Watch Trailer

RoboCop – 03 (1993) | රොබෝ පොලිස් භටයා – 03 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු උන විදියටම දැනට නිකුත් වී ඇති සියලු රොබෝ පොලිස් භටයා සියලු කොටස් මේකත් එක්ක උපසිරසි ගන්වා ඔබ වෙත ගෙනාවා, මේක IMDb වල ලකුණු නම් ගන්න සමත් වෙලා තියෙන්නේ 3.7ක් වගේ අගයක් තමයි. මේක තමයි මගේ 40 වෙනි උපසිරසි නිර්මාණය. හරි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු. නගරයේ ඉන්න ජනතාව ඉවත…

RoboCop 3 (1993)ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු උන විදියටම දැනට නිකුත් වී ඇති සියලු රොබෝ පොලිස් භටයා සියලු කොටස් මේකත් එක්ක උපසිරසි ගන්වා ඔබ වෙත ගෙනාවා, මේක IMDb වල ලකුණු නම්
ගන්න සමත් වෙලා තියෙන්නේ 3.7ක් වගේ අගයක් තමයි. මේක තමයි මගේ 40 වෙනි උපසිරසි නිර්මාණය.

හරි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු.
නගරයේ ඉන්න ජනතාව ඉවත් කරනවා අලුත් නගරයක් හදන්න කියල, සමහර අය යන අතර සමහර මිනිස්සු යන්නේ නැහැ ඔවුන්ගේ ගෙවල් දොරවල් දාලා ඒ වෙනුවෙන් ඔවුන් සටන් කරනවා, මේ අතර ජපානයේ සිට එවනු ලබනවා “මිනිස් රුව ඇති රොබෝට්ටෙක්” ජනතාව ඉවත් කිරීම පහසු කරන්න,රොබෝ පොලිස් භටයා මෙයට විරුද්ධව ජනතාව එක්ක එකතුවී සටන් කරනවා. (මම ඔය කතාව කිව්වේ අතරින් පතර) ඉතින් අපේ වීරයාට මොන වගේ දේවල් වලට මුහුණ දන්නා වෙයිද? මිනිස්සුන්ට එයාලගේ ගෙවල් දොරවල් අහිමි වී පාරට බහින්න වෙයිද? මේ ගැන බලන්න ඕනි නම් ඔබත් මේක අරගෙනම බලන්න, කලින් කොටස් දෙක ඔයාල බලන්න ඇතිනේ, නැත්නම් මෙතනින් අරගෙන බලන්න.

  1. RoboCop (1987)
  2. RoboCop -02 (1990)

සහ මේකේ අලුත්ම එක ලබන අවුරුද්දේ එන බවයි ආරංචිය,ඒ ගැන ලිපි දෙකක් බයිස්කෝප් මංසලේ මෙන්න මෙතනට ගියොත් බලන්න පුළුවන්, එක ලිපියක් රොයිලි සහෝගේ සහ අනික හසන්ත සහෝගේ.

මට අලුතෙන් ලයින් ටිකක් හදන්නත් උනා මේකට ,මොකද තීරයේ දිස්වෙන ජපන් භාෂාවෙන් කතා කරන ඒවාට ඉංග්‍රීසියෙන් දෙබස් දාල තිබුන එකට උපසිරසි ගොනුවේ ඒ දෙබස් ලයින් හදල තිබුනේ නැති නිසා.ඉතින් එහෙමනම් ඔයාලගේ වටිනා අදහසුත් පහලින් ලියා යන්න කියා ඉල්ලමින් මම නවතිමි,ජයවේවා !!!

RoboCop 3 (1993) on IMDb

 

 

600 MB (BR) කොපිය මෙතනින් බාගන්න 882220c594c29db8c00b83d83364f5fd914d8d47 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න 412EEAFC72BF8E48D429AB5F8540A746ED1FFE84 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,132 downloadsDownload Robocop-3-1993-www.baiscopelk.com-.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,132 downloadsDownload Subtitles73 KB

31 comments

  1. amilatk

    jayen jaya!

  2. samith

    set akama dunna ne niyamayi dimuthu

  3. tharanga

    බොහොම පින්

  4. kalana

    ela machan rating adu unata niyama katha tikak

  5. ccnp

    Thanks

  6. kalinga

    ජය වේවා සෙට් එකම දුන්න එකට

  7. upali

    ela ela ela

  8. was

    බො‍හෝ‍ම ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ

  9. hh

    thxzzzz bro

  10. නලින්

    ස්තුතියි දිමුත් සහෝ
    මෙ සෙට් එක ඉවරයක් කරපු එකට

    4 වෙනි එකත් ඔයාටම භාරයි ඔං..

    ජය වේවා!

  11. ranga

    niyaamyi set akama balanna one jaya!!

  12. panditha sasika

    patta neh dimuthu kollo

  13. shann

    පට්ට මචං සුපිරි

  14. isuru

    බො‍හෝ‍ම ‍ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ!

  15. “චූටී මල්ලි”

    එල එල සහෝ
    4ත් ආපුවහම දෙමු
    සබට තුති
    ඔබට ජය......

  16. සමීර චතුරංග

    නියම වැඩක් සහෝ..මේ සෙට් එකත් එක්ක හතර වෙනි එකත් දෙමු.ජය..

  17. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. කොයි තරම් ආසාවෙන් බලපු කතා මාලාවක්ද. මෙන්න ආපහු මතකය අලුත් කර ගන්න හින්දම බානවා. ජය෴෴ :P :P

  18. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  19. හර්ෂ ලහිරු

    නියමයි දිමුතුවා අලුත් එකත් ආවාම ඒකටත් සබ් දෙමු ජය :D

  20. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  21. indika

    thanks

  22. mudiya / මුදියා

    නියමයිනෙ දිමුතුවො.
    2014 එකත් උඹෙන්ම ලැබෙයි කියල හිතනව.
    ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

  23. THILINA

    Enakalma thama hitiye... mare maru,jayawewa! baiscopelk nam supiri.!!!!

  24. Samana Prasad ( Black Cobra )

    thanx saho...

  25. Lakmal

    එල එල ඔක්කොම ටික බාගත්තා මචං තැනක්ස් ජයෙන් ජය

  26. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  27. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  28. Tharindu

    macho 4 ikmanata dapiya.
    thanx saho…

  29. වරුණ නිරෝෂණ

    මහන්සි වී කළ උපසිරැසියට බොහෝම ස්තුතිය සහෝ

  30. Anonymous

    Thanks Bro

  31. ishara

    sub ek download wenne ne....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.