Reasonable Doubt (2014) Sinhala Subtitles | බිහිසුණු මිනීමැරුම් මාලාව…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මේ අවුරැද්දෙ අලුතෙන්ම ආපු චිත්‍රපටයක් මේපාර අරගෙන ආවෙ.මේකට IMDb වලින් නම් හම්බෙලා තියෙන්නෙ 5.5ක ලකුණු ප්‍රමාණයක්. ඒ ගාණ නම් හොදටම ප්‍රමාණවත් මදි කියලයි මං නම් හිතන්නෙ. රේටින්ග්ස් මදි වුනාට කම්මැලි කමකින් තොරව ගලාගෙන යන අපරාධ බහුල පට්ට ස්ටෝරියක්. එහෙනම් වැඩි කතා නැතිව ස්ටෝරිය කියලා ඉන්නම්කො.
මේ චිත්‍රපටයෙ ඉන්නවා මිච් කියලා දක්ෂ තරැණ නීතිඥවරයෙක්.දවසක් හැන්දෑවක මිච් එයාගේ සහෘද නීතිඥයො එක්ක පොඩ්ඩක් සෙට් වෙනවා.පොඩ්ඩක් කියලා කිව්වට හොද තරමට පානය කරනවා. දැන් ඉතින් පාටිය ඉවර වුනාට පස්සෙ මිච් එයාගේ වාහනෙත් අරගෙන ගෙදර යන්න යනවා. ඔහොම යනකොට මෙයාගේ වාහනේට මනුස්සයෙක් හැප්පෙනවා.ඒ අනතුරවෙන්නෙ ක්ෂණිකව ඇසිපිය හෙලනවටත් වඩා ඉක්මණින්. බීමත්ව රිය පදවලා මනුස්සයෙක්ව හප්පලා මැරුවා කියන චෝදනාව මිච්ට එල්ල වුනොත් එයාගේ නීතිඥ තනතුර නැතිවෙනවා විතරක්නෙමෙයි අවුරැදු ගාණකට හිරෙත්යන්න වෙනවා. ඒක නිසා මිච් එයාගේ කටහඩ වෙනස් කරලා පොලිසියට නිර්නාමිකව කතාකරලා කියනවා මෙහෙම රියඅනතුරක් වුනා ඉක්මණට ගිලන්රථයක් එවන්න කියලා. ඒ කියලා එයා එතනින් පැනලායනවා.මේ අනතුර ගැන මිච් එයාගේ බිරිදටවත් කියන්නෙ නෑ.පහුවදා මිච් ප්‍රවෘතිවලදි දකිනවා ක්ලින්ටන් ඩේවිස්කියලා හාදයෙක් මිච්ගෙ වාහනේට හැප්පුනු මනුස්සයව ඉස්පිරිතාලෙට අරන්යද්දි පොලිසිය අත්අඩංගුවටඅරගෙන කියලා.
පොලිසිය සැකකරන්නෙ ක්ලින්ටන් ඒ මනුස්සයව මරලා කොහෙටහරි ගෙනිහින්දාන්න හැදුවා කියලා. දැන් මිච් කරන්නෙ මේ නඩුව බාරගන්න එක. ඒ වෙන මොකටවත් නෙමෙයි මිනිහව මේ කේස් එකට අහුවෙයි කියලා බයේ පොලිසියෙ සැකේ සාධරණය කරලා ක්ලින්ටන්ට මරණ දඩුවම ලබාදෙන්න. මේ නඩුවෙදි මිච් පොලිසියට ලබා දුන්නු දුරකථන ඇමතුමත් ඇදිලා එනවා. එක්තරා සාක්ෂි කාරයෙක් උසාවියට ඉදිරිපත්වෙනවා එයයි ඒ සිද්දිය වුන වෙලාවේ පොලිසියට කතා කලේ කියලා. පොලිසිය විසින් පටිගත කරපු ඒ දුරකථන ඇමතුමේ තියන කටහඩයි සාක්ෂිකරැගේ කටහඩයි එකක් කියලා අධිකරණ පරීක්ෂණවලින් තහවුරැවෙනවා.දැන් මිච්ට තේරෙනවා මෙතන මොකක්හරි යටිකූට්ටු වැඩක් යනවාකියලා.වෙච්චදේ මිනිහට කාටවත් කියන්නත් බෑනෙ.ඒක හින්දා මිනිහම වැඩේට බැහැලා මේක හොයන්න තීරණය කරනවා. දැනට මේ කිව්ව හරිය හොදටම ඇති.මේ කතාව තව ඉස්සරහට යන්න යන්න වඩාත් දරැණුබවට හැරෙන එකයි වෙන්නෙ.
මේ සැරේ උසස් පෙළ විභාගය තියන නිසා දහසක් වැඩ මැද්දෙ තමයි උපසිරැසි ගැන්වීම කලේ. පොඩි පොඩි අඩුපාඩු තිබු නවුනත් අර්ථයට කිසිදු හානියක් වෙලා නෑ. ඔය ක්මෙන්ට්ස් නොදා උපසිරැසි විතරක් බාගෙන යන අය තිත්ටිකක්වත් දාලා යන්න. නැත්තම් දවල් රෑ නොබලා මහන‍්සි වෙලා කරපු උපසිරැසි ගන්වීමෙනුත් වැඩක් නෑ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මං ගියා. ජය වේවා…..!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1788 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you very much for your subtitles
thanquuu
Thanks bro
me tharam honda film ekak kawuruwath bagena nedda awuruddak thisse? pudumai. ee tharam lassanai mata nam. adaraya, kuthuhalaya, sanwedikama uthurana film ekak! thanks LAKSHAN!
