[box]මගේ නම එරන්. එරන් ටිරනී. තරුණකමට හෝ මෝඩකමට ඇති කර ගත්තු වැරදි සම්බන්ධයක් හින්දා වද විඳින තවත් එක කෙල්ලෙක්. මගේ මහත්තයා බොස්ටන් පොලිසියේ පරීක්ෂක වරයෙක්. මේ මෝඩ තීරණය හින්දා මේ වයසේ කවුරුත් තම සැමියගෙන් ලබන්න පෙරුම් පුරන සුන්දර ආදරය, සෙනහස වෙනුවට හැමදාම මට ලැබෙන්නේ බැණුම්, ගුටි සංග්රහයක් විතරයි…
මගේ නම එරන්. එරන් ටිරනී. තරුණකමට හෝ මෝඩකමට ඇති කර ගත්තු වැරදි සම්බන්ධයක් හින්දා වද විඳින තවත් එක කෙල්ලෙක්. මගේ මහත්තයා බොස්ටන් පොලිසියේ පරීක්ෂක වරයෙක්. මේ මෝඩ තීරණය හින්දා මේ වයසේ කවුරුත් තම සැමියගෙන් ලබන්න පෙරුම් පුරන සුන්දර ආදරය, සෙනහස වෙනුවට හැමදාම මට ලැබෙන්නේ බැණුම්, ගුටි සංග්රහයක් විතරයි. එයා එක්තරා ආකාරයක පිස්සෙක්. ඒත් එක දවසක සිදුවන එක සිදුවීමක් නිසා මම ගෙදරින් පැන ගත්තා.
ඒත් මහත්තයා මගේ පස්සෙන්ම එළවන බව මම දන්නවා. කොටින්ම මම දුර ඈත නගරයකට ගිහින් හැංගෙන්න හිතාගෙන ගන්න ගිය බස් එකටත් එයා හොයාගෙන එනවා මම දැක්කා. ඒත් මම කොහොමහරි පැනගත්තා. මට හැංගෙන්න හොඳයි කියලා හිතුණු වෙරළබඩ පොඩි නගරයක මම නැවතුණා. කලබලකාරී නගරයෙන් මිදිලා, ස්වභාවධර්මයේ ලස්සන අත්විඳින්න පුළුවන්, මුහුද අයිනක තියෙන කුරුල්ලන්ගේ ශබ්දයෙන් කන් පුරෝගන්න පුළුවන් මේ පුංචි නගරය හරිම සුන්දරයි. ඒත් කොච්චර කාලයක් මෙතනම මට ඉන්න ලැබේවිද? මේ ලස්සන විඳින්න ලැබේවිද?
පොලිසියෙ ඉන්න කෙනෙක්ට කෙනෙක්ව හොයාගන්න ලේසි විත්තිය මම දන්නවා. එයා මාව හොයාගෙන ඇවිත් මරලා දාන බවත් මම දන්නවා. ඒත් කොහොමහරි බේරිලා පුළුවන් තරම් කාලයක් ඉන්න තමා මම හිතන් ඉන්නේ.
මේ Dear John, The Notebook, A Walk to Remember, Message in a Bottle, Nights in Rodanthe, The Last Song වැනි කතා ලියවෙච්ච නිකලස් ස්පාර්ක්ස් අතින් ලියවුණු මගේ කතාවයි. එහෙනම් ඔයාලත් බලන්නකෝ මගේ ජීවිත කතාව.211
ca2b6f2f73e83e9821b944b373973288b440a437 f697005fce6e92738e900cd486d5ffd15dbf3eab 8820b647ac1bd75c954a8ca99dc3dad6283388da 87e0c631d4db0710638377584e20d9f6976c275c ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,980 downloadsDownload Safe.haven_.2013.baiscopelk.sinhalasub.zip150 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
109 comments
MaDUKZz
chami
thnxxxxxxxxxxx
උදාර
බොහෝ පින් සහෝ
Isuru
ela machan LOVE gana kiyawena films baluwema na lagadi./
quik
thanks
tharanga
නියමයි බලන්නම ඕනේ මේක.වලි ෆිල්ම්ස් නේ නිතරම බලන්නේ අපි,.
රොයිලිට බොහොම පින්
geeth
bohoma pin sahota math gannawa
amilatk
jayen jayama wewa!!!
elakiri
එළකිරි හොදේ,, මෙයාගේ කලින් ෆිල්ම්ස් 2 කක් වගේ බලල තියෙනවා..කියලා වැඩක් නෑ පට්ට්
ccnp
Thanks
naleen
note book patta film aka meykath supiri wage.jaya
ns
බොහොම ස්තුතියි....
udara
tx lot royli
shann
ජයෙන් ජයම වේවා! මචෝ පට්ටම ඒවා සබ් එක්කම ගේන එකට
නිරෝෂ්
නිකලස් ස්පාර්ක්ස් ගෙ කතාවකින් නම් නොබල කොහොමද ? :)
zumo man
elazzzz thnxzzzzz
Bandula
suirima film akak meyka. kalekata passe mey wage patta akak awe
lk
thnxxxxxxx royli sahota
rusuru | රුසිරු
පට්ට හොදේ බාන්න දැම්ම දැන්ම. ජය අපේ සහෝලට
upali
ela ela ela ela
ganidu
තැන්ක්ස් වේවා!
kalinga
ලස්සනම කතාවක් නේ, නියමයි ජය වේවා! .....................
