. ටික වෙලාවකින් එයා උන්මන්තකයෙක් වගේ හැසිරෙන්න ගන්නවා. ඊට පස්සේ මේ හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්න යන්නේ ටික වෙලාවයි. මේ කථාවත් කලින් බයිස්කොප් දෙක වගේ එක හුස්මෙට බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා.
කතාව මෙතන කියනවට වඩා බලන එක තමයි හොෙඳ. ප්‍රශ්න තිබ්බොත් සමා වෙන්න. ගොඩක් වචන තිබ්බේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ඒ වචන ටික මම එහෙම්ම තියලා ඇති සිංහලට හරවන්නේ නැතුව.
මේ කතාව යන විදිහට නම් අපිට තව බයිස්කොප් 3-4ක්ම බලාගන්න පුළුවන් වේවි. Rec 4:Apocalypse කියන, කථාවේ හතර වෙනි බයිස්කොප් එකත් මේ අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ නිකුත් වෙන්න නියමිතයි.
1D17DA53C665D932DEBA54153632FCC43929F944 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,042 downloadsDownload REC.3.Genesis.2012.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/lakshikagayal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂික ගයාල්
Subtitles
30 comments
janaka
dilshan
ela,thanks
හර්ෂ ලහිරු
එල එල ලක්ෂිකයෝ සුපිරි :D :D
අනිකත් ආපුවාම සබ් දීහන් :P
ස්තුතියි සහො :D ජයනලින්
ස්තුතියි ලක්ෂිත සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
ගයාන් රූකාන්ත (ජෝනා)
අනිත් එකත් දීලා නේ ඔන්න එහෙනම් දෙකම බලනවා
සබට තුති කොල්ලෝ.....ජය වේවා,,,,,!!!!sanka
ස්තූතියි සබ් එකට.
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ.
සුපිරි ෆිල්‍ම් එකක් වගේ.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය
ලැබේවා...........
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!ASIRI
oya nam maara kollek Lakshika. ubalage pihiten ape wiyadamen ooonna ehenam mamath bagena balanawa hode...
Kulanjana Maduranga
Thanks machan Sub ekata… digatama sub demu.
Nandana
Thank You Lakshika.
Sisira Hegoda
Thanks.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)___යස්මික සෞභාග්‍යය___
බොහොමත්ම ස්තූතියි සහෝ උපසිරැසියට.. ඔහොම යං෴
Naween
මේකේ තාම එක කොටසක්වත් බැලුවෙ නෑ.දැං ඉතිං ඔක්කොම ටික බලන්න පුලුවන්.බොහොම ස්තූතියි සහෝ..තවත් මේ වගේ පට්ට කතා දෙමු.ඔබට ජය.!!!
ලක්ෂික ගයාල්
බොහොම ස්තූතියි කට්ටියටම! අනිවා දිගටම සබ් දෙනවා :-)
“චූටී මල්ලි”
එල කලින් බලුවා
සබට තුති
ඔබට ජය..................Saman Prasad ( Black Panther )
ela
tharindu
Thanx saho...digatama sub karanna shakthiya dairya labewa
Sanjaya
Thanks Saho...
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MaX DiMuu
REC film 3ma baawa. sub walata thanks.
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍ishan madusha
ස්තුතියි සහෝ sub එකට.
Chandunperera
thanks sub walata
Amalka Himeshan
Thanks sub ekata
sandharu
THanks brooo
kodagoda
tnx sahooo sub ekta
Dewadithya
Thanks for Sub!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Vanilla sky
Frailty
K pax
Perfect stranger
The ballad of buster scruggsMewatath sub dennako
Nishan S Ariyarathna
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![[REC]³ Genesis (2012) | උත්පත්තිය.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/REC%C2%B3-Genesis-2012.jpg)

නියමයි මචං .........