Watch Trailer

A Nightmare on Elm Street (2010) Sinhala Subtitles | ජීවිත අහිමි කරන සිහින… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ! ඔන්න ඉතින් මාත් අදන් ඉඳලා බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයෙක්. මේක තමා මගේ පළවෙනි උපසිරසිය. මම ඉතින් වැඩියෙන්ම බලන්නෙ හොලිවුඩ් චිත්‍රපට නිසා එහෙම එකක්ම තෝරගත්තා. මේක 2010 දී එළිදැක්වුණු චිත්‍රපටයක්. Slasher/horror වර්ගයට ගන්න පුළුවන්. අපි දන්න අඳුරන රංගන ශිල්පීන් කීපදෙනෙක්ම මේකෙ ඉන්නවා.…

A Nightmare on Elm Street (2010)
කොහොමද යාළුවනේ! ඔන්න ඉතින් මාත් අදන් ඉඳලා බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයෙක්. මේක තමා මගේ පළවෙනි උපසිරසිය. මම ඉතින් වැඩියෙන්ම බලන්නෙ හොලිවුඩ් චිත්‍රපට නිසා එහෙම එකක්ම තෝරගත්තා.

මේක 2010 දී එළිදැක්වුණු චිත්‍රපටයක්. Slasher/horror වර්ගයට ගන්න පුළුවන්. අපි දන්න අඳුරන රංගන ශිල්පීන් කීපදෙනෙක්ම මේකෙ ඉන්නවා. Rooney Mara (The girl with the dragon tatoo, side effects), Jakie Earle Heley (Dark Shadows, Watchmen) Katie Cassidy (Taken, Arrow) Kyle Gallner (Jenifer’s Body) වගේ රංගන ශිල්පීන්ගෙ දායකත්වය මේ සලරුවට ලැබිලා තියනවා.

මේකෙ කතාව දිවයන්නෙ තරුණ ළමයින් කීපදෙනෙක් වටා. ඔවුන්ගෙන් කීපදෙනෙක්ම අභිරහස් ලෙස මරණයට පත් වෙනවා. ඔවුන්ට එහෙම වෙන්නෙ ඔවුන් දකින අසාමාන්‍ය ගණයේ සිහින කීපයක් නිසයි. ඉතින් කොහොම හරි දෙන්නෙක් මේ අවුල විසඳන්න උත්සාහගන්නවා. ඔවුන්ට මේ මිනීමැරුම් පෙළ නවත්තන්න පුළුවන් වෙයිද? කවුරු අවසානයේ ජීවත් වෙයිද?

ආහ්,තව දෙයක්, මේකෙ අවසානය අපි කොහොමටවත්ම හිතන්නෙ නැති විදිහටයි සිද්ධ වෙන්නෙ. කට්ටියම එහෙනම් බලන්නකො. අවසානය වෙනකල්ම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. යන්න කලින් කමෙන්ට් එකක් එහෙම දාලා යන්නත් අමතක කරන්න එපා.

මීට කලින් පලකළ ලිපිය.
අදත් දෙන්න යන්නෙ උණු උණුවෙම හොඳ පිටපතක් නිකුත්වුනු හොරර් නොහොත් හොල්මන් ගනයට අයත් බයිස්කෝප් එකක්. ගෝලයා සහෝ මේ දිනවල කියන දෙයක් තමයි හොරර් චිත්‍රපටි ටිකක් අපේ බයිස්කෝප් අඩවියේ අඩු වෙලා කියන එක.

මේ චිත්‍රපටය 1984 දී තිරගතවුනු කොටස් පහකින් යුත් A Nightmare on Elm Street (1984) චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක්. මෙම පරන චිත්‍රපටය එදා ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක්. ඒ නිසාම වෙන්න ඇති මෙවැනි අයුරින් ඔවුන් නැවත නිෂ්පාදනයක් කරා යන්න ඇත්තෙ.

හොරර් බයිස්කෝප් වලට ප්‍රිය කරන අය දන්නවා ඇති, “Freddy Krueger” කියන මනක්කල්පිත චරිතය. එම චරිතය යොදා හොලිවුඩයෙන් බොහෝ චිත්‍රපටි , ටෙලිනාට්‍ය, කාටුන් වැනි දේ නිර්මානය වුනා. 1984 දී තිරගතවුනු A Nightmare on Elm Street චිත්‍රපටයෙන් තමයි මේ Freddy Krueger කියන චරිතය මුල් වතාවට ප්‍රේක්ශකය්න් හමුවට ආවෙ. Freddy vs. Jason චිත්‍රපටය මෑතකදී මේ “Freddy Krueger” කියන චරිතය යොදා කල දැවැන්ත හොරර් චිත්‍රපටියක්.