උදාර
තව තවත් සබ් දෙන්නට ලැබේවා! නිබදවම
wow
wow.. maru :D
Dilan-
downloading.....% tnxz
thusitha
bohoma isthuthi sahota lassana films geyna akata
අසංක
මෙයාගේ ෆිල්ම්ස් පට්ට.හොදේ. රෝය්ලි කලින් ඒවාටත් සබ් දුන්න නේ, නියමයි මේකත් බලනවා.
g-a-n-d-u
ජය වේවා!
anil
thx godakma meykata sub dunna akata
කැළුම්
පහරක් තමා මේක නම්. ජය පතමි!
ishara
thnxxxx machan :P
ositha
elakiri
chamath cafe
බොහෝ තුති යාලුවා,
Fernando
niyamama kathawak ne lassanata lipiyath liyala thiyenawa,
venura
Thanks hugak sahota
devinda
jayama wewa baiscope
Siraj priyantha
Thanks saho.
vernie
kaalekin asawedihe wenas ekak
d2dinu
එලම කිරි,ලිපිය පොඩි වුනාට දැනෙන්න ලියල තියෙනවා.මේක බලන්නම හිතෙනවා.මේ බයිස්කෝප් එක ලියපු කෙනාගේ film list එකේ හැටියට මේක නරක වෙන්න බැ.අනික රෝයිලිගේ වැඩක්. නොබලා කොහොමද? ගහ මරා ගෙන කපා කොටාගෙන විරය දිනන බයිස්කෝප් වලින් පොඩි වෙනසක් ලැබෙයි කියල හිතෙනවා.රොයිලි ජයවේවා!
uda
මෙන්න මේ වෙනස රොයිලි හැමදාමත් ඇති කළ දෙයක්. කියන්ඩ දෙයක් නෑ; කට්ටිය කියලා තියෙනවා ඒවා. ඒ නිසා ස්තුතියි කියනවා. ජය!
නලින්
මාර අර්ථ දැක්විම රොයිලි අයියා..
ස්තුතියි වේවා ජය වේවා!
ශාන් විමුක්ති [වීමා]
අනේ අප්පේ දුකේ බෑ රොයිලි කොලුව ගැන බොලාගෙ කතාවද මේ... :(
ලංකාවෙ උන්නනම් දංකොටුව පැත්තෙන් හොරෙන්ම ඇන්න ඇවිත් අපේ වන්නිකොරේ පදුරක් අස්සෙවත් වහන් කොරන්න්ට තිබ්බ, කොහෙද ඉතින් බොලා දැන් ඉන්නෙ හෝගාන පොකුනෙන් එහායින් නොවැ. දැන් ඉතින් මක්ක කොරන්නද බිත්තර කට්ටක් අස්සෙවත් හැංගියන් කොලුවෝ.. ;) :Dමාත් ආආආආ....සයි සහෝ නිකලස් ස්පාර්ක්ස්ගෙ කතා වලින් හදපු බයිස්කෝප් වලට,
මම මුලින්ම බැලුවෙ "ද නෝට් බුක්" ඒකත් බැලුවෙ මගේ අර අරයගෙ කීම අහලයි එහෙම බැලුවෙත් එයා බලෙන්ම ඩීවීඩී එකක් දුන්නු නිසාමයි :P ;)
අනේ අප්පේ බැලුවට පස්සෙ හද සලිතවෙලා ගියා කියහන්කො ඉතින්...
ඊටපස්සෙ නිකලස් ස්පාර්ක්ස්ගෙ කතා වලින් හදපු බයිස්කෝප් පස්සෙන් පන්න පන්න හොය හොයා බැලුව... :D
ඒ කියන්නෙ ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මේකට මොනා කරාවිද කියලත්...
අනිවාවාවාවාවා බෑමක් තමා :D
ලිපියත් ලස්සනට හිතට වැදෙන්නම ලියල තියනව.
උපසිරසියට බොහෝම ස්තූතියි රොයිලි අයියා, ජය වේවා!!!!!!!!!ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔහෙපලයන්, මොකක්ද බොල මේ සීන් එක... ඒත් පට්ටම එකක් වගේ, අනික රොයිලි ගේ...එහෙනම් බාලම බලමු.
indika
thnq .. :)
සමීර කරුණාරත්න
පුදුම ලිපියක් ලියලා තියෙන්නේ....
කියන්න වචන නැහැ...
අපේ KING කරපු උඅපසිරැස ගැන නම් මම වචනයක් කියන්නෙ නැහැ...
අන්තිම්ට කියන්න තියෙන්නෙ මහන්සියට බොහෝම පිං කියල තමයි...jack
Patta machan! sub eka Royly ge ekak nam aye ithin mona kathada.
Ajitha
බෝම පිං .............. මොකද මේක බලන්න කාලයක් බලන් හිටියා ........
කේ.යු.ජී.උදාර
තෑන්ක්ස් රොයිලි......
හෙමිහිට බාගෙන බලන්නම්.Krishan
Thanks
namika
ගොඩාක් ස්තූතියි! මේක එනකන් කෙල හලාගෙන බලන් හිටියේ.
නිකලස් ස්පාක්ස් ගේ කතා වලට මම නම් මාරම ආසයි,
(MESSAGE IN A BOTTLE එකටත් සබ දෙන්නකෝ)
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
supirima love story meyage thama aniwa balwa..thzx