මේ පාර අරන් ආවෙනම් තවත් අලුත්ම අලුත් සලරුවක්. මෙකත් සුපිරිම ෆිල්ම් එකක්. මේකත් මට කිව්වෙ නම් විකියා සහො තමයි. මේක ආවෙ නම් දැන් දවසකට කලින්. තාම නිවැරදි english උපසිරසියක් වත් නිකුත් වෙලා නැහැ. ඇවිල්ලා තියෙන උපසිරසියෙත් වැරදි ගොඩක් තිබුණා. ගොඩක්ම time line වැරදි. time lines ඔක්කොම ආයෙත් සකස් කරන්න උ…

මේ පාර අරන් ආවෙනම් තවත් අලුත්ම අලුත් සලරුවක්. මෙකත් සුපිරිම ෆිල්ම් එකක්. මේකත් මට කිව්වෙ නම් විකියා සහො තමයි. මේක ආවෙ නම් දැන් දවසකට කලින්. තාම නිවැරදි english උපසිරසියක් වත් නිකුත් වෙලා නැහැ. ඇවිල්ලා තියෙන උපසිරසියෙත් වැරදි ගොඩක් තිබුණා. ගොඩක්ම time line වැරදි. time lines ඔක්කොම ආයෙත් සකස් කරන්න උණා. ඒවගෙම එකම දෙබස lines 3,4 කට වඩා තිබුණා. මට හැකි උපරිම අයුරින් මන් ඒ වැරදි ඔක්කොම නිවැරදි කරා. අපේ site එකෙ අලුතින්ම time lines, සකස් කරලා උපසිරැසි නිර්මානය කරන අයත් ඉන්නවා. මට නම් හිතා ගන්න බැහැ කොහොම එච්චර කට්ටක් කනවද කියලා. එකෙන් තෙරෙනවනෙ ඔයලා වෙනුවෙන් කරන කැපකිරිම කොච්චරක්ද කියලා. ඔක්කොම වැරදි නිවැරදි කරලා ඔන්න දවසක් ඇතුළත මේ ෆිල්ම් එක ඔයාලට ගෙනවා.
මේකෙ imdb අගය 5 ක්. මේකේ අධ්‍යක්ෂක තමයි Josh C. Waller. මොහුගෙ තවත් නිර්මාණ තමයි, Escape (2006), McCanick McCanick (2013) ,The Nail (2006) කියන නිර්මාණ. මේකෙ ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Zoe Bell විසින්. මෙයාව ඉතින් කට්ටිය දන්නවනෙ. මෙයා රඟ දක්වපු තවත් චිත්‍රපටි තමයි Inglourious Basterds (2009), Kill Bill: Vol. 1 (2003), Kill Bill: Vol. 2 (2004), Iron Man 3 (2013) කියන චිත්‍රපටි. මෙයා මේ චිත්‍රපටියෙත් සුපිරිම රංගනයක යෙදෙනවා.
දැන් ඉතින් කතාව ගැන කිව්වොත් එකතරා සංවිධානයක් විසින් ගැහැණුන්ව රවටා පැහැරගෙන එනවා. මේ සංවිධානය කරගෙන යන්නෙ විවාහ වුණු යුවලක්. ඒගොලොන්ටත් කලින් ඉඳන් මේක කරගෙන යන්නේ, එයාලගෙ තාත්තලා සීයලා විසින්. මේකෙ වෙන්නෙ අර පැහැර ගෙන එන ගැහැණු ළමයි එක්තරා සටන් කාමරයක සටන් කරන්න දානවා. මෙයාලා සටන් කරන්න කැමති වෙන්නෙ නැහැ. එහෙත් මෙ සංවිධානයෙ කට්ටිය මෙයාලගෙ, අම්මලා තාත්තලා දරුවො සැමියො වෙන එයලගෙ පවුල් වල කට්ටිය ගැනත් ඇහැ ගහගෙන ඉන්නවා. මෙයාලා සටන්, කරේ නැත්තන් එයාලගෙ පවුල් වල උදවිය මරා දානවා කියලා කියනවා. සටන් කරන්න ඔනේත් මැරෙන්කන්මයි. මැරෙන කෙනාගේ පවුලෙ උදවියත් මරා දානවා. මෙතන්ට ඉතින් අපේ කථාවේ ප්‍රධාන චරිතයත් අහුවෙනවා. ඒ කියන්නේ සබ්රිනා. මෙයත් එක්ක නම් ඉතින් ලෙසි වෙන්නෙ නැහැ. මෙයා සටන් කලාව හොදින් දන්න, කලින් හමුදාවේ හිටපු කෙනෙක්. මේ සංවිධානයෙන් මේකෙ අවසානයෙ ශුරයෙකුත් තෝරනවා. ඒ කියන්නේ සටන් කරලා අන්තිම අවසාන සටනත් දිනන කෙනා නිදහස් වෙනවා.
තවත් නම් කතාව කියන්නේ නැහැ. මේක පට්ටම කතාවක්. මේ සබ්රිනා ට මේකෙ සටන් කරන්න වෙන්නෙ එයාගේ දරුවා වෙනුවෙන්. ඉතින් මෙයාට සටන් කරලා දිනලා, මෙයාගෙ දරුවා බෙරගන්න පුළුවන් වෙයිද? මෙයා සටන අන්තිමට දිනයිද? මෙයාට තවත් මොන මොන අභියෝග, වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න. Action ෆිල්ම්ස් වලට කැමති කට්ටියටනම්, මේක අල්ලලා යයි. එහෙනම් තවත් මෙවෙගෙ සුපිරි ෆිල්ම් එකකින් ලගඳිම හමුවෙමු. ජය.
