“ලෝක ජනගහනය වසරකට මිලියන 70වකින් වැඩි වෙනවා. ඒත් එකම අපේ සම්පත් නැතිවෙනවා….අගුරු,තෙල්,ගෑස්,වතුර. තුන්වෙනි ලෝකේ දියුණුවත් සමගම………. අපි කාල බෝම්බ හදන්න පටන් ගත්තා……….. ඒ වගේම අපිට දන්නවා වනාන්තර අත්‍යාවශ්‍යයි, ඒ වගේම අපි ඒවා දිගටම කපනවා…… අපිට ඕන කරන්නේ වෙනසක්…….. අපි එකට එකතු වෙන්න ඕනේ………. අපිට ඕනේ…

“ලෝක ජනගහනය වසරකට මිලියන 70වකින් වැඩි වෙනවා.
ඒත් එකම අපේ සම්පත් නැතිවෙනවා….අගුරු,තෙල්,ගෑස්,වතුර.
තුන්වෙනි ලෝකේ දියුණුවත් සමගම……….
අපි කාල බෝම්බ හදන්න පටන් ගත්තා………..
ඒ වගේම අපිට දන්නවා වනාන්තර අත්‍යාවශ්‍යයි, ඒ වගේම අපි ඒවා දිගටම කපනවා……
අපිට ඕන කරන්නේ වෙනසක්……..
අපි එකට එකතු වෙන්න ඕනේ……….
අපිට ඕනේ කවුරු හරි අපි වෙනුවෙන් නැගිටින්න……….”
පටන් ගන්න කලින් ඉස්සෙලාම ස්තුති කරන්න ඕනේ “සිසිල ප්‍රසාද්” සහෝට!!(මොකද මං කරපු සමහර අඩුපාඩු ටික පෙන්නලා දීපු එකට) හරි කතාව පැත්තට එමු. imdb 6.3ක මීටරයක් කැරකුණ Rampage 2009 ෆිල්ම් එක Action, Crime, Thriller යන කාණ්ඩ වලට වැටෙන සුපිරි.(අනේ මන්ද) ෆිල්ම් එකක්…සමාජෙට අමුතු විදියේ පණිවිඩයක් දෙන කතාවක්. අධ්යක්ෂණය Uwe Boll ගේ වෙන අතර මේකේ ප්‍රධාන නළුවා වෙන්නේ Brendan Fletcher. (මේ Rampage කතා මාලාවේ පළමුවෙනි කතා මාලාව..මේකේ තව කොටස් දෙකක් තියෙනවා Rampage:Capital punishment, Rampage:President Down.මේ දෙකටත් ඉදිරියේදී සබ් දෙන්න බලාපොරොතු වෙනවා) මේකේ කතාව මං කියනවට වඩා බිල් විලියම්සන්ගෙන් ම අහලා බලමු මොකද වෙන්නේ කියලා මේකේ!
“හේ !කොහොමද? මම බිල්! යෝ යෝ…..උබටත් මැරෙන්න ඕනෙද??බේරෙන්න ඕනෙනම් මේක කියවන්න,,,,,,”
“Rampage” එහෙමත් නැතිනම් “මහත් කලබලය”, ලෝකේ ජනගහනය වැඩි වීම, රැකියා විරහිතමකම, දරිද්‍රතාවය, අසහනය, යුද්දය, මේවා නිසා ලෝකේ මිනිස්සු කොචිචර අසරණ වෙනවද?… “ලෝකේ දියුණුම රට වෙච්ච අපේ මේ මගුලේ ඇමරිකාවෙත් තරුණයින්ට මේ දේට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ දන්නවද? උසස් අධ්‍යාපනයට මුදල් හොයාගන්න තියෙන අපහසු කම නිසා ජිවිතේ නන්නත්තාර වෙලා ඉන්න කොල්ලෙක් තමයි මම .ලැජ්ජයි මට දැන් අවුරුදු 23 වෙවා! තාමත් අම්මලාගෙන් යැපෙන එකෙක් . ඒ වගේම අඩු පඩියට කාර්මිකයෙක් වගේ වැඩ කරන එකෙක් මං. මගේ මූලික අරමුණ මගේ උසස් අධ්‍යාපනයට සල්ලි කීයක් හරි හොයා ගන්න එක. මොකද අම්මලාට ඒ තරම් මුදලක් වියදම් කරන්න බැරි නිසා..
මං මේ ප්‍රශ්නවලට හේතුව විදියට දකින්නේ ලෝක ජනගහනය වැඩි වෙන එක,මොකද ඒක නිසා තමයි සම්පත් එක එක අඩු වෙන්නේ හිතා ගන්න පුලුවන්ද? මට මේ සමාජේත් එක්ක තියෙන තරහව, අසාධාරණකම්, ටිකක් හිතලා බලන්න අපිට සමාජේන් කොච්චර වැරදි වෙනවද කියලා, රැවට්ටීම් , වංචා. කොන්කිරීම් මේවා හැමෝටම පොදුයි!මේක කියවන ඔයාටත් සමහර විට මේ වගේ දේවල් වෙලා ඇති. විශේෂයෙන්ම තමුන්ගේ යාලුවෙන්ගෙන්, නෑදැයෝන්ගෙන්…..ඔයා කඩේකට ගිහින් ඔයාට ඕන දේ ඉල්ලුවහම කඩේ එකා ඔයාව අන්දලා වෙන දෙයක් දුන්නහම…”ඔයි මට ඕක එපා..උබට හරි දේ දෙන්න බැරිනම් මට මගේ සල්ලි අපහු දියන්”.. කිවුවොත් කඩේ එකා උබට ඒ සල්ලි අපහු දේවිද? නැහැ. අනික ඔයාලට කාගෙන් හරි වැරද්දක් උනානම්, එක්කෝ එයා ඔයාගෙන් සමාව ගන්න ඕනේ නේද! නේද!.මගුල නෑ බං මේ සමාජේ මිනිස්සු ඒ තරමට කුහකයි. උන් කියාවි “මගේ අතින් නෙවෙයි ඒක උනේ මන් මොකටද සමාව ගන්නේ”.
