Watch Trailer

Inglourious Basterds (2009) – Sinhala Subtitles | මාර පුත්‍රයෝ…[සිංහල උපසිරැසි සමඟ]

[box]imdb හි 8.6/10 ක් ලබා ගෙන ලොව චිත්‍රපටි අතර මේවනවිට 107 වැනි තැන රැඳෙන පට්ට පතුරු බයිස්කෝප් එකක් අද මම කට්ටියට අරගෙන ආවා. දෙවන ලෝක යුද්ධ සමයේ නාසිවරුන් මුළු යුරෝපය පුරාම අඳුරු භීතිය පතුරුවා හරිනවා. අහිංසක මිනිසුන් ඝාතනය කරමින් මොවුන් යන ගමන නතර කරන්නට ලොව සතර දෙසින් බලවේග එකතු වෙනවා. ඒ අතර Bas…

Inglourious Basterds (2009)imdb හි 8.6/10 ක් ලබා ගෙන ලොව චිත්‍රපටි අතර මේවනවිට 107 වැනි තැන රැඳෙන පට්ට පතුරු බයිස්කෝප් එකක් අද මම කට්ටියට අරගෙන ආවා.

දෙවන ලෝක යුද්ධ සමයේ නාසිවරුන් මුළු යුරෝපය පුරාම අඳුරු භීතිය පතුරුවා හරිනවා. අහිංසක මිනිසුන් ඝාතනය කරමින් මොවුන් යන ගමන නතර කරන්නට ලොව සතර දෙසින් බලවේග එකතු වෙනවා. ඒ අතර Basterds නමින් හඳුන්වන ඇමෙරිකානු සොල්දාදුවන් පිරිසක් සිටිනවා. මොවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙනවා. ඒ, සිවිල් වැසියන් ලෙස වෙස් වලාගෙන ප්‍රංශයට ඇතුළු වී ජර්මානුවන් මරා දමා, ඔවුන් අතර, ඔවුන් අහිංසක මිනිසුන්ට ඇති කල භීතියම ඇති කිරීමයි.

මේ සඳහා මොවුන් අමුතු ක්‍රියා පිලිවෙලක් අනුගමනය කරනවා. සිරකරුවන් එකෙක් හැර සියල්ලන් මරා දමනවා. ඉතුරු කරන්නාගේ නළලේ ස්වස්තික ලකුණක් පිහියෙන් කපා දමනවා…නියමයි නේද?

ඉතිරි හරිය කොහොමද කියල ටේලර් එක බැලුවම හොඳට තේරෙවි. අනිවා බාගෙන බලන්න.

Due to copyright issues, we do not provide any torrent links.

5,132 downloadsDownload Inglourious.Basterds.2009.zip148 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,132 downloadsDownload Subtitles148 KB

105 comments

  1. Suvin

    wow! ela film ekak ne..! danma baaganna one!

  2. ashan kandy

    hodaida manda.. et බානවා..

  3. Uraj Deemantha

    මේ දවස් වල පට්ට busy..... :( ඉතින් බාන්න උනේ නෑ ෆිල්ම් එකක්වත්.....!!

    කමෙන්ට් කරන්න උනෙත් නෑ......!! :(

    වින්ඩෝස් 7 වලටම ගිහින් බානවා miss වෙච්ච ඔක්කොම ෆිල්ම් ටික.... :D

  4. Mahesh

    nice movie.aniva balanna.

  5. Ram raj

    මම මෙක බලලා තියෙනව.ගොඩක් රසවිදින්න පුලුවන්.

  6. Ram raj

    ගෝල මහත්තයෝ 2012 dvdrip එකක් නැද්ද. මර පිල්ම් එක. පුලුවන්නම හොයලා දාන්නකෝ.

  7. shiwantha

    mekath gannawa machan thanx. :)

    dl kalata balannawath welwak na :P

  8. super tom cat.

    Gindara.

  9. බුධාජීව

    ස්තුතියි!

    නාසි කාලෙ ගැනම චිත්‍රපටියක් තිබුනා, ගෑනුකෙනෙක් මිත්‍ර හමුදාව වෙනුවෙන් ඔත්තුකාරියක් ලෙස නාසි උස්ස නිලධාරියෙකුගෙ ගෙදර මෙහෙකාරිය හැටියට යනවා, අන්තිමට අම්මා නැති ඒ නිලධාරියාගේ දරුවන් ඇයට ආදරේ කරන්න පටන් ගන්නවා, අන්තිමට ඇය ගැන නාසින්ට ඉව වැටෙන නමුත්, ඇය වැඩකරන ගෙදර නිලධාරියා ඇයව බේරගන්න කටයතු කරනවා.

