සලාම් නමස්තේ කිවා හැමෝටම.!.ඉස්සරලාම, මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාලා, ඒක බාගෙන සහයෝගය දක්වපු හැමෝටම ස්තූති කරනවා. මේක මගේ දෙවනි සබ් එක. මේ ෆිල්ම් එක ගැන හැමෝම දන්න්වා ඇති. හුගාක් අය බලලත් ඇති. කමක්නැ ඉතින් ආයෙ සැරයක් බලන්න. මේකේ අධ්‍යක්ෂක Siddharth Anand. ඒ වගේම මේකේ, මූලික චරිත දෙක වෙන්නේ Sai…

සලාම් නමස්තේ කිවා හැමෝටම.!.ඉස්සරලාම, මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාලා, ඒක බාගෙන සහයෝගය දක්වපු හැමෝටම ස්තූති කරනවා. මේක මගේ දෙවනි සබ් එක. මේ ෆිල්ම් එක ගැන හැමෝම දන්න්වා ඇති. හුගාක් අය බලලත් ඇති. කමක්නැ ඉතින් ආයෙ සැරයක් බලන්න. මේකේ අධ්‍යක්ෂක Siddharth Anand. ඒ වගේම මේකේ, මූලික චරිත දෙක වෙන්නේ Saif Ali Khan හා Preity Zinta. තව Arshad Warsi, Abhishek Bachchan නුත් ඉන්නවා. කොහොමහරි හොදම සෙට් එකක් තමා ඉන්නේ. එවගේම මේකේ IMDb අගය 6.3ක් වෙනවා.
අම්බර් කියන්නේ medical student කෙනෙක්. ඒවගේම එයා රේඩියෝ එකක වැඩ කරනවා. නික්, ආකිටෙක්ච කෙනෙක්. හැබැයි මෙයා කැමති උයන්න. ඒක නිසා මෙයා පූර්ණකාලීනව කෝකියෙක් විදිහට වැඩ කරනවා. දවසක් නික්ට අම්බර් වැඩකරන රේඩියෝ එකට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා. නික් යද්දි පරක්කු වෙනවා. ඔන්න ඔතනින් තමා වැඩේ පටන් ගන්නෙ. ඊට පස්සේ . . . . වෙනදේ ඔයාලා බළලාම දැනගන්න ඉතින් . . .. 🙂
හරි එහෙනන් , ඔන්න තියනවා බලලා ,කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ 🙂
6,201 downloadsDownload Salaam.Namaste.2005.baiscopelk.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු රණසිංහ
Subtitles
36 comments
NIMESH
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)දිල්ෂාන් කාලිංග
සබට තුති සහෝ,,,
පළමු උපසිරසියට සුබ පතන ගමන්ම බයිස්කෝප් උපසිරසිකරුවන්ගේ කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
දිගටම සබ් කරන්න පුළුවන් වේවා!!නලින්
ස්තුතියි ලහිරු සහෝ!
පළමු උපසිරසියට සුබ පතනවා.
ජය වේවා.
ශාන් විමුක්ති
බොහොම ස්තුතියි ලහිරු සහෝ
වැඩේ දිගටම කරන් යමු :)yeshu
tnx
Dushantha
Banawooo..........Jayawewaaaaaa.........
අදිත ප්‍රවීන්
නියමයි කොල්ලෝ !දිගටම වැඩේ දෙමු .
ජය !
:Djayani chathupraba
Thank you lahiru
Ela Buwa
thankxxxxxx.......
Madushan
sub eke poddak wardi mchn sub eke time eka parakkui watenwa
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Sisira Hegoda
Thanks.
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!වරුණ රංගජිත් (වරූ)
ස්තුතියි ලහිරු සහෝ!
පළමු උපසිරසියට සුබ පතනවා.
බොහොම ස්තුතියිගයාන් රූකාන්ත (ජෝනා)
හින්දි එකක් කොහොමද අත්හරින්නේ
ඔන්න මමත් සබ ගත්තා සහෝ සබට තුති ජය.!! :) :)ඉසු ඩිපි (Isu DP)
නියමයි ළහිරු සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dදිමුතු තරංග ඉලුක්කුඹුර
සබ් සෙට් වෙන්නේ නැහැනේ සහෝ,
lucky
පළමු උපසිරසියට සුබ පතනවා.
ජය වේවා.
“චූටී මල්ලි”
මේකෙ සින්දු ටික නම් පට්ට
එල තව කරමු
සබට තුති
ඔබට ජය........Jack
බොහොම ස්තුතියි සබ් එකට.
supun dilshan
pattayi machan mara kathaawa
Jude
sub set wenne nane.....
Sandun Dulanjana
නියමයි ! දිගටම සබ් දෙමු සහෝ !
මේ උපසිරැසියට ස්තූතියි ! හින්දි චිත්‍රපට අතරින් පුලුවන්නම් ආක්ශේ කුමාර් රඟන චිත්‍රපටිවලට සබ් දෙන්නthilina
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ghs
me film dunnata thanx.
sub eke aulak thiyanava.රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
sura
me fillm eke sub eka film copyta galapen na ne saho
Kamal Arjuna
නියමයි !
සබට බොහොම ස්තුතියි සහොP.K
Thanx for the sub saho...
Prasad Kandamulla
බොහොම ස්තුතියි සබ් එකට්............
Dil Ru
Thanks bro
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට..නැවත බලන්න හිතුන..ජයවේවා..!
Chamod
Sub eka extract wen na. Plz ayee upload kramnko sub eka
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub1 ta thanks bro man oka balala thiyanawa aluth ekakata sub damuda salmange kick 2014 thama kauruth sub dala na puluwanna kahuru haridanawada ayeth parak subta thank