‘කාර්ටර්’ සහ ‘මිචෙල්’ කියන්නෙ ගොඩ කාලෙකින් මුන ගැසුනු පාසල් කාලෙ හොඳ මිත්රයො දෙන්නෙක්. ඉතින් මේ දෙන්න කාලෙකින් මුන ගැසුනු හින්ද රට හරහා චාරිකාවක් යන්න තීරණය කරනව. ඔවුන් මේ චාරිකාව යන්න තෝරා ගන්නෙ ‘Scenic Route’ කියන නමින් හඳුන්වන මාර්ගයක්. මේ මාර්ගය වැටිල තියෙන්නෙ කාන්තාරයක් හරහ. ඉතින් ඔවුන් මේ ග…
‘කාර්ටර්’ සහ ‘මිචෙල්’ කියන්නෙ ගොඩ කාලෙකින් මුන ගැසුනු පාසල් කාලෙ හොඳ මිත්රයො දෙන්නෙක්. ඉතින් මේ දෙන්න කාලෙකින් මුන ගැසුනු හින්ද රට හරහා චාරිකාවක් යන්න තීරණය කරනව. ඔවුන් මේ චාරිකාව යන්න තෝරා ගන්නෙ ‘Scenic Route’ කියන නමින් හඳුන්වන මාර්ගයක්. මේ මාර්ගය වැටිල තියෙන්නෙ කාන්තාරයක් හරහ. ඉතින් ඔවුන් මේ ගමන ‘කාර්ටර්ගෙ’ පරණ ට්රක් රථයෙන් යන අතරතුරදි හදිසියෙම වගේ මේක කාන්තාරෙ මැදදි කැඩෙනව. කැඩෙනව කීවට ඇත්තටම මේක ‘කාර්ටර්ගෙ’ මිත්රයා වන ‘මිචෙල්’ ව රැවටීමට ඔහු විසින් කරන දෙයක්. ඒත් මේක දුර දිග යනව. නොහිතපු දේවල් සිද්ද වෙනව. ඔවුන්ට ආපසු කාන්තාරෙන් එලියට එන්න පුළුවන් වෙයිද? ඔවුන්ට මේ කාන්තාරෙදි කුමන සිදුවීම්වලට මුහුන පාන්නට සිදු වෙයිද? ‘කාර්ටර්’ ට්රක් රථය කැඩුනු බව ‘මිචෙල්’ ට අඟවන්නෙ මොකද? එහෙනම් මේක බලලම ඉන්නකො…
මේ ෆිල්ම් එකේ සමාරම්භක දර්ශනය තිබ්බෙ මාර්තු මාසයෙදි උනත් මේ අගෝස්තු 23 වෙනිද තමයි නිල වශයෙන් ප්රදර්ශනය කරන්න නියමිත වෙලා තියෙන්නෙ. Drama, Thriller යන ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක IMDb දර්ශකයෙ 6.4 වගේ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව.
මේ ෆිල්ම් එකට මට උපසිරැසි යොදන්න කියල කිව්වෙ විකිය සහෝ. මේක මීට දවස් කීපයකට කලින් තමයි දෙන්න තිබ්බෙ. ඒත් කාලයේ ප්රශ්ණත් එක්ක බැරි උනා. ඔන්න කෝම හරි දුන්න විකි සහෝ ඈ… කොහොම උනත් මිනිත්තු 87ක් පමනක් මේ ෆිල්ම් එකේ ධාවන කාලය සඳහන් උනාට මේකෙ ලයින් 1400ක් විතර තියෙනව. ඉතින් හිතුව තරම් ලේසි උනේ නෑ වැඩේ. සිංහල උපසිරැසි යෙදීමේදී මට සහයක් ලබා දුන්නු මාගෙ සහෝදරියටත්, මාගෙ මිත්රයකු වන සමිත් චන්ද්රසූරිය සොයුරාටත් මම මේ අවස්ථාවෙ ස්තූතිවන්ත වෙනව 🙂
හොඳයි ඉතින් එහෙනම් ෆිල්ම් එක බාගෙන බලල මට ගුන දොස් කියන්නකො. ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා !!!