යටිකූට්ටු කතාවක් වගේ….. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට
elaaaazzzzzzzzzzz
Thanx for the sub saho…
එළකිරි මචෝ
ela mchoo.
elakiri kollo
අඩෝ පිස්සු නැතුව exam හොඳට කර ගනින්. ඊට පස්සේ sub දීපන්. ගොඩක් තෑන්ක්ස් sub වලට. එල කිර එකට exam ගොඩ දාගනින්.
thanx machan
thnx macho………
Thanks…….!!!
Good work ………!!!
Thanks malaya.
ado umba A/L hondata karaganin harida…
wish you all the best…
Thank You Lakshan.
Ela wadak
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ස්තුතියි… ඔයාල දෙන මේ සෑම චිත්‍රපටයක් වෙනුවෙන්ම… 😀
supiri filme eka.ee wagema sub tikath aulak na
ela mcn…. thankzzzzz alot!!!!!!!
Thanks
Downloads 2069 comments 70 හරිම කුජීතයි නේද?
elah uh…
Tanx kollo…..stdy godadaganin…..!!!!!
කිරිපැණි අප්පා…. =D
film eknam supiri thama sub ekata thanks lot
Thanx
thanks machan!
…….. thx mcn
Thank you..!!
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma stuti saho… .
ලග නැවීමක්
එල එල
සබට තුති
ඔබට ජය…………..
Thankz bro!!!!!!!!!!!!
godak pin macho…pattai wage.onna banna demma…………………..kiyapu hindama tith tikakuth demma hode.
ස්තුතියි සහෝ සබ් වලට.. ඔන්න එහෙනම් දැම්මා,,,
සබට තුති
සබ් දෙනව වගේම විභාගේ වෑඩත් කරපන් කොල්ලො…
ayye meke Subtitle 1k nahane ??????????????????
maxxa but sub ko…………….
thanks bro..
hugak pin….thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz……………
එළ.. :coOL:
උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thnq 🙂
ela ela thanks bro
patta
2014 පළමු චිත්‍රපටය, එල නියමයි සහෝ,ජයවේවා.
Go ahead….!!! Thanks…..!!
Thanks machanla!!
ela ela saho..thanks..
ස්තුතියි මචෝ.. පට්ටම කතාවක්
thank kiwawidihata balannama hitenawa 🙂
thnx bro
thaanx ,,,,,,,,,,
…………….. onna thith tikak damma 🙂
GOOD WORK BROTHER……
විස්තරය කියෙව්වාම download කරන්න හිතුනා… බොහොම තුති!!! දිගටම සබ් දෙන්න 🙂
patta macho. thnx wewa…!
eka neme. baiscope ekata ape sub ekak deela kochchara kal balan inna onada eka pala wenakan? man ahuwe oya meka dunne kawada wageda baiscope ekata? 🙂
මේකනම් දීලා දවස් දෙකෙන් පලවුනා….සබ් ආපු පිළිවෙලටයි පලකරන්නෙ……
Ela machannn
kathawanam Supiri Wage…… thanks saho…
ස්තුතියි සහො 😀 ජය
Tks
නියම කතාවක් වගේ ඔන්න ගත්තා සහෝ ජය වේවා !
very good machan
Fatta kolloo….kalinma fb ekedi kivvanee meka fatta kiyalaaa……kathavath supiri…onna ehenam bagaththaaa…thankss kolla sub ekatahhh….
sha niyama baiscope 1k dila tiyenne bohoma sthuthi sahooooo,onna baanna damma
නියමයිනෙ ලක්ෂානයො.
අළුත්ම ෆිල්ම් එකක් ගෙනත් නේද.
රේටින්ග්ස් අඩු වුනාට පට්ට ෆිල්ම් තියෙනව අනන්තවත්
අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ඒක නෙවෙයි.
මොකද මගේ කමෙන්ට්ස් ගාන අඩුවෙන් දාල.
කලින්ම 1800 ට කිට්ටු කරල තිබුනනනෙ.
Thanxxxxxxxxxx
ලක්ශන් සහො කලින් දුන්න ඒව වගේම මෙකත් හොද ෆිල්ම් එකක් වගේ .. සබ් ඒකට ගොඩක් පින්
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ela wadak kollo
patta mchnn……
thank you
බයිස්කොප් සිංහලෙන් දීපු 2014 පළමු film එකද මේක?
නියමයි ලක්ෂාන් මල්ලි ලිපිය බැලුවාම නම්
මේක මැක්සාම කථාවක් වගේ කියලා හිතෙනවා!
ඔයාගේ රිවිව් එක. හොදොටෝම ඇති…
ජය වේවා!
good bye boy ……..
jaya wewa!!!
ස්තුතියි
බොහොම තුති දිගටම සබ් දෙන්න 😀
සබට තුති
super naluwek inne banna damma
wow,,, maru 😀
thanks digatama mey wage aluth awa denna
maxxa akak wage
තෑන්ක්ස් වේවා!!!!
එළකිරි මචෝ
Thanks brother….Thanks
Thanks
patta akak ne machan
elaaaaaaaaaaaaaaaaaaaaaaa ada mama thamai ekaaa
hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeee