Watch Trailer

The Shape of Water (2017) Sinhala Subtitles | හැඳිනීමි, ස්වරූපය ප්‍රේමයේ! [සිංහල උපසිරසි සමඟ](18+)

කෙටි නිහැඩියාවකට පස්සේ මම අරගෙන ආවේ 2017 වර්ෂයේ නිකුත් වුන, Imdb දර්ශකය 8.1 ක් දිනා ගන්න සමත් වුන, මෑතකදි පැවති Golden Globe සම්මාන උළෙලේ Best Motion Picture, Best Supporting Actor in Motion Picture, Best Director of a Motion Picture, Best Original Score, Best Screenplay of a Motion Picture කියන සම…

කෙටි නිහැඩියාවකට පස්සේ මම අරගෙන ආවේ 2017 වර්ෂයේ නිකුත් වුන, Imdb දර්ශකය 8.1 ක් දිනා ගන්න සමත් වුන, මෑතකදි පැවති Golden Globe සම්මාන උළෙලේ Best Motion Picture, Best Supporting Actor in Motion Picture, Best Director of a Motion Picture, Best Original Score, Best Screenplay of a Motion Picture කියන සම්මාන පහට නිර්දේශ වුන, සම්මාන ද්විත්වයකට අපූරුවට වග කියන්න සමත් වුන ඇමරිකානු, අඳුරු ෆැන්ටසියක්!

Best Director of a Motion Picture සම්මානය Shape of the water අධ්‍යක්ෂණය කළ Guillermo del Toro ට හිමි වුනා වගේම, Best Original Score සදහා Golden Globe සම්මානය දිනා ගන්නත් මේ සලරුව සමත් වුනා.

Sally Howkins ගේ අතිශය සියුම් භාව ප්‍රකාශනයන්ගෙනුත්, Octavia Spencer ගේ කටකාර රංගනයෙනුත් හදවත ස්පර්ශ කරන Shape of the water හුදෙක් සුරංගනා කතාන්තරයක් ම නොවෙයි, එය ඔබට කියා දේවි ආදරයේ සැබෑ ස්වරූපය!

කතාවට පාදක වෙලා තියෙන්නේ 1962 වසරේ බැල්ටිමෝර් හි අධි ආරක්ෂාවක් යටතේ තියෙන රජයේ පර්යේෂණාගාරෙක, පිරිසිදු කිරීමේ සේවිකාවක් විදියට රැකියාව කරන එලයිසා කියන යුවතියත්, එක් දිනකදී ඇගේ ජීවිතයම වෙනස් කරමින්, පර්යේෂණාගාරයට රැගෙන එන් අපූර්ව සත්ත්වයෙකුත් වටා. මීට වඩා කතාව ගැන මම කියන්න යන්නේ නෑ, ආදරයෙන් ආරාධනා කරනවා මේ සලරුව හදවතින්ම විඳින්න කියලා.

පුද්ගලිකව මේ සලරුවට උපසිරැසි නිර්මාණය මට අභියෝගයක් වුනා. චමල් කැළුම් අතපත්තු සොයුරාටත්, මේ චිත්‍රපටය මට වෙන් කරලා දීලා, පූර්ණ සහයෝගය දුන්න හසන්ත වික්‍රමරත්න සොයුරාටත් බොහොම පින් කියන්න ඕන. අඩුපාඩු ඇති, ඒ නිසා සමාව අවසර!

එහෙමනම් මේ ලිපියේ අවසානය සනිටුහන් කරන්නෙ අද මම නම් නෙවෙයි, මේ කතාන්තරයේ කතා නායිකාව, එලයිසා!

”ප්‍රේමය, පරිවර්තනය වීමක් නොවෙයි, එය පිළිගැනීමක් සහ අවබෝධ කර ගැනීමක්.
ඔහු මා දිහා බලා ඉද්දි, ඔහු මා දිහා බලා ඉන්න විදියට..
ඔහු දන්නෙ නැහැ මගේ අඩුපාඩුව, එහෙමත් නැත්නම් මම කොහොමද අසම්පූර්ණ වෙන්නෙ කියලා!
මම කවුද?
මම මගේ කට හොලවනවා, හරියට ඔහු වගේ.
මට කටහඩක් නෑ, හරියට ඔහු වගේ.
ඔහු මාව දකින්නෙ මාව විදියට, හරියට මං මාව දකිනවා වගේ.
ඔහු සතුටුයි, මාව දකින්න, හැම වෙලාවෙම, හැම දවසකම.
ඒ වගේම දැන් මට එක්කෝ ඔහුව බේරගන්න පුලුවන්.. නැත්නම් ඔහුට මැරෙන්න ඉඩ දෙන්න පුලුවන්.
මම නැවතත් කියනවා, ප්‍රේමය, පරිවර්තනය වීමක් නොවෙයි, එය පිළිගැනීමක් සහ අවබෝධ කර ගැනීමක්.
ඒ නිසයි අපි සදහටම ප්‍රේමයෙන් බැඳුනේ, ඔහු මනුෂ්‍යයෙක් නොවුනත්!”

