Watch Trailer

Labor Pains (2009) | ගැබ් ගැනීම!

මේ කියන්න යන්නෙ බොහොම රසවත් චිත්‍රපටයක් ගැනයි..කම්මැලි නැතුව බලන්න පුලුවන් සරළ කතාවක් මෙහි තියෙන්නෙ.. මෙන්න මේකයි කතාව..එක්තරා තරුණියක් තමන්ගේ රැකියා ස්ථානයේ හැම වැඩක්ම අවුල් කරගනිමින් ඉන්නව..මේ අතර ඇය යාලුවෙක් එක්ක කියන කතාවක් නිසා එම ආයතනයේ ප්‍රධානියා තීරණය කරනව ඇයව රැකියාවෙන් නෙරපීමට..මෙහිදි එක…

මේ කියන්න යන්නෙ බොහොම රසවත් චිත්‍රපටයක් ගැනයි..කම්මැලි නැතුව බලන්න පුලුවන් සරළ කතාවක් මෙහි තියෙන්නෙ..
මෙන්න මේකයි කතාව..එක්තරා තරුණියක් තමන්ගේ රැකියා ස්ථානයේ හැම වැඩක්ම අවුල් කරගනිමින් ඉන්නව..මේ අතර ඇය යාලුවෙක් එක්ක කියන කතාවක් නිසා එම ආයතනයේ ප්‍රධානියා තීරණය කරනව ඇයව රැකියාවෙන් නෙරපීමට..මෙහිදි එක පාරම ඇයගේ හිතට ආව අදහසක් අනුව ඇය කියනව ඇය ගැබ්ගෙන ඇති බව..ඇමරිකාවේ එවන් තත්ත්වයක ඉන්න තරුණියක් රැකියාවෙන් නෙරපන්න තහනම්,මොකද ඒක තරුණියගේ මානසික තත්වයට හානිකර නිසා..කොහොම හරි මේ බොරුවෙන් පස්සෙ තරුණියට ඇය වැඩ කරන ආයතනයේ හැමෝගෙම ආදරය ලැබෙනව..රැකියා ස්ථානය ඇයට ප්‍රියජනක තැනක් බවට පත් වෙනව..ඉතින් ඇය මේ බොරුව ඉදිරියට ගෙන යන්න මොන මොනව කරයිද කියල බලාගන්න ඕන නම් ඔයාලටත් බාගන්න වෙනව Labor Pains..

18 comments

  1. Udara

    කෝ බන් මම දුන්න එක!

  2. Udara

    Lindsay Lohan නම් මම ආසම කෙනෙක්. මේකෙ කොමඩි තියනවද මචන්?
    මොකද සාමාන්යෙන් ලින්ඩ්සෙ ඉන්නෙ ඒ වගේ ෆිල්ම් වල නිසා!

  3. සුභාෂ්

    ah . . lassana ekak wage . . . balannama oena amaaruwen hari welawa hadaagena . . .

  4. nilanthaherath

    හෝද කොමිඩියක් වගේ. බාලම බලමු. ගුරා අතුරුදහන් වී ඇත.

  5. HANDY

    movie akanam bameee

  6. maneesh

    ela, baanoo.......

  7. Uraj Deemantha

    බාලම බලමු.... :)

  8. Lahiru Randika

    ගොඩ කාලෙකින් commment 1ක් දාන්නත් බැරිවුනා... මම බාන්න යන්නේ...
    ස්තූතී වේවා

  9. රොයිලි

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මෝ....

  10. naveen

    Ko Ban Gura ??????????????????????????????????

  11. දිසා

    මෙක අපි වගේ පොඩි ලමයින්ට බලන්න හොද එකක්ද?

  12. meththa

    මචන්ග් ගුරෝ ස්ටාට්‍රෙක් හොද කොපියක් ඇවිත් මම මේ සයිට් එකේ තියෙනවනම් දැක්කේ නෑ ඉක්මන්ට දාන්න මරු ෆිල්ම් එක.

  13. kolla

    THnaks banawoo :P

  14. සරදියල්

    අඩේ ගුරාත් ගැබ් අරගෙනද දැන් පේන්න නැත්තෙ..... :D

  15. shiwantha

    thanx machan

  16. the bew

    Me noda oi

  17. Lakkelum

    Mewatada Film Kiyanne..................?

  18. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.