කතාව ගැන සරලව කියනවනම්, වයස අවුරුදු 17 ට කිට්ටු වයසේ පසුවන ලමුන් කන්ඩායමක් එක් Elm Street එකේ ජීවත් වෙනවා. මොවුන් කිසිම කෙනෙක් නිදා ගැනීමට පුදුමාකාර බියක් දක්වනවා. ඊට හීතුව තමයි ඔවුන් නිදා ගත් විගස Freddy කියන පුද්ගලයා හීනයක් තුලින් පැමින මොවුන් හට වද හින්දා කර මරා දැමීම. මේක හීනයක් උනාට, ඔවුන් නින්දෙන් ඇහැරෙන්නෙ මිය ගිය පුද්ගලයෙක් විදියට. මේ අයුරින් එම ලමුන් කන්ඩායමේ සිටින හුඟක් ලමුන් දරුනු අයුරින් මරණයට පත් වෙනවා. මේ Freddy කියන පුද්ගලය මේ අයුරින් මෙම ලමුන් හට හිරි හැර කිරීමට හේතුවක් තියෙනවා. මෙම ලමයි කන්ඩායමේ කීදෙනෙකුට අවසානයේ ජීවත්වීමේ භාග්‍ය උදා වේවිද. මේ හැම දේකටම උත්තර දැනගන්න පුලුවන් චිත්‍රපටය නරඹලම තයමයි. හොඳට බය වෙන්න පුලුවන් චිත්‍රපටයක් මේක. පුලුවන්නම් රෑක තනියෙන් ලයිට් නිමලා මේ චිත්‍රපටිය බලන්න උත්සාහයක් දාන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

මේ චිත්‍රපටියටම අප හට ලිපියක් එවූ මංගල (KOK) සොයුරාට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ ස්තූතිය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

2,796 downloadsDownload A.Nightmare.on_.E.S.2010.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/rividunipun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු නිලුපුල්

Subtitles

2,796 downloadsDownload Subtitles28 KB

89 comments

  1. Deezter

    මරු ෆිල්ම් එක බොහොම ස්තුති

  2. chamila

    meka baluwa... mata nam echcharama alluwe ne..... :(

  3. Dulitha

    yep...math meka baluwa..pattai :D isthuthi...good morning hamotama

  4. sachi

    මෙවගෙ FIlMS ඩෙනවනම්
    අපි baiscop සින්හලෙන් එක්ක.....
    ජයවේවා බයිස්කෝප්!!!!

  5. ලසන්ත ඉන්දික

    බය හිතෙන ෆිල්ම් එකක් මචො

  6. අමල් ප්‍රසාද් සමරවීර

    mama holman walata bayai :( eth onna ohe balannam neda?? anika, rokiya malaya dena ekakne... medawas wala roylita monawa welada manda... pennawath nehe :( thnnnnxxxxxxxxxx

  7. chamath

    ela saho onna mth banna damma.thanks saho.ela thawath me wage film danna kiyala man illanawa.

  8. chamath

    රොකිය කො භන් රෙසිඩෙන්ට් ඊවිල් ෆිල්ම් එක දන්නෙ නද බන්

  9. Akalanka Yapa

    එල කිරි.... දැන්මම බාන්න ඕන.. ස්තූතීයී සහෝ....

  10. Kaniya

    Onna Damma....... Tnx Machan!!!!!

  11. Dinushka Udara | රොකියා

    @ chamath ; Resident Evil - Afterlife එකට අපේ එක් සහෝදරයෙක් මේ දිනවල සිංහල උපසිරසි යොදමින් පවතිනවා. වැඩේ ඉවර වෙච්ච ගමන්ම ඔයාලට දෙන්න බලා පොරොත්තු වෙනවා.

  12. Tharindudoo

    Mamameka baala nam dan masayak vithara ath balanna hithune naha,,balapu aya innava nam hodada nadda kiyahallako...