    කොහොමහරි ජර්මන් දේශසීමාවෙන් එහා තියන ස්‍විට්සර්ලන්තයට ඇවිත් බේරෙන්න ඒ ඔත්තුකාරියව රැගෙන එන්න තවත් මිත්‍ර හමුදා නිලධාරියෙක් නාසි නිලධාරියෙක් වගේ වෙස්වලාගෙන යනවා, දේශ සීමාවට දුම්රියෙන් එනකං නාසීන් මේ අයව ලුහුබඳිනවා.

    ඔන්න ඔය වගේ කතාවක්. කතාව ගලාගෙන යන්නේ වසයට ලිය ඒ ඔත්තු කාරිය විසින් කරන අතීතය මතක් කිරීමක් හැටියට.

    නම නං මතක නෑ, පුළුවන් කෙනෙක් කියන්න/හොයල දෙන්න.

  10. චාමර

    කියන තරම් නම් ගතියක් නැ මට නම්

  11. දිනුක

    මරු බයිස්කෝප් එක.දැන්ම බාමි..........ස්තූතියි ගෝල මහත්තයෝ..............

  12. no name

    @ බුධාජීව
    ෆිල්ම් එකේ නම - Shining Through

  13. උදිත ඉසුරංග

    බාමි බාමි බයිස්කොප් උන හැදුනම තියෙන වද

  14. meththa

    pene tharam namaction na habai maru kathava . maxxa

  15. Rotiya

    එල එල.අනිවා බානව......

  16. Uraj Deemantha

    බයිස්කෝප් වෙත පිවිසි සංඛයාව 2,00,000 වීම වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම්....!! :)

    ගුරාට කෝල් කලා..... කොහෙද මේකා උත්තර දෙන්නේ නැහැනේ..... :( වැඩ වැඩි ඇති .....!! :P

  17. ashan

    baami baami...

    @ram raj.....menna 2012 cam release ekak
    a\9
    v\8.5
    best copy

  18. Anonymous

    thanks..........may movie eke axxo copy ekak nae da?

  19. chathurarcrc

    අෆ්ෆටසිරි.. ඇම්සි එකේ ඊලඟ ෆිල්ම් එක මෙකද කොහෙද. thnx :D

  20. සංජීව

    පසුව බෑම සදහා ලින්ක් එක ඇඩ් කර ගතිමි

  21. Ram raj

    ස්තුතියි අශාන්

  22. AL1717

    Banawa Banawa Thama Maga.... :D :D

  23. kasun

    Bani Bani dan 97% bdla thiyenne thawa tikakin balanawa....thanks...... :D

  24. සදක් නම්

    මල්ලී මේකේ දාලා තියන තරම් යකා කලු නෑ... මට එච්චර ඇල්ලුවේ නෑ

  25. රජිත

    මේක මගේ පෞද්ගලික අදහස.

    මටනම් මේක මෙලෝම රහක් නැති චාටර් ෆිල්ම් එකක්. මම සෑහෙන කාලයක් බලන් හිටියා මේක රිලීස් වෙලා හොඳ ටොරන්ට් එකක් එනකම්.

    ඒත් මේක අන්තිම චාටර්. ඇක්ෂන්, වෝර් මූවි එකක් කිව්වට අර එලකිරි ටයිප් එකේ ආස හිතෙන් එකක් නෙමෙයි. මේක හදපු මනුස්සය කවුරු උනත් එනෙමි ඇට් ද ගේට්ස්, පර්ල් හාර්බර් වගේ ඒව දැකල නෑ. ඒවගේ ෆිල්ම් එක්ක මේක ලං කරන්නවත් බෑ. මටනම් කියන්න තියෙන්නෙ ඔන්න ඔච්චරයි.

  26. දසුන්

    මේක මම බලපු එළම ෆිල්ම් එකක්. අනිත් war ෆිල්ම් වලට වැඩිය ටිකක් වෙනස් තමා.

    Band of Brothers කියලා T.V Series එක බලලා තියෙනවද? ස්ටීවන් ස්පිල්බර්ග් තමා ඒක හදලා තියෙන්නෙ. Series එකේ කථා 10ක් තියෙනවා.2වැනි ලෝක යුද්ධය ගැන කරපු හොඳම නිර්මාණ වලින් එකක්.

    http://www.imdb.com/title/tt0185906/

  27. චින්තක

    apith banawa..

