Watch Trailer

Ramayya Vastavayya (2013) | ආදරයේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

චිත්‍රපටිය ඇවිත් දවස් කිහිපයක් උනත් අද තමයි ඔන්න ඉතිං දෙන්න වෙන්නේ. අද කරන්නම් කියලා ඉද්දි මොකක් හරි වැඩක් යෙදෙනවා. කොහොමහරි අද රෑ (28) මුලුමනින්ම ඉවරයක් කරා. මුලින්ම කියන්න ඕන මේ නමින් හින්දු චිත්‍රපටියකුත් තියෙනවා. නමුත් තෙලිගු එකෙයි ඒ හින්දු චිත්‍රපටියයි අතර කිසි සම්භන්ධතාවයක් නෑ. සමහර අය අහලා ත…

Ramayya Vastavayya (2013)චිත්‍රපටිය ඇවිත් දවස් කිහිපයක් උනත් අද තමයි ඔන්න ඉතිං දෙන්න වෙන්නේ. අද කරන්නම් කියලා ඉද්දි මොකක් හරි වැඩක් යෙදෙනවා. කොහොමහරි අද රෑ (28) මුලුමනින්ම ඉවරයක් කරා. මුලින්ම කියන්න ඕන මේ නමින් හින්දු චිත්‍රපටියකුත් තියෙනවා. නමුත් තෙලිගු එකෙයි ඒ හින්දු චිත්‍රපටියයි අතර
කිසි සම්භන්ධතාවයක් නෑ. සමහර අය අහලා තිබුනා චිත්‍රපටි දෙකේම එකම කතාවද යන්නෙ කියලා. අනේ එහෙම නෑ හොඳේ! 😀

පලවෙනි සතියෙම මේ චිත්‍රපටියේ ආදායම මිලියන 9.6ක් වෙලා තියෙනවා (USD). හරිෂ් ශන්කර් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2012 ඔක්තෝම්බර් 18 වෙනිදා තමයි චිත්‍රපටිය නිර්මාණය කරනවා කියලා තියෙන්නේ. 2013 ජනවාරි 3 වෙනිදා තමයි චිත්‍රපටිය රූගත කිරීම් පටං ගෙන තියෙන්නේ. 2013 සැප්තැම්බර් 27 වෙද්දි තිරගත වීම් ඉවර කරලා මුලු ලෝකෙටම ෆිල්ම් හෝල් 1500ක 2013 ඔක්තෝම්බර් 11වෙනිදා චිත්‍රපටිය රිලීස් කරා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, චිත්‍රපටියේ යම් අතීත සිඳුවීමක් මත සිද්ධ වෙන දෙයක්. අන්තිමට අනාගත සිද්ධියට මුලපුරන්න වෙච්ච හේතුව පෙන්නනවා. කතාව කියන්න ටිකක් අමාරුයි. මොකද මුලින් පටං ගත්තහම මම ලියන දේ කාටවත් තේරෙන්නේ නෑ. අගින් පටං ගත්තහම චිත්‍රපටියේ එතකොට බලන්න දෙයක් නෑ. යටින් trailer එකක් දීලා ඇති. බලලා ගන්න. 😀 ආපහු හමුවෙමු! ජයවේවා!

Ramayya Vastavayya (2013) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න e11cbf4a0db5e1e73f8fe9ead839671e89dd3c23 1.5 GB කොපිය මෙතනින් බාගන්න 74c5d904ea54ba5303c0a898fd227bc5125c676a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,835 downloadsDownload Ramayya-Vastavayya-2013.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,835 downloadsDownload Subtitles116 KB

61 comments

  1. ගයාන් රූකාන්ත (ජෝනා)

    දීලා දීලා කිනා මේක දීලා ඔන්න ගත්තා
    සබට තුති කොල්ලෝ ..විකි කිවා ඔයා කරන්නේ කියලා
    ඇගිලි ගැන ගැන උන්නේ දෙනකන්

    1. ද රොක්

      නියමයි කින එල.ඨ්විස්ටෙඩ් එකෙත් සුබ් දිපන්කො...........

