Watch Trailer

Sanctum (2011) | අවාසනාවකට ඇත්ත කථාවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මෙදාපාර කට්ටියටම බලන්න සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවේ…මගේ යාළුවෙක් තමයි මට මේ ෆිල්ම් එක දුන්නේ ඔච්චර ෆිල්ම් බලනවා මේක බලල නැද්ද කියලා අහල ඇත්තටම ඔහු කිව්වෙ මේක බලල නැත්නම් වැඩක් නැහැ කියලා…ඉතින් බැලුව ෆිල්ම් එක ආයි කියන්න දෙයක් නැහැ සුපිරිම තමයි…ගවේෂණාත්මක සිද්ධි තියන ෆිල්ම් බලන අයට මේක…

Sanctum (2011)

ඉතින් මෙදාපාර කට්ටියටම බලන්න සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවේ…මගේ යාළුවෙක් තමයි මට මේ ෆිල්ම් එක දුන්නේ ඔච්චර ෆිල්ම් බලනවා මේක බලල නැද්ද කියලා අහල ඇත්තටම ඔහු කිව්වෙ මේක බලල නැත්නම් වැඩක් නැහැ කියලා…ඉතින් බැලුව ෆිල්ම් එක ආයි කියන්න දෙයක් නැහැ සුපිරිම තමයි…ගවේෂණාත්මක සිද්ධි තියන ෆිල්ම් බලන අයට මේක විශේෂයි මමත් ඉතින් ඒවට ගොඩක් ආසයි.. ගොඩක් සංවේදී කතාවක් මේකේ තියෙන්නේ ඇත්තටම ඇසට කඳුලකුත් එනව අන්තිමට බලනකොට.. සයිට් එකේ මේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුණට සිංහල සබ් එක දීල තිබුණෙ නැහැ. ඉතින් මම කට්ටියටම මේක රස විඳින්න සිංහල සබ් එක කළා…

සියලු දෙනාටම මම මේක බලන්න කියලා ආරාධනා කරනවා… කතාව ගැන නම් මම කියන්න යන්නේ නැහැ ඒක පහළ තියන ලිපියේ තියනවා. ඒ ලිපියේ මේකට නම දීලා තිබුණේ අවාසනාවට ඇත්ත කතාවක් කියලා ඉතින් මමත් ඒ නමම යෝජනා කරනවා.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්… සියලු දෙනාටම ජය වේවා !!! යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා…

මීට කලින් පල කළ ලිපිය.

මෙන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක් දෙන්නයි හදන්නේ. චිත්‍රපටය එලිදක්වල තියෙන්නේ 2011 පෙබරවාරි 4 වෙනිදා, ‍මේක සුපිරි චිත්‍රපටය වෙන්න එක් හේතුවක් තමයි චිත්‍රපටයේ නිෂ්පාදක වරයා සුපිරි පොරක් වීම, එයාගේ නම තමයි ඔයාල කවුරුත් දන්න “ඡේම්ස් කැමරන්”(James Cameron). [ මමත් මිනිහව හොදට දන්නවා 🙂 ඒත් එයා මාව දන්නේ නෑ 🙁 ]. තවත් වි‍ශේෂ දේයක් තමයි චිත්‍රපටය ගොඩනැගිල තියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්!

දැනට IMDB වල 5.6/10 ක ඡන්ද ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියන්නේ Kokoda, Behind the Plastic Bubble යන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු “Alister Grierson” තමයි. කථාව ‍ගැන කියනවානම්… Frank කියන්නේ Joshගේ තාත්තා; George, Carl, Victoria, Judes, Luko කියන්නේ Frankගේ කන්ඩායමේ කට්ටිය. Frank තමයි නායකයා. මෙයාල ඇවිල්ලා කිමිදේන්න,කදු නගින්න වගේ අවදානම් වැඩ කරන අය. “Esa-ala” කියල දකුණු ශාන්තිගර සාගරයට ආසන්නව පිහිටි කන්දක ස්වාභාවිකව
හැදුනු ආගාධයක් තියනවා, ඒ ආගාධය කන්ද පතුලටම ගිහිල්ලා මුහුදට සම්බන්ධ වෙනවා. (මතක තියාගන්න මේක ස්වභාවධර්මයේ අපූර්වත්වය කියා පාන ඇත්තම තැනක්!). ඉතින් Frank ප්‍රමුඛ කන්ඩායමේ එකම අරමුණ ආගාධය ඇතුලට බැහැල මුහුදෙන් එලියට එන එක. ඉතින් කිවුවත් වගේම ආගාදයට බැහැල ඉන්න වේලාවේ අවාසනාවකට ලෝකු වැස්සක් වහිනවා. ඉතින් එතකොට වටේ-පිටේ තියන ගල්-මුල් වැටිල ආගාධයේ කට වැහෙනවා…දැන් ඉතින් කාට කාටත් එලියට යන්න තියන එකම මාර්ගය තමා කිමිදිලා මුහුදෙන් එලියට යෑම.

සමහර ඡවනිකා තියනවා ඇස් දෙකට ඇත්තටම කදුලු එනවා!! එහෙනම් ඉතින් බාගෙනම බලන්නකො කවුද ඡිවිතේ ‍බේරගන්නේ කියලා!මේ ලිපියේ සම්පූර්ණ අයිතිය කණිෂ්ක (කණියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Sanctum (2011) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

CFC87747CCE3A4001FEB4723B40E04E044853D25

1.45GB කොපිය මෙතනින් බාගන්න

EE367694C8FE98F857D42D8B5E89435B6F2585DA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,901 downloadsDownload Sanctum.2011.baiscopelk.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,901 downloadsDownload Subtitles72 KB

110 comments

  1. Lasantha

    thank you....