ආ අනිත් දේ! මේක කියවන ඔයා සමහරවිට මොකක් හරි ජොබ් එකක් කරන එක්කෙනෙක් වෙන්න ඇති. නේද? කොච්චර හොදට වැඩකරත් ලොක්කාගෙන් හොදක් අහන්න පුලුවන්ද? එකමනම් උබ පට්ට වාසනාවන්තයෙක්!
එහෙනං උබට මං මේ කියන දේ වැඩක් නැහැ. මොකද උබ ලකී එකෙක් බං…….මටනම් එහෙම වෙලා නැහැ බං
සමහරවිට ඔයාලා හිතයි මේ බලන්නේ ෆිල්ම් එකක් කියලා!ඔව් මේ ෆිල්ම් එකක් තමයි! මේ මගේ කතාව, මේ සමාජ අවුලට මට සිද්දඋනා තුවක්කුව අතට ගන්න!මන් අපේ ගමේ පොලිස් මුලස්ථානෙම සමතලා කරලා දැම්මා..මුළු ගමම පිපිරෙව්වා! යකෝ මන් මිනිස්සු 173 එක දවසෙම මරුවා. උබලා හිතයි මට පිස්සු කියලා…!නෑ බං මට පිස්සු නැහැ.. මන් මේ කරන්නේ ලෝකෙටම ලොකු උදවුවක්! දන්නවද? අවුරුද්දකට ලෝකේ මිනිස්සු මිලියන 70වකින් වැඩි දෙනවා…මෙහෙම වැඩි උනොත් අපිට තියෙන සම්පත් ටික උන් හූරගෙන කාවි! අපේ ලෝකේ සම්පත් ටික ත ව අවුරුදු 100කට වගේ ඉතුරු වෙලා තියෙන්නේ..මිනිස්සු මේවා ඕනවට වඩා පාවිචි කරනවා උන්ගේ තේරුමක් නැති වැඩ වලට…. මේ නිසා තමයි මන් මේක කරන්නේ.. සමාජෙට වැඩක් නැති උන්ව මරලා දාමු…දැන් මේ අවුරුද්දට අති මන් අපහු එනවා….බායි”
“මම කියන්නේ අවුරුද්දකට මිලියන 70ක් මිනිස්සු එනවා මේ පොළොවට.
මොනවද උන් කරන්නේ?
අපේ සම්පත් හූරගෙන කනවා.
මිනිස්සු හුගක් ඉන්නවනම් අපි මොකද කරන්නේ?එයාලට ඔහේ ඉන්න දෙනවද?අපි උන්ව මරමු.අපි උන්ව මරමු.
හරි,ඔයාලට ස්තුතියි.ස්තුතියි මේක බැලුවට.
ඒත් ඔයා දන්නවද දෙයක්?
දැන් ඒක සම්පුර්ණයි.
මම බිල් විලියම්සන්.
(2009 මන් මේක කිව්වේ මන් ආපහු එනවා හරිද?!)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
3,572 downloadsDownload Rampage-2009.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Kumudu-Madhurangana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කුමුදු මධුරංගන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කුමුදු මධුරංගන
Subtitles
40 comments
GeethD
GeethD
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!ravin
Thanks for the sub
Tharindu Rashan
sub ekata thanks saho.article eka nam superb.
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........niwanthaka
Thanks broo..
sashan
thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Prabodha Madhusankha Hettiarachchi
Thank u bro sub ekata....!
thilanasela
Ela mchn.thnks sub 1ta.
UK_Fernando
Thanks Kumudu
THE NEW FOLDER
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට
Charuka Indunil
බොහොම ස්තූතියි උපසිරැසියට. පලමුවන උපසිරැසි නිර්මානයට සුබ පැතුම්....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
.....................බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.................
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Madusara
බොහොම ස්තුතියි!
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කුමුදු සහෝ.
ජයෙන් ජය.malintha
ela bn.jayen jaya
kasunkavinda
බොහොම ස්තූතියි..,
අපිට මේ කරන මෙහෙවරට…gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sk kanishka
thank you bro...
Prasasu
උපසිරැසියට ස්තූති. නමුත් මෙම චිත්‍රපටයේ dvdrip torrent පිටපත් සියල්ල අක්‍රියයි 1337x අඩවියේ තිබුනද අක්‍රියයි . Dvdrip Direct පිටපත් වත් නැ.
Kumudu Madurangana
pirate bay eke balanna
sanjeewakbg
thanks brother..
baiscope2017
upasirasiyata sthuthiy
madhusankha
thanks bro...
ashanrangana95@
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishanfernando
Thanx bro
AsithaDilruwan
elama saho thanks
Udara Damith Dissanayaka
සුභ නව වසරක් වේවා
sthuthiyi \
බොහොම ස්තූතියිjagath55
Thanks
lakshitha_dayarathna
Ela ela machan.thanq sub ekata.film ekak hoyagena balanakota mulima mathak wenne ubalawa thamai bro
anuja_kaveesha
nice
sandaHansi
web rip eka awith mchnn
gayanmagee
thanks
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Advertisement

මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!