මෙන්න අද මම වෙනසකටත් එක්ක අපේ වාහන ගැන උනන්දු වන අය අනිවා බලයි කියලා හිතන ෆිල්ම් එකක් ගැන ලියනවා. ඔබ Fast and the furious වගේ ෆිල්ම් වලට කැමතිනම් මේකටත් අනිවා කැමති වෙයි. මේ ෆිල්ම් එක පටන් ගන්නේ ඩොලර් මිලියන 1 ක ඔට්ටුවකට යම් කිසි පාර්සලයක් ලොස් ඇන්ජලීස් නගරයේ සිට ලාස් වේගාස් වලට පැයකුත් විනාඩි 45 […

මෙන්න අද මම වෙනසකටත් එක්ක අපේ වාහන ගැන උනන්දු වන අය අනිවා බලයි කියලා හිතන ෆිල්ම් එකක් ගැන ලියනවා. ඔබ Fast and the furious වගේ ෆිල්ම් වලට කැමතිනම් මේකටත් අනිවා කැමති වෙයි. මේ ෆිල්ම් එක පටන් ගන්නේ ඩොලර් මිලියන 1 ක ඔට්ටුවකට යම් කිසි පාර්සලයක් ලොස් ඇන්ජලීස් නගරයේ සිට ලාස් වේගාස් වලට පැයකුත් විනාඩි 45 කින් ප්‍රවාහනය කිරිමට භාර දීමෙන්. එය භාර දෙන්නේ තම රියදුරෙක් වන ජෙසන් හට. ඔහු භාවිතා කරන්නේ Mercedes-Benz SLR McLaren කාරයක් හා පොලිසිය මඟ අරිමින් පැයට සැතපුම් 200 වඩා වේගයකින් ඔහු එය රැගෙන ගොස් භාර දෙනවා.
ඉතින් මෙවැනි තරඟ වලින් සපිරිණු මෙවැනි ආකාරයේ ක්‍රියාදාම වලට කැමති ඔබටයි මේ ෆිල්ම් එක…
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

28 comments
Santa
nuwan
mcn sub 1 baanna be ne......torrent not found kiyanawa.
Santa
IMDB 3.6 :/
හ්ම්ම් හ්ම්ම්ම්....DareDevil
මං මේක බලලා තියෙනවා. Nadia Bjorlin ඉන්නේ ;). සිරා ෆිල්ම් එකක්...
@Santa: IMDB එහෙම උනාට බලපන් බං...
Udara
එල එල බොහොම ස්තුතියි.
Udara
මමත් ඉදිරියෙදි බයිස්කොප් එකට ලිපි ලියන්ඩ බලපොරොත්තු වෙනව.
maneesh
apoi saahena paranai.........
kiyanna taram supiri film ekakuth newei.......Chinthaka
ela wage :P
bamuko :)shiwantha
thanx machoo :D
AL1717
Mej=ka Beluwa Machan Patta
HANDY
ela movie aka
Uraj Deemantha
කුරුණෑගල Mini InfoTel එකට ගිහින් (Office එකේ වැඩකට) දැන් ආවේ ගෙදර.... :) බාමි බාමි..... :D කෝ මේ එළකිරි එකේ කුරුණෑගල රොටියා...... :P තියපන් උඹේ phone එක train එකකට....... :P
shanan96
බොහොම ස්තුතා කිවා !!!!
රොයිලි
@ santa,
:) imdb රේටින්නම් ටිකක් අවුල් තමයි. ගණන් ගන්න එපා බන් හැමෝටම මේ වගේ මූවිස් අල්ලලා යන්නේ නෑනේ බන්. ලියම්දෝ නොලියම්දෝ කියලා හිත හිත ඉදලා තමයි ලිව්වේ.
@ DareDevil,
අන්න ඒකනේ
@ udara,
එල එල මචෝ උබෙන් හොඳ ලිපි ටිකක් බලාපොරොත්තු වෙනවා.
@ maneesh,
:( හ්ම්ම්ම්ම් ඒත් කැමති උනුත් ඉන්නවා.
@ Chinthaka, shiwantha, AL1717, HANDY
එල මචංලා කමෙන්ට් වලට :)
@ Uraj Deemantha,
උඹ ඉතින් ඌව අහුවෙනකම් නේ උන්නේ. ඉතින් ඌ බයේ හැංගෙන්න ඇති. :-P
Bhagya Sanuka
mata thaama 17iii baluwata awlak nadddoo...
car thiyana film ekakne ...
kamak naddooo ???බුධාජීව
ටොරන්ට් ලින්ක් එක වැඩ නෑ.
ishan shamal
aye kiyala wadak na
gessy
ammooooooooooooooooooo..
elakiri ...thanksRamraj
ඇත්තම කියනවානම් මේක මට ඇල්ලුවේ නෑ.
Shashi Fernando
meka man eye baluwa bro, echcharama qultiyak na film eke, patta car tikak nam tiyenawa mage asama, echcharai. Suks!
Eranga
Me film ekath sinhala sub dannako plzzzzzzzzz thanks
Eranga
Ikmanatama sub dapan macho
Charith Abishek
Please ikmanatama meke sub dannako... Loku udawwak.
sahan
Redline 2007 Sab eka ikmanata denawada
mission
sub eka nedda bn
Hansaka Ranathunga
මේකෙ සබ් එක දෙනවද...plz
Hansaka Ranathunga
දෙතුන් පාරක්ම Fb ගෲප් එකෙනුත් ඉල්ලීම් කලා මේකෙ සබ් එක දෙන්න කියල. ඒත් තාම නම් ලැබුනෙ නෑ ඉක්මනට දෙනවද සබ් එක...
Adala na
Sub denko
Related
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Supergirl-cover-OUT.png)
Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]
2026Movie
![Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්රයෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Vishwanath-Sons-2026-1.jpg)
Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්රයෝ [සිංහල උපසිරසි]
2026TamilMovie
![One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/One-night-Only-2026-2.jpg)
One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]
2026EnglishMovie
![Mayday (2026) Sinhala Subtitles | සතුරන් මැද තනිවූ නියමුවා! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Mayday-2026-1.jpg)
Mayday (2026) Sinhala Subtitles | සතුරන් මැද තනිවූ නියමුවා! [සිංහල උපසිරසි]
2026EnglishMovie
බෑමට යමක් නොමැතිව දහ අතේ කල්පනා කරමින් සිටියදී, මේ ලබා දුන් තොරතුරට අනේක වාරයක් ස්තූති වේවා!! :P :D