මේ සබ පරිවර්තනය කරන්න මට ගොඩක් සහය දක්වපු කසුන් ඉසුරන්ද(කස්සා) සහෝට මන් මුලින්ම ස්තූති කරනවා. කස්සා නොහිටින්න මට මේක කවදාවත් තනියම කරන්න පුලුවන්වේවි කියල මන් හිතන්නෑ. මේක මගෙයි කස්සාගෙයි පලවෙනි sub එක. ඒ නිස අඩුපාඩු නම් ගොඩක් ඇති, ගනන් ගන්න එපා ඉතින්. කියෙව්වා ඇතිනේ, දැන් අපි හැරෙමු film එක පැත්තට.…

මේ සබ පරිවර්තනය කරන්න මට ගොඩක් සහය දක්වපු කසුන් ඉසුරන්ද(කස්සා) සහෝට මන් මුලින්ම ස්තූති කරනවා. කස්සා නොහිටින්න මට මේක කවදාවත් තනියම කරන්න පුලුවන්වේවි කියල මන් හිතන්නෑ. මේක මගෙයි කස්සාගෙයි පලවෙනි sub එක. ඒ නිස අඩුපාඩු නම් ගොඩක් ඇති, ගනන් ගන්න එපා ඉතින්.
කියෙව්වා ඇතිනේ, දැන් අපි හැරෙමු film එක පැත්තට.මේක ඉතින් ටිකක් පරණ film එකක්, 2012 වසරේ තමයි මේක නිකුත් උනේ.ටිකක් පරණ උනාට මේක සුපිරියක් තමයි ඉතින්. imdb ගැන කියනවනම් 2,18,000+ ප්‍රේක්ෂක මනාපයෙන් 7.2ක් වගේ විශාල මනාපයක් දිනාගෙන තියෙනවා. Action/comedy/crime කියන කැටගරියට තමයි මේක අයිති වෙන්නෙ. මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ The Second Death(2000), Six Shooter(2004), In Bruges (2008), The Guard (2011), Three Billboards Outside Ebbing, Missouri (2017) වගේ සුපිරිම ෆිල්ම් අප අතරට ගෙනා, Martin McDonagh විසිනි. මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Colin Farrell, Sam Rockwell, Abbie Cornish විසිනි.
මිනිත්තු 110ක ධාවන කාලයක් ඇති මේ ෆිලුම තබපු Box office වාර්තා ගැන කිව්වොත්,2012 ඔක්තෝබර් 12 වන දින උතුරු ඇමරිකාවේ උතුරු පෙදෙස තුළ මුදා හැරුණු මෙය ඇමෙරිකාවේ film hall 1,480ක තිරගත විය.එහි ආරම්භක දිනයේ ඩොලර් 1,360,000 ක් සහ එහි ආරම්භක සති අන්තයේ ඩොලර් 4,275,000 ක ආදායම් වාර්තා තබමින් සාර්ථකව තිරගත විය. එය එක්සත් රාජධානියේ දී 2012 දෙසැම්බර් 5 නිකුත් කරන ලදී.
මේකේ තියෙන්නේ පොඩි crime සීන් එකක් තමයි, ඒ වගේම පට්ටම ආතලුත් මෙකේ තියෙනව අඩු නැතුවම. ඉතිං comedy බලන අයටත්, crime බලන අයටත් දෙගොල්ලටම මන් ආරාධනා කර සිටිනවා. මේක අනිවා බලන්න කියලා.
එහෙනන් හැමෝටම ජය වේවා!.ආයේ sub එකකින් හමුවෙමු. අමතක නොකර කමෙන්ටුවක් දාන්න හරිද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
4,198 downloadsDownload Seven-Psychopaths-2012.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් එරන්ද” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-01-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනෙත් එරන්ද
Subtitles
31 comments
Hashan M. Priyadarshana
Gopala
Sanda kozi 2 sub eka ada denavada
AsithaDilruwan
ela saho thanks
Kantha_DLA
සුබ අලුත් අවුරුද්දක් වේවා .....!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Pathmila_kushantha94
නියමයි සහෝ!
Malinda
Thanks dennatama.:)
digatama sub karamu mchn.Kulanjana Maduranga
g'luck 1st attempt BRO...great work & lot of thanks saho....keep it up.....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Sandeepmadushan
Thanx saho..
Thisal
thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු...Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු...
හොද කතාවක් වගේ...Chanmatara
Sub එකට thanx සහෝ
PaSindu MaDumal
එල දිනෙත් දිගට සබ් දෙමු
ජය...!Dineth Eranda
thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..පලමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්..දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න ලැබේවා..බුදුසරණයි..ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiri
thankz saho
anushka5800
pattata thuyei wage... thnkzz
jagath55
Thanks
Hiranhiru
ගොඩක් ස්තුතියි උපසිරැසියට..
දිගටම උපසිරැසි දෙන්න..
බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට, උපසිරැසි මඩුල්ලට
නිදුක් නිරෝගී බව ලැබේවා...!
තෙරුවන් සරණයි...!Eranda Malith 2.0
Thanks mcn jayawewa
D.Chamara
bohoma sthuthi sahoo
akalankagayan
Thnx ....
suranuwan
thanks bro....
Kasun A.
උපසිරැසියට තුති දිනෙත් සහ කසුන් සහෝලා,ජය!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Kaveen Gayath
Ela bro sub eka
Lakshansilva18
In bruges ekata sub denna puluwanda
Rishantha
Tkanks Brother
නිරොෂාන්
Comedi විතතරක් බලන්නෙ Horror වලට ආස නැද්ද bala muruga ?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Seven Psychopaths (2012) Sinhala Subtitles | මනෝ ව්‍යාධි හත්දෙනා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/seven-psychopaths-2012.jpg)

Thank you broo sub ekata..
Jaya wewa!