  2. CoolGuy

    Thanks Brother!!!

  3. uda

    මරේ මරු, ඔන්න "James Cameron" අයියගේ අලුත්ම එකත් බයිස්කෝප් එකෙන් දීලා, මේකත් අනිත්වා වගේම ගතියට ඇති. අපි නොබැලුවොත් කවුරු බලන්නද?
    නියම වැඩක් කොල්ලා, තැන්කිව්!

  4. chamikara

    ★·.·´¯`·.·★thank you★·.·´¯`·.·★

  5. darshi

    thank you

  6. lakshan

    elaaaaaaaaaaaaaaaa maru film akak waga danma balanda oneeeeeeeeeee thanxxxxxxxxxxxx :D

  7. Tutoo

    fattaa baiscope paarak wage..onna baanawaa.. \m/ thnkx kolla

  8. upul kumara

    super you must watch this film.

  9. sahan

    haaaaaaaaaaaaaa hoda ekak wage baaaaaaaaaaaaaaaaaaaaamuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  10. Prasanna

    good thanks

  11. තීර්ථ යාත්‍රිකයා

    ඔන්න මමත් බෑවෙන්න දැම්මා. බොහොම ස්තුතියි බයස්කෝප් කණ්ඩායමට

  12. buwaa

    මම බැලුවා

    එච්චරම ගතියක් නෑ

  13. Ravi

    මම මෙක බැලුවා පට්ට ෆිල්ම් එක. කට්ටිය නොවරදවා බලන්න.

  14. champath dissanayaka

    අපරාදේ sinhala subtitle දාලා දෙන්න තිබුනේ.but thanks.......................

  15. Udaya සාලින්ද

    මම මේ බයිස්කොප් එක කලින් බැලුවා. මැක්ෂා ......

  16. වා.මු. නිලන්ත පියසිරි

    මමත් මේක බාලා තියෙන්නේ, හැබැයි තවම බැලුවේ නැහැ. කෙසේ නමුත් විස්තරය ගැන පිං.

  17. udara

    thanks machan.

  18. Amila

    ela , thx . download wenna damma . balamu kohomada kiyala .

  19. kasun

    maxxa machang thanx

  20. Anonymous

    meke sub thama dala nadda ?

  21. sunanda

    කනියා එල කොල්ලෙක්නේ.ඔන්න අපිත් ගත්තා.කැමරන් අයියගෙ ‍ෆිල්ම් ගැන කියන්න දෙයක් නැනේ.බොහොම ස්තුතියි කනියො ‍ෆිල්ම් එකට...............

  22. THUSITHA

    thanks

  23. pcw

    thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
    wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  24. Jayan Chamal

    man meka mulin balauva pissu hadena kathavak meka atha hinda thama godak vatinne

  25. Viraj

    Thank you very much Kanishka

  26. Supun

    ela ela jayawewa

  27. handa

    patta patta aniwaryen banawa.
    ela kiri.
    baiscope tawa chirath kalayak yehen wajabewa!

  28. chanaka

    matath kadulu eida danne ne
    monawa karannada balannamko

  29. ashan suranga

    balama balamukooooooooooo

  30. ashan suranga

    :)

  31. chamara

    niyamai.thanks

  32. Malaka

    elaz, thanks.

  33. mpe

    kattiyama download kara wage seed karoth hodai neda ?

  34. sameera

    thanks kola maru film akk wage balanma ona

  35. blackcorde

    maxxa ekak wage......balamu...thnxxx..thawa danda..puluwannam trailer ekek add karanda baida...dana hama film ekakatama ....poddak admin ta kiyala balana....

  36. radi

    meakath bawa balanna beri una,
    kathawa mata alluwe na

  37. DE

    Dnt wast your time..

  38. Sha

    Ela onna down wenna list 1ta damma :)
    Film 1a dunnata Thankzzzzzzzzz :)

    Baya wenna epa ohoma digatama films denakota James Cameron unath oyawa adura ganewe :) A nisa digatama films denna sahodaraya.

  39. sandaru

    elazzzzz ,thanks machan

  40. chami korea

    man meka baluwa echcharama gathiyak naha

  41. iud

    R5 ne hoda rip 1k enakam innawa

  42. Priyantha De Silva

    godaakk sthuthi me film ekata. hondama adhakshaka kenekk ge ekakk nisaa mekath welawa aawama balannama oone.

  43. manjula

    thank you very much. Keep up ur good work

  44. rasika

    Thanks Machn

  45. rohan

    thankssssssssssssssssssss

  46. mudiya

    ela elaaaaaaaaa.thank u wewa...........

  47. AL1717

    Meka Bala Thiyenne Boss.

    Thama Balanna Une ne Heta Niwadu nisa Balanna One.

    Thanks Jaya Wewaaaa..

  48. Anonymous

    thanx machan....

  49. Hemal

    thank you !!! downloading . . . . .

  50. INDIKA

    ඔන්න මමත් බැලුවා පට්ටම චිත්තරපටියක් තැන්කියු වේවා බයිස්කෝප් එකට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.