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

20,033 downloadsDownload The-Shape-of-Water-2017.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,033 downloadsDownload Subtitles44 KB

127 comments

  1. Shan Ashok

    අලුත් ෆිල්ම්ස් වලට වඩා පරණ හොද ෆිල්ම්ස් තාම අපට මග ඇර තියනවා .1980 සිට 2016 දක්වා බලන්න imdb හෝ rating දෙන ඕනෙම ඉන්ටීර්නේට් වේබ් site වෙලින් හොද ෆිල්ම්ස් හොයා ගන්න පුළුවන්

  2. losaka

    Thank u හෙළිලි හේමමාලි සොයුරිය ජය වෙිවා !!!

  3. Isha

    Thnx

  4. Nirosh C

    ස්තුතියි සහෝදරී.ජයවේවා!

  5. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahodariya sub ekata hoda copy awama balanawa...

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. HARSHANA9211

    Thnaks....

  10. nimalmax

    tnkz subata...

  11. Gmail

    thanks mchn

  12. AsithaDilruwan

    patta film ekak wage
    thanks sis

  13. Pasan wijewardhana

    Adooo thor 2017 sub dpnko plzzz

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. Leoathuwa

    Gr8....Supper..!! All the Best

  16. ssampath

    thanks you!

  17. dinusha.kusum

    Thank you very much and good luck

  18. damith.thara

    සිංහල උපසිරැසියට ස්තුතියි හෙලිළි.
    ජයෙන් ජය.

  19. prabasha

    ගොඩක් ස්තූතියි blue ray copy ආවාම update දෙන්න

  20. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු.ජයවේවා

    1. thanula D

      වැරදීමක් උනේතෑන්ක්ස් සිස් සබ් එකට..heeeeeeeeee

  21. mindika

    Thanks!!!!!!!!!!!!!!!!!!

  22. Viraj

    sub ekata thanks sis.. jaya wewa!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Thusitha Jayathilaka

    ගොඩක් ස්තූතියි.....................

  25. raviz

    Thank you for the subtitle.....

  26. Pradeep Darshana

    Thanks you for the sinhala subtitles

  27. ashanwijesiri

    thnx

  28. Nilush Angana

    Sub ekata thanx

  29. niwanthaka

    බොහොම ස්තූතියි

  30. kuma.lk

    Thank's for the sub

  31. Ruwankasun

    Thank you sahoo..sub akata
    Best of luck..

  32. Haritha245

    Thank you so much......

  33. malith

    Thank you

  34. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  35. krish94

    thankx bro

  36. sathira529

    වෙනස් විදියක කතාවක් වගේ..ඔබට ස්තූතියි සිංහල උපසිරැසිය වෙනුවෙන්

  37. yeshu

    thankZ

  38. Ashan.Kolambage

    Thanks. Br update ekak enawada

    1. Helili Hemamali

      ආවම දෙන්නම්.

  39. shenal

    thank you

  40. චාමර වීරසේකර

    උපසිරැසියට ස්තුතියි

  41. anunethu

    Thanks ..

  42. Ravindu Rukshan

    thx akki....patta kathawa...oyage sub niymayi

  43. HIma_boy

    සබ් එකට ස්තූතියි.

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි

  45. D.Chamara

    bohoma sthuthi jaya...

  46. Nandana_kumara

    Tu

  47. piyattissa

    Thank you ❤️..........

    Genariton Iron 2 (2017) film එකට Subtitle දෙන්න කෝ පුළුවන් නම්......

    Genariton Iron 2012 එකට ...මේකෙන්ම Subtitle දුන්නා .පුළුවන් නම් 2017 එකටත් දෙන්න ස්තූති❤️✌️

  48. sudarshanagihan

    nice....................................

  49. Gayan Chathuranga

    බොහොම ස්තූතියි

  50. kiripaan

    sub 1 ට ස්තුතියි.
    sub 1කේ lines ටිකක් අඩුවෙන් පෙන්නනේ.
    පොඩ්ඩක් check කරන්න.

    1. JackJill

      True

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.