de92e8712a9c9792fb9c5311a38fd79e6c9b1aa6 211956f6a19812472d481f287931aa1cc974ed76 bad78a182aa77259bc46dd5cc33b094e4fd69440 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,171 downloadsDownload Scenic-Route-2013.zip132 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
56 comments
chami
rock hasi
ela ela niyamai thawa13 ekak demu kollo
naleen
patta machan digatama demu
mahesh
thanks mcn
kalinga
ජය වේවා!!! බොහොම පින්
quik
thanks
amilatk
jayen jaya!!!!!
dilan
loweth na :)
“චූටී මල්ලි”
මේකත් පට්ට එකක් වගෙයි
අනිවා මේකත් බලන්ඩ ඔනි කලින්
එකත් පහරක්නෙ
එල එල මචා............න්
තව දෙමු සබ් හිටු කියලා
ඔබට ජය....rock hasi
The Lone Ranger me film eke sub denne kawadda
චානක ලක්ෂාන්
ඕකෙ තවම හොඳ කොපි එකක් ඇවිල්ල නෑ සහෝ.
ආව ගමන් අපේ සහෝදරයො දේවි.
wow
wow,, maru :D
ganidu
තැන්ක්ස් වේවා!!
Isuru Madushan
machan supiri digatama demu
f_live
බොහොම පින්
sds
niyamai saho sub denakma unne
elakiri
elakiri
ositha
patta patta bro
zumo man
elazz thnxzzz
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචෝ...ඔන්න මගේ ටයිප් එකේ බාන්ඩයක්..
එහෙනම් බැලුවා හොදේ....
ජය වේවා..චානක ලක්ෂාන්
එළ එළ මචෝ...
mihin ලංකා
නියමයි සහෝ තවත් සබ් දෙමු ජය!
සිසිත සමරතුංග(සිසියා)
එල එල........
ඉඳලා හිටලවත් මේ වගේ දෙන්න ඕනේ...........ranga
tx lot
was
බොහොම පින්
jack
එල එල නියම ස්ටෝරියක්. බොහෝම ස්තුතියි සබ් එකට
vernie
patta wage, balamu
දිදුල Kd සිල්වා
නියමයි සහෝ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය වේවා෴
malinga
singam 2 eke sub oneeeeeeeeeeeeeeeeeeee
vee
maxxama
සමීර කරුණාරත්න
මේක දෙවි කියලා හිතුවේ නැහැ මචෝ...
ඇත්තම කියනවා නම් මේ ටිකේ ආව මොකක් හරි දෙයක්
නිසා මගේ ඇස නොගටුන Drama කාණ්ඩයේ චිත්ර පටයක්
බොහොම පිං විශේෂෙන්ම ඔයාට හා ඔයාට සහය වුන
හැමෝටම මේ වගේ සලරුවක් ඉක්මනට උපසිරැස එක්ක ගෙනාවට.චානක ලක්ෂාන්
එළ එළ මචෝ.
මට මේක ගැන කීවෙත් විකී සහෝ
ositha
ජය!
geeth
baiscope is best :)
indika
thnx.......
HarshA LahirU
Thanks
shiwantha
thanx machan
mindika
Thanks !!!!!!!!
anton
තැන්ක්ස් වේවා!!
නලින්
නියමයි චානකයා මැක්සා කථාවක් ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
චානක ලක්ෂාන්
එළ එළ මචන් නලියා
ediri
thanks for sub & movei
ediri
chamara
maru maru
lakchan
තැන්ක්ස් වේවා!.........................
Achintha sameera
චානක ලක්ෂාන thanks macho
DanstM
good
චතුරංග සුරාජ් පෙරේරා
බොහොම ස්තුතියි සහෝ සබ්වලට
ජය වේවා !
shan
kiyanna wachana ne yalu maxxama maxxa film ekak.. kammalikamak nethuwa ekadigata beluwa .. sinhala sub walata tx saho... (y)
ashanmanimendra
supiri film 1
රොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P
චානක ලක්ෂාන්
අදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි :)
Nandana