  28. sameera

    taaannnxxx...

  29. kalinga

    පට්ට පතුරු එකක් නේ ජය වේවා!

  30. උදාර

    මේක බලපු පට්ටම එකක්.. කට්ටිය හොද නෑ කියන්නේ මේකේ අභ්‍යන්තර කතාව නොදැක වෙනද දකින 2.50 හෙ ඒවායේ වගේ බොරු සටන් මේකේ නැති නිසා, ඇත්තට මේක පට්ටම එකක්.. ආයේ සබ් එක්ක බලනවා. ජය

  31. chami

    thankzxxxxxxxxxxxxxx

  32. සමීර කරුණාරත්න

    සහතික ඇත්ත මේක පට්ට පතුරු බයිස්කෝප් එක්ක මම බලල තියනව වතාවක් දැන් ආයෙ සිංහල උපසිරැස එක්ක බලතැහැකි. ගොඩක් ස්තුතියි සහෝ... :D

  33. wow

    wow.. maru :D

  34. Isuru

    tx so much

  35. Bandula

    supirima film akak thxxx boss

  36. lasidu

    පට්ට පතුරු මචං

  37. ශාන් විමුක්ති [වීමා]

    එල මචං, මත් මේක බලල තියනාව ටිකක් ඇතුලෙන් බලන්න ඕන කතාවක් තමයි මේකන්
    උඩින් බලගෙන යනකොට මෙලෝ රහක් නෑ වගේ තමා පේන්නෙ. හොද වැඩක් සහෝ.
    ඒත් ලිපියනම් ටිකක් මදිවගේ බන්
    250න් එකක් කිවුවම තව විස්තරයක් දෙන්න තිබුන කොල්ලෝ ;)

  38. nilupa

    maxxa hode

  39. “චූටී මල්ලි”

    එල එල සහෝ

  40. jaliya

    thanx mcn film akata.

  41. jaliya

    thanx mcn film akata. ohoma yan

  42. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  43. dimuthu තරංග ඉලුක්කුඹුර

    අනේ සහෝ අනිත් ඒලියන් දෙකත් දෙන්නකෝ .කරුණාකරලා,ජයවේවා.අපි බලාගෙන ඉන්නව ඔන්න හොදේ.
    Alien3 [1992]
    Alien 4 - Resurrection [1997] අනේ මේ දෙක දෙන්න සහෝ. මම දන්නවා මමත් උපසිරසි දෙන කෙනෙක් වශයෙන් ලේසි වැඩක් නෙමෙයි කියල නමුත් මේ දෙකත් දීලා ඒක සම්පුර්ණ කලොත් ඔයාගේ වැඩේ ගොඩක් සම්පුර්ණයි නේද? මම හිතුවේ දැන් ඔයා ගොඩ කලකින් මේ පැත්තේ ආවේත් නැති එකේ ආයිත් ඔයාගේ උප්සිරසියක් අපිට බලන්න බැරිවෙයි කියල, එහෙම කරන්න එපා සහෝ.

  44. Hegoda

    Thanks

  45. නලියා

    ස්තුතියි සහෝ..

    මේවගේ එකකට සබ් දැම්මට
    ජය වේවා ‍

  46. mudiya / මුදියා

    පට්ට ෆිල්ම් එකක්නෙ පැතුම් අරගෙන ඇවිත් තියෙන්නෙ.පොස්ටරේ දැක්කම හිතුන බලල තියෙනවදෝ කියල.ඒත් බලන්න හිතාගෙන හිටියට බැරිවුන ලිස්ට් එකේ තියෙන එකක්.මරු හොඳේ.මේ ඒක නෙවයි.Game of Thrones 2 අනිත් කොටස් ටිකට සබ් දෙන්න එහෙම හිතුනොත් ඕං, ඒකට අපේ හිතේ කහටක් එහෙම නෑ හොඳේ.හික් හික්.පොඩ්ඩක් සලකල බලන්නකො.එහෙනම් ඕං බානවෝ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  47. thushara

    great movie... thanks machan

  48. කැලුම් ගුණසේකර

    ස්තුතියි පැතුම් සහෝ.

  49. කේ.යු.ජී.උදාර

    නියමයි පැතුම්.....
    මේක මාත් බලල තියෙනව වුණත් ඔයාගේ සබ් එක්ක ආයේ බලනවා.
    බොහොම ස්තූතියි...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.