Due to copyright issues, we do not provide any torrent links.
2,322 downloadsDownload Raze-2013.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
85 comments
ranga
“චූටී මල්ලි”
720P Direct Link for Raze
putlocker.com/file/41BA428177FE439F
tharindu
Thankss sahoo....
quik
thanks
tharindu
Thankss sahoo
Lahiru
ඔය තියෙන්නේ මචං මාරු
tharindu
Thankss sahoo..
chamath cafe
නියම එකක් වගේ බාන්න දැම්ම මචෝ
tharindu
Thankss sahoo...
ගයාන් රූකාන්ත
ජය වේවා සහෝ මාත් එක ෆිල්ම් එකක් ටයිම් ලයින් දාලා හැදුවා
අම්මෝ තියන අමාරුව එපා වෙනවා කොහොම උනත් ජය වේවා ඔන්න ගත්තාtharindu
Thankss sahoo...
jana
thank u so much
tharindu
Thankss sahooo....
eranga
supirima thama
tharindu
Thankss sahooo....
kalinga
නියමයි සහෝ තවත් සබ් දෙමු අලුත් පහරවල්
tharindu
Thankss sahoo...
gayan
thanks sahodaraya niyama wadak
tharindu
Thankss sahoo...
rusuru | රුසිරු
තැන්ක්ස් සහෝ
tharindu
Thankss sahoo...
samith
bohoma pin kollo
tharindu
Thankss sahoo...
zumo man
elazzz thnxzzzz
tharindu
Thankss sahoo...
shann
තුති සහෝ!
tharindu
Thankss sahoo...
amilatk
jayen jaya wewa saho!
tharindu
Thankss sahoo...
f_live
බොහොම පින් සහෝ
tharindu
Thankss sahoo...
tharanga
සුපිරි එකක් වගේ
tharindu
Thankss sahoo...
upali
ela ela ela ela
tharindu
Thankss sahoo...
kalana
tx for subs
tharindu
Thankss sahoo...
vee
maxxa machan
tharindu
Thankss sahoo...
harsha
thwath aluth paharwal bassamu ne saho
tharindu
Thanksss sahoo...
tharindu
Kattiya eka dekata poddak samavavenna..,...baby sister kiyana vachanaya mage athin varadi therumak yedila aththee...ekata enna onee podi sasodari kiyala.....ekata samavenna hodee????
jack
නියමයි සහෝ පට්ට කතාවක්.
ස්තුතියි සබ් එකට.tharindu
Thankss sahoo...
දර්ශන හර්ෂ කුමාර
එල සබට ජය මචෝ :P
තරිඳූ පෙරේරා
thanks dara....
me
Thanks
තරිඳූ පෙරේරා
thankss sahoo...
bee
tnx tnx
තරිඳූ පෙරේරා
thankss sahoo....
සපු
බොහොම ස්තුතියි...
තරිඳූ පෙරේරා
thanks sahoo....
Nishantha
thankXXXX DEAR..........
තරිඳූ පෙරේරා
thanks sahoo...
Sanjaya
Thanks saho....
තරිඳූ පෙරේරා
thankss sahoo....
Dina
patta kollo thanx...........
තරිඳූ පෙරේරා
thanks sahoo..
හර්ෂ ලහිරු
ස්තුතියි තරිදුවා ජය
තරිඳූ පෙරේරා
thanks sahoo...
Chami
Thanks
තරිඳූ පෙරේරා
thanks sahoo..
දමිත් තරංග රත්නායක
බාගත්තා කලින්ම..සබ් එක එනකම් හිටියේ මචං..ස්තුතියි...
තරිඳූ පෙරේරා
thanks sahoo
Siraj
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි...........තරිඳූ පෙරේරා
thanks saho..
nalaka
gini gindara saho..romba thanks..jaya wewa..
තරිඳූ පෙරේරා
thanks saho..
dinidu madushanka
ela ela bro thanks jaya wewa
තරිඳූ පෙරේරා
thanks sahoo...
“චූටී මල්ලි”
ඔන්න මචන් ඊයෙ මන් ඩිරෙක්ට් ලින්කුවකුත් හොයලා
දැම්මා එල හොදේ
හොද ඇති කියලා හිතනවා
සබට තුති
ඔබට ජය..............tharindu
Thanks machann....
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
tharindu
Thankss sahooo...
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. වලිබර එකක් වගේ. ජය෴෴ :P :P
tharindu
Thanks roili sahooo......
mudiya / මුදියා
අප්පටසිරි කිල් බිල් එකේ හිටපු කෙනාද ඉන්නෙ.
පට්ට ඇක්ෂන් එකක් වගේ.
නියමයි තරිඳු.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!tharindu
Thankss sahoo...
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍tharindu
Thankss sahooo....
Achintha sameera
තරිඳු පෙරේරා thanks macho sab ekata
tharindu
Thanks sahoo...
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
P.K
Thanx for the sub saho..
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
bohoma thankssa saho