හෙලො හෙලො ගායිස්. ඉතින් ඔන්න අපි මගේ 3වෙනි සබ් එකත් එක්ක සෙට් උනා. සබ් එක කරන වෙලේ අපේ o/l ප්‍රැක්ටිකල් දෙන්නත් කතාකලා, කොහොමහරි සතියයි දවස් 2-3 ක් වගේ පුරුදු වෙලා අන්තිමේ දුන්නා, ගෙදර එද්දි සොම්බියා වගේ. ඉතින් දිඩි බිඩි ගාලා හැදුවා, හරි මේක අතාරිමු. අපි යමු ෆිලුමට ඉතින් මේ ෆිල්ම් එක රිලිස් උනේ 202…

හෙලො හෙලො ගායිස්. ඉතින් ඔන්න අපි මගේ 3වෙනි සබ් එකත් එක්ක සෙට් උනා.
සබ් එක කරන වෙලේ අපේ o/l ප්‍රැක්ටිකල් දෙන්නත් කතාකලා, කොහොමහරි සතියයි දවස් 2-3 ක් වගේ පුරුදු වෙලා අන්තිමේ දුන්නා, ගෙදර එද්දි සොම්බියා වගේ. ඉතින් දිඩි බිඩි ගාලා හැදුවා, හරි මේක අතාරිමු. අපි යමු ෆිලුමට

ඉතින් මේ ෆිල්ම් එක රිලිස් උනේ 2023 ජුලි 7 වෙනිදා ජපානේ තමයි.ඉතින් මේ ෆිල්ම් එක ඇත්තටම Resident Evil Vendetta (2017) ෆිලුමේ sequel එකක් කියලා තමයි කියන්නේ, හැබැයි මං හිතන්නේ කලින් ෆිල්ම් එක බැලුවේ නැති වුනා කියලා කතාව තේරුම්ගන්න අවුලක් වෙන්නැ, මොකද ඒ ෆිල්ම් එක මමවත් බලලා නැ. ඒ තියෙද්දි මං බැලුවේ.ඉතින් මේකට වොයිස් කරලා තියෙන අය දැම්මොත් Matthew Mercer, Nicole Tompkins, Stephanie Panisello, Kevin Dorman හා Erin Cahil. මෙක IMDB 4.5 ක් ඇරං තියෙනවා ඉතින් මේකේ කියන්න ඔන මෙකේ අපේ ප්‍රියතම ඇබරැල්ලා කොම්පැනිය නැ, හැබැයි උන් තමයි මේ ෆිල්ම් එකේ හතුරා එන්න හේතු වෙන්නේ ඒ ඇයි කියලා ඉතින් ෆිලුමෙන් බලාගන්න. ඉතින් මං මේකේ කතාව කියන්නැ, ඔයාලා ඒක බලන්න Resident Evil ගේම් හරි ෆිලුම් හරි ෆැන් කෙනෙක් නෙමෙයිනං සමහරක් තැන් තේරෙන්නැතිවෙයි. ඔක්කොටම වැඩිය පුදුම ඇති මොකද්ද මේ ඇබරැල්ලා කොම්පැනිය කියන්නේ කියලා..


ඉතින් මේ අම්බ්‍රෙල්ලා කොපරේශන් (ඇබරැල්ලා )කියන්නේ 1980 ඉදලා 2000 වසර වෙනකන් එක එක කර්මාන්තවල ක්‍රියාකාරි අනුබද්ධිත සමාගම් තියෙන බහුජාතික සමූහ ව්‍යාපාරයක්. ඉතින් මේ යක්කුන්ගේ වැඩේ තමයි ලෙඩෙන් තොර සමාජයක් හදන එක (හරියට Superhuman Program එකක් කරනවා වගේ) එකේ පලවෙනි ආරම්බේ විදිහට මේ T-Virus කියන එක හොයාගන්නවා, හැබැයි ඒකෙන් ඇත්තටම Superhuman ලව හැදෙන්නැ තියෙන දේවල් තවත් නරක් වෙනවා, ඒවගේම ඔය වගේ තා එක එක පරීක්ශනවලට මිනිස්සු ඇරගෙන නිකරුනේ මරලා දාලා තියෙනවා, ඉතින් මේ වයිරස් එක හැදෙන්නේ Raccon City හෙවත් Umbrella Corporation එකෙන් හදපු නගරේ ඉන්න මිනිසුන්ට තමයි.ඉතින් ඔයාලා දන්නවා මේ ඇබරැල්ලා කොම්පැනිය මොකද්ද කියලා

හැබැයි යාලුවනේ ඔය වෙන ඔක්කොම සීන් වලට පස්සේ කතාවක් තමයි මේ Resident Evil Dead Island ෆිලුමේ යන්නේ, මුන් එක්ක පොඩි පරණ කෝන්තරයක් තියෙනවා මේකේ ෆිලුමේ ඉන්න හතුරා හෙවත් Villain අයියන්ඩිට. ඉතින් ඒ මොකද්ද කෝන්තරේ?, ඇබරැල්ලා වයිරස් එකෙන් පස්සෙ මොකද්ද උනේ?, මෙයාලා වයිරස් එක හොද කරානං මේ ෆිලුමේ වයිරස් එක මොකද්ද? ඒ ඔක්කොම ඔයාට බලන්න බාරයි යාලුවනේ,

ඉතින් අපි තව සබ් එකකින් හම්බවෙමු. එහෙන් මෙහෙන් වැරැද්දක් දෙකක් තියෙයි, දඩිබිඩියේ හදපු නිසා, සබ් එක ඇරගෙන පස්සෙ දවසේ කතාකරා “පුරුදුවෙන්න වරෙව් නැත්තං උබලගේ ලකුණු කපලා පේපරේ කැන්සල් කරලා උබලව ඉහේ ඉදලා මකවනවා” මේ අවවාදයත් එක්ක වැඩ කරන්න උනා , එකනිසා සබ් එක පරක්කු උනා ඒකට සමාවෙන්න, එහෙනං යාලුවනේ ඔයාලාට මේක බාරයි, ඉතින් ලිපිය කියාපු එකේ ඔහොම්ම පහලට ගිහින් කොමෙන්ටුවකුත් දාලා යන්න. අපි තවත් සබ් එකකින් හම්බවෙමු. පරෙස්සමින් ඉන්න යාලුවනේ…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත

7,970 downloadsDownload Resident.Evil_.Death_.Island.2023.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහම් නිමන්ත (ඩිනො)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දහම් නිමන්ත (ඩිනො)

Subtitles

7,970 downloadsDownload Subtitles30 KB

7 comments

  1. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Lakshan

      පහරක්

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඩිනො .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Anonymous

    Thank you sub ekata

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි! :)

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. jazz

    බොහෝම ස්තුතියි