Watch Trailer

Rampage: Capital Punishment (2014) Sinhala Subtitles | ධනවාදයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

“මගේ අම්මා හොද ගැහැනියක්. එයා මන් ගැන හොදට හොයලා බැලුවා, වද උනා එයා මන් වෙනුවෙන් ඕනම දෙයක් කරවී. මමත් එයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒත් මේක අම්මට වඩා එහා ගියපු දෙයක්, පවුලට වඩා ලොකු දෙයක්. මේක මනුෂ්‍ය වර්ගයා ගැන දෙයක්. මිනිස්සු මැරෙනවා” කොහොමද යාළුවනේ! ලැබුවා වූ 2018 සුභ නව වසරක් වේවා කියලා ඉස්සෙලම…

“මගේ අම්මා හොද ගැහැනියක්.
එයා මන් ගැන හොදට හොයලා බැලුවා, වද උනා
එයා මන් වෙනුවෙන් ඕනම දෙයක් කරවී.
මමත් එයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.
ඒත් මේක අම්මට වඩා එහා ගියපු දෙයක්,
පවුලට වඩා ලොකු දෙයක්.
මේක මනුෂ්‍ය වර්ගයා ගැන දෙයක්.
මිනිස්සු මැරෙනවා”

කොහොමද යාළුවනේ! ලැබුවා වූ 2018 සුභ නව වසරක් වේවා කියලා ඉස්සෙලම හැමෝටම කියනවා… මන් හිතනවා ඔයාලා Rampage 2009 ප්‍රතිශෝධනය බලන්න ඇති කියලා, Rampage කතාමාලාව සාමන්‍ය Action, Crime, Thriller කතා වලට වඩා ටිකක් වෙනස් කියලා බලපු බ්‍රෝලට තේරෙන්න්න ඇති නේද, හරි එහෙනං මන් Rampage කතා මාලාවේ දෙවෙනි කොටස ඔයාලට අරගෙන ආවා Rampage Capital Punishment 2014 ධනවාදයට එරෙහිව. මේකේ කතාවේ මුලික තේමාව වෙන්නේ ධනවාදයට විරුද්දව බිල් කොහොමද වැඩ කරන්නේ කියලා,,එක්කෝ බිල්ටම දෙමු මේක කියන්න….

“යෝ හේ….බ්‍රෝ..මාව මතකද මන් බිල්.එක පාරක ආවේ මන්!මගේ ගමේ ඔක්කොම අය මරුවා මන් මතකට ඒ සීන් එක.පට්ට ආතල් නේ! මන් හැමදාම කියනවා වගේ මේ ලෝකේ මිනිස්සු එන්න එන්නම වැඩි වෙනවා,උන් අපේ සම්පත් සේරමටික කොල්ලකනවා…තව අවුරුදු 50කින් අපිට තියෙන තෙල්,වතුර,ගෑස්..මේ ඔක්කොම නැතිවෙලා යන්නවා…උබලා දන්නවද තව අවුරුදු 100 මගුලේ පෘතුවියක් කියලා එකක් නැහැ..

අනික ඔයාලා දන්නවද දෙයක් ඔයා Democrat උනත් Republican උනත් එකෙන් වැඩක් නැහැ,මේ සේරම එකයි..හරිද මේ ලෝකේ ධනපතියෝ ඉන්නවා කියන්නේ අපි වගේ සාමන්‍ය අයට කිසිම නිදහසක් නැහැ බං! උබලා දන්නවද දෙයක් අපි ඇමරිකානුවෝ! අපි අනිත් රටවල් වල සම්පත් කොල්ලකනවා අපේ සැප වෙනුවෙන්….මන් කියන්නේ ඒක සාදාරණද?”…..(හෝව් බිල් දැන් ඇති! ඔයා මුළු කතාවම කියන්න යනවා නේ ලොල්)

හරි අම්මෝ මේකා කියවනවා බං එපා වෙන්න. හරි මේකටත් IMDb 6.2 මීටරයක් කරකැවිලා තියෙනවා. අපේ සුපුරුදු බිල් විලියම්සන්ට පන පොවන්නේ Brendan Fletcher, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Uwe Boll විසින්…. මේක Rampage මුල් කතාවට වඩා ටිකක් වෙනස්. මන් මෙතනින් එහාට මොනවත් කියන්න යන්නේ නැහැ..කතාව බලලා ඉන්නකෝ.

හරි එහෙනම් මන් ගියා Rampage President Down 2016 අපහු හම්බ වෙමු…

“ඔයා දන්නේ නැද්ද පොත් කියන්නේ මල විකාරයක් කියලා?
උබේ අම්මලට පිස්සු,!උබේ ගුරුවරුන්ටත් තනිකරම පිස්සු!
මම ඔයාලට දෙයක් කියන්නම්!මෙහේ දෙවියෝ කියලා කෙනෙක් නැහැ,
ඔයාලා මැරුනහම යන්නේ පොලවේ
යටට විතරයි, එච්චරයි”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,463 downloadsDownload Rampage-Capital-Punishment-2014.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Kumudu-Madhurangana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කුමුදු මධුරංගන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කුමුදු මධුරංගන

Subtitles

3,463 downloadsDownload Subtitles45 KB

26 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. McMillanStyles

      Sub eka thanks, rampage 2018 ekatat sub eka hadannako.

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. wampraveen

    thanks bro for sub ..

  4. AsithaDilruwan

    elama saho thanks

  5. Lucifer94

    පට්ට ලන්වේජ් එක මචෝ ..එල එල

  6. Udara Damith Dissanayaka

    .................. සුභ නව වසරක් වේවා .............

  7. jagath55

    Thanks

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  10. D.Chamara

    bohoma sthuthi sahoo

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. damith.thara

    සිංහල උපසිරැසියට ස්තුතියි කුමුදු සහෝ.
    ජයෙන් ජය.

  13. Sandun Lakshan

    Thankz Brother......... Elma :D

  14. kenneth lowe

    thank you

  15. dhanushka srinath

    suppa film eka a...patta..

  16. C.R.Jayalath

    Niyamai Saha Jaya Wewa!!!!

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. an.learn

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..

  20. Hemal

    Thank You

  21. niwanthaka

    බොහොම ස්තූතියි

  22. eshwara

    උපසිරැසියට ස්තුතියි

  23. UAD

    Thank you...

  24. Sisitha jayampath

    Rampage President Down 2016 Sub Plz..

  25. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !