ජිමි, මාංචු දමාසිටින මිනිසෙකු සිටින කාමරයකට ඇතුලු වෙයි. එම මිනිසා පාතාලයේ කුඩු රජෙකුගේ ගිණුම්කරුයි. ඉදිරි සතිය පුරාවටම ජිමී විසින් ක්‍රමාණුකූලව එම ගිණුම්තබන්නාගෙන් ප්‍රශ්න කරනු ලබනවා අතුරුදහන් වූ මුදලක් සම්බන්ධයෙන්. නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබන අතර ඔහු එම මුදල් ගැන නොදන්නා බව පවසා සිටිනව…

ජිමි, මාංචු දමාසිටින මිනිසෙකු සිටින කාමරයකට ඇතුලු වෙයි. එම මිනිසා පාතාලයේ කුඩු රජෙකුගේ ගිණුම්කරුයි. ඉදිරි සතිය පුරාවටම ජිමී විසින් ක්‍රමාණුකූලව එම ගිණුම්තබන්නාගෙන් ප්‍රශ්න කරනු ලබනවා අතුරුදහන් වූ මුදලක් සම්බන්ධයෙන්. නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබන අතර ඔහු එම මුදල් ගැන නොදන්නා බව පවසා සිටිනවා.
මේ අතර අප්ට පෙන්වනු ලබනවා මීට මාස 6කට පෙර සිද්ධියක්. එහිදි මෙම ජිමී එම කුඩු රජාගේ පාතාල කල්ලියට සම්බන්ධවීමට උත්සහ කරන අයුරුත් අප්‍රමාණ ශාරීරික වධ වේදනා විඳ එයට සම්බන්ධ වන හැටි සහ ඔහුට පලමු වැඩය ලැබෙන සැටි පෙන්වනවා.
ඒ අතරම අපි තවත් දැනගන්නවා මම ජීමී හට තවත් අනන්‍යතාවයක් ඇති බව හා එහිදි ඔහු ඉහල පුද්ගලයන් ආශ්‍රය කරමින් සිටින අතර ඔහුගේ වෙනස් වීමක් ගැන දොස්තබමින් සිටින පෙම්වතියක් සමඟ ජීවත් වෙනවා.
මෙම ජිමී ගැන ඔබට පැටලිලි සහගතයි වගේද? කිසිම ප්‍රශ්නයක් නෑ පහල ලින්ක් එකෙන් ෆිල්ම් එක බාලම බලන්න. අනිවා පැහැදිලි වෙයි.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

11 comments
kolla
chamila
මටත් ගුරා නැතුව බාන්න නිකන් මොකක්ද වගේ..... :( ගුරා අන්ඩර් 14 ගහලා මට්ටු වෙලාද දන්නේ නැහැ... :P
Uraj Deemantha
ගුරා Busy......!! :(
maneesh
):
maneesh
:(
panchaz
action aawa balala epa wela thiyenney hoda joke hari hoda romantic movie ekak dannako guro
nelanthaherath
baami baami. thanks railiy.
රොයිලි
@ kolla, chamila
ගුරා නැති උනාට මොකො බන් අපි ඉන්නේ.
@ යුරාජ්,
අන්න ඒකනේ බං@ maneesh,
මොකෝ මචං කතාව අල්ලලා ගියේ නැද්ද?
@ panchaz ,
ඇක්ෂන් බලලා එපා උනා කියලා ඇහුවමයි මචන්.
ඉදින් ඉදින් හොඳ ඇනිමෙෂන් එකක් උපසිරැසි එක්කම දෙන්නම්
@ nelanthaherath,
;)
සමන් කලුබෝවිල
මෙක බාන්න දැම්මා....අර රොයිලි අය්යාගේ අනිමේශන් ෆිල්ම් එක එනකම් මාත් බලන් ඉන්නවා....ඔකේ.....
රොයිලි
@ සමන් කලුබෝවිල,
එල එල මචං, ඉක්මනින් ම දෙනවා. දැන් වැඩ සෑහෙන්න ඉවරයි. :)
gessy
elakiri wage...onna apith banawoooooooo
Related
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Supergirl-cover-OUT.png)
Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]
2026Movie
![Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Dhamaal-4-2026-1.jpg)
Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]
2026HindiMovie
![Just Play Dead (2026) Sinhala Subtitles | කවුද කාටද වැඩේ දෙන්නේ….? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Just-Play-Dead-2026-2.jpg)
Just Play Dead (2026) Sinhala Subtitles | කවුද කාටද වැඩේ දෙන්නේ….? [සිංහල උපසිරසි]
2026EnglishMovie
![KJQ: King Jackie Queen (2026) Sinhala Subtitles | පාතාලය බිහි වන්නේ සමාජයෙන්මය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/KJQ-King-Jackie-Queen-2026-1.jpg)
KJQ: King Jackie Queen (2026) Sinhala Subtitles | පාතාලය බිහි වන්නේ සමාජයෙන්මය [සිංහල උපසිරසි]
2026TeluguMovie
![Newton’s 3rd Law (2026) Sinhala Subtitles | නිව්ටන් සහ කර්…මය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/NEWTONS-3RD-LAW-2026-1.jpg)
Newton’s 3rd Law (2026) Sinhala Subtitles | නිව්ටන් සහ කර්…මය [සිංහල උපසිරැසි]
2026TeluguMovie
රොයිලි නිසා බානවා.අපෙ ගුරා නෑති නිසා බාන්න හිතේන්නේ නෑ අප්පා :D .ගුරා මේ පාර ඕලෙවල් කරනවද? :P