    2. ද රොක්

      :) :) :)

  2. sachin

    THANK YOU MATCHAN jaya wewa

  3. KproX

    හොඳ වෙලාවට හින්දි එකේ සම්බන්දයක් නෑ කියල කලින්ම කිව්වේ, නොගෙන ඉන්න හැදුවේ :D තැන්කිව් වේවා!!!

  4. Kulanjana Maduranga

    ammo denakm balan unne.meka mm kipa sarayakma illuwa.onna bann dawa.subata thanks KINA saho.Great work & Lot of thanks.jayen jaya…………

  5. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  6. chami

    patta patta

  7. wass

    Thanks wait for this film

  8. vee

    maxxa maxxa saho

  9. Hasitha prasad

    supiri film akak ne damma banwa :D

  10. Danuka

    බොහොම ස්තුතියි සහො..උපසිරසියට

  11. හර්ෂ ලහිරු

    මං ඒත් බැලුවා මේකට කලින්සබ් දුන්නා නේද කියලා :P
    බලද්දි ඒක නෙමෙයිනේ එලකිරි ස්තුතියි කිනා :D :D ජය

  12. bandula

    baiscope ake meyka watenakam iwasala hitiya txxx kina

  13. widuranga

    thanx bro

  14. චතුර මදුසංක

    elaz

  15. අදිත ප්‍රවීන්

    මේ අනිත් එකම නෙවෙයිනේ !
    එහෙනම් බාමු . බොහොම ස්තුතියි !

  16. නලින්

    ස්තුතියි කිනා !

    ජය වේවා!

  17. dilshan

    ස්තුතියි

  18. dev

    ela ela...bohoma stuti saho... . .. .

  19. දිනිඳු සම්පත්

    නම නිසා චිත්‍රපටිය බාගන්නවා. බොහොම ස්තූතියි කිනෝ!! ජයවේවා!!!

  20. සචිත උදාර

    බලමු කොහොමද කියලා. බොහොම ස්තූතියි.

  21. nuwan

    elama thamai thank you wewaa

  22. Sanjaya

    Thanks for sub bro....

  23. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    NTR ‍ගේ ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍නො‍බ‍ලා ‍බෑ‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය
    ‍ලැ‍බේ‍වා...........
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  24. thisara

    mchn me nama thiyana hindi film eke link eka denna puluvanda loku udvvak

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..................

  26. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ.

  27. Saman Prasad ( Black Panther )

    thanq thanq...

  28. Niro

    thnx saho....banna damma........lassana kathawak wage/...

  29. lahiru gurugedara

    loweth neee machan,suuuuuuper aaaaaa

  30. Sara Yohani Epa

    mat hethuwe hindi film eka kiyala..anyway thanks for the sub...

  31. madushanka

    film eka nam patta.eke kiyanna deyak ne.sub ekata thanks

  32. Raj

    Thanks, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!

  33. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. gihan

    machn subs thanata galapena widiyata yanne na bn

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි,ජයවේවා.

  36. sanj

    Thanx yaluu

  37. sach

    Thanks bro. Puluwannam BOYS film ekatath sub ekak damu.

  38. නිමෝ

    ටැංකු වේවා සහෝ. දිගටම කරගෙන යමු

    1. Hansaka

      me film eka downlode karanna be ai a

  39. danushka sampath

    1

  40. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  41. shazly

    machan.. film ekanam maru.. thawa films tikak ikmanatama daanna suba pathanawa... wishesayen telugu movies.. thanks for the subtitles machan...
    (Y)

  42. kasun

    නියමයි කොල්ලෝ !
    දිගටම සබ් කරමු .
    සුභ පැතුම් !

  43. ck

    Naiyaandi (2013) & All in all Azhagu Raja ~ 2013 films wala sub dannakooooooooo

  44. nadeej

    thanks brooo
    aluthma film wlata mehema sub denawata godakkkkk thanks.............

  45. vishwa

    pizza 2 tamil movie ekata puluwannam sinhala sub dapanko mchn

    vidiyum munn mekatath puluwannam dapanko

  46. nelum nethanjana

    Subata thank u wewa...

  47. ElaLK

    patta machan..

  48. Dinusha

    Thanks sub akata .digatama Tamil theligu film welata sub akak danna aaaa...

  49. Sanjaya

    Patta Saho....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.