  13. scurvy

    මෙලෝ රහක් නැ. හරිම මන්ජමිකයි .බෙටර් වොච් ද ඕල්ඩ් වන්

  14. AL1717

    Ela Ela Machan Mama Meka Bala Godak kal Thama Bala Ganna Beri Una .

    Thanks Machan Film Ekata

  15. kathu

    මෙක download කලේ සතියකට කලින්.. තාම බලන්න බැරිවුනා..!!

  16. ashan kandy

    හොරර් oh...bayai....

  17. Air Bender

    නියමා

  18. සයිලන්ට් හන්ට(ර්)

    iya jarawa mata horor film pennanna ba :(

  19. mahen

    මෙකත් බලලා හමාරයි
    මෙකට 18+ එන්නම ඔනද

    1. Ravindu

      eththatama 18+ kiyalanam enna oona ne.kalin tibba lipiyeyi ehema thibbe.mata wenas karanna bari wuna.

  20. Anonymous

    sinhala sub thibbanam maru
    kamak ne mama banawa

  21. Kalhara.rokz

    මම අදමේ ෆිල්ම් එක බැලුව..:D

  22. මහතුන්

    එළ එළ...අහල තියෙනවා...ඒ උනාට බලලා නෑ....කිව්වත් වගේ..ලයිට් නිමල කරලා බලන්නන්කෝ... :P

  23. Ramraj

    බාලා තියාගන්නම්. තිනියෙම ඉන්න වෙලාවක බලන්න පුලුවන්නේ.

  24. L.K

    Cats and Dogs The Revenge of Kitty Galore film aka sinhala sub akika denina hodeeeeeeee.

  25. gessy

    ela ela ...maxxxa

  26. Namila

    එල එල..බාගෙන බලමු

  27. zaranga

    thanxxxxxxxxxxxxxxxxx machan>>>>>>>>>>

  28. amila

    බලමු... හොල්මන්........ස්තුතියි..!!

  29. Dhanuka Pathinayake

    thanks.......

  30. Udaya

    maxxa ............

  31. Raji

    Thanks!

  32. AL1717

    Maxxa Movie Eka Ada Thamai Onna Balagatthe.
    Kiyala Wedak Ne. Maxxa ma Maxxaaa

    Meke 2nd Part Tikath Ikmanata Hedei Kiyala Hithanawa

    1st Eke Finsh Eke Hethiyata Hema Nohithath Be.

    Den Hithenawa Meke OLD Version Tika Hoyala Ba Gattha Nam Hodai Kiyala..

    Hey Hey Thanks Machan.

  33. Nirmal

    Mamath meke trailer eka balala godak kal
    eth movie eka balanna beriuna honda copy ekak awilla kiyala danneth BC ekata demmata passe meke old version ekanam maxxalu meka kohomada danne nehe dab ithin baalama balanawa
    thnx for the Baiscope crew n Rokiya Bro for providing us this movie......
    thanx!!

  34. chinthaka

    onna mamath meka gatta....balamu ela ekak wage neda? thanx machan.

  35. Ravinrosh

    එල එකක් වගෙ බලමු බලමු...
    thaaanxxxx රොකී.....!!!!

  36. Dinuka

    aththatama godak lassana movie 1k!

    thanks!!!!!!!!!

  37. pasiya

    onna banna damma :)

  38. Anonymous

    patta filmzzz eka... bt sinhala sub onea............

  39. prabhath

    maxxa movie eka....

  40. කැරි හුකන්නා

    හුකහන් මහත්තයෝ

  41. sasanka

    patta film eka maru,,

  42. Shashi Fernando

    hapoo..

  43. ලිලංක රවිනාත්

    _එළ ඔන්න මමත් බානෝ.._

  44. Danusha lakshan

    Aiye mekatath sinhala subs dannako.

  45. ලක්ශ්‍රී [ lakzhri ]

    ඔය කියපු විදියටම මන් මේක බැලුව.මැක්සා හොදේ

  46. root-user

    sinhala sub eka nadda ?

  47. kalinga

    තවත් අලුත් සහෝ කෙනෙක් එල දිගටම සබ් දෙමු එහෙම නම්

  48. isuru

    thanks machan all the best kiwuuwa

  49. yasomal

    palamu wadeyta suba pathum

  50. නලින්

    සුභ පැතුම් මචං පළමු එක‍ට

    ජය වේවා!

Load more comments