Watch Trailer

Armistice (2013) Sinhala Subtitles | සටන් විරාමය…. [සිංහල උපසිරසි සමඟ]

විකියා සහෝ සබ් දාන්න කියල තෝර දුන්න මේ සලරුව නම් මමත් ජීවිතේටම බලපු අමුතුම එකක්. 2014 ජනවාරි 7 වනදා ඇමරිකාවේ ප්‍රදර්ශනය අරඹා ඇති මම සලරුව Harror/Thriller වර්ගයට ගැනෙන්නක්. ඒ වගේම මේ තමයි මගේ පළමු චිත්‍රපට උපසිරැසිය. Director:Luke Massey Writers:Luke Massey, Benjamin Read Stars:Joseph Morgan, Matt R…

Armistice (2013)
විකියා සහෝ සබ් දාන්න කියල තෝර දුන්න මේ සලරුව නම් මමත් ජීවිතේටම බලපු අමුතුම එකක්. 2014 ජනවාරි 7 වනදා ඇමරිකාවේ ප්‍රදර්ශනය අරඹා  ඇති මම සලරුව Harror/Thriller වර්ගයට ගැනෙන්නක්. ඒ වගේම මේ තමයි මගේ පළමු චිත්‍රපට උපසිරැසිය.

Director:Luke Massey
Writers:Luke Massey, Benjamin Read
Stars:Joseph Morgan, Matt Ryan, William Troughton

දැන් කතාව ගැන කියන්නම්කෝ, රාජකීය නාවික බටයෙක් උදෑසන අවදිවී සාමාන්‍ය පරිදි ලැහැස්ති වී රාජකාරියට පිටවෙන්න හැදුවත් ඔහුට අනපේක්ෂිත ලෙස අමුතු සත්වයෙක් පහර දෙනවා. මෙම නාවික සෙබලා මෙම සිල් කරනලද නිවසතුල සිරකොට ඇති අතර සැම දිනම අර සත්වයන් පහර දෙනවා. මොහු මේ නිවසින් පලා යාමට කොතරම් උත්සහ කලත් පල රහිත වෙනවා. පසුව ඔහුට මේ නිවසේම වසර 30ක් සිරවී සිටි අයෙකු විසින් ලියන ලද පොතක් ලැබෙනවා.

ඒ පොතේ තියෙන විදියට උත්සහ කලොත් මොහුට පැන යන්න ලැබෙයිද නොලැබෙයිද කියලා දැනගන්න බලන්නම වෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1,468 downloadsDownload Armistice-20131.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,468 downloadsDownload Subtitles17 KB

40 comments

  1. Tharaka

    අද මම එක …. :) :)

    Thanks ....

  2. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D
    මීටවඩා අඩු ටොරන්ට් තිබුන්නැද්ද :(

  3. asiri

    Palamu akata suba pathum

  4. tharindu

    Fatta film ekak vagee...mevagee eva atharinnema nahaa...thankss machann sub ekatahhh....onna ehenam bagaththaa...

  5. chami

    Thxxxxxxx

  6. sadaru

    Pattta saho

  7. lk

    All the best

  8. chandima

    palawani wadata suba patum supiri.. danma bagana balanawa...thaz degatama karagana yamu.

    1. Shalika

      Thank you Bro.!!

    2. Akila

      mata meke theruma kiyapan bn...

  9. Tilantha

    thank :)

  10. Kasun

    sub eka ennnne big boss kiyala waradi ekak

  11. mudiya / මුදියා

    පළවෙනි සබ් එකට මගෙන් උණසුම් සුභ පැතුම් ශාලික.
    අමුතු එකක් වගේ.කතාව කියෙව්වම බලන්න ආස හිතුන.
    දිගටම සබ් දෙමු එහෙනම්.
    ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!

    1. Shalika

      Thank you bro..! අනිවා පුලුවන් හැම වෙලාවෙම..

  12. gayan

    thz machan sub ekata digatama karanna jayen jayama wewa!!!!!!!!!

  13. Lahiru Tharanga

    Supiri Film ekak maru machan

  14. nalaka

    all the best bro...

  15. sachesc

    ම්ට වඩා බර අඩු එකක් නැද්ද ?

  16. සුනෙත්

    සුබපැතුම් පළමු වැඩේට.ජයවේවා

    1. Akash

      me wage film patta machan me wgema ewa thora ganna..gud luck bn

    2. Shalika

      thanks bro...i will

  17. ANJANA

    thanks...

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ රත්තරනේ, යකෝ මේ මගේ ආසම නළුවා මේ දවස් වල...ක්ලවුස්...
    වැම්පයර් ඩයිරිස්/ ඔරිජින්ලස් ටි වී සීරිස් වල...
    මේක ලොවෙත් නොබලා ඉන්නවද මම..
    ඒත් ඇයි එහෙම කලේ මම අහන්නේ...
    මීට වඩා ජුන්ජක් විතර පොඩි සයිස් එකක් තිබ්බෙම නැද්ද මයේ දෙයියෝ...
    ක්ලවුස් නිසා නොගෙනත් බැ, සයිස් එක ජුන්ජක් විතර වැඩි නිසා අරගෙනත් බැහැ..
    මේ කිනම් නම් සන්දිස්තානයකට මා රැගෙන ආවේ ශාලික සහෝ ඔයාගේ මුල්ම උපසිරසියෙන්ම...මෙහෙමත් කරනවද මම අහන්නේ..හිටුකෝ, මම හොයා ගන්නම් කො පොඩි සයිස් එකක්...
    ජය වේවා...

    1. Shalika

      සමාවෙන්න මා ඔබ අපහසුතාවයකට පත්කලානම්.
      අඩු සයිස් එකක් හොයල බලන්න.
      ස්තුතියි ඔබට

  19. ranga

    thanks

  20. indika

    thnq

  21. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! [thumbsup

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු සබ් එකට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  23. nalaka

    sub galapene naha neda

  24. Leo daMitH

    torrent eka bara wedi...puluwannam meta wada adu ekak post karahan saho.all the best

  25. Hiruni

    thanx...........

  26. “චූටී මල්ලි”

    හොද කොපියටත් සබ් ඔනි හොදෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය....

  27. රොයිලි

    බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. dox

    Film ekanam maha chater...me wage ekakata nathuwa hoad film ekakata sub eka haduwanam hari machan..

  29. Chami

    Thanks..

  30. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සහෝ :)

  31. ගයාන් රූකාන්ත (ජෝනා)

    (y)

  32. shyam

    podi copiak dannako 450 MB at least

  33. gihan

    පළමු උපසිරසියට සුභ පතනවා

  34. P.K

    Congrads for your beginning saho...welcome to the Baiscope world...Thanx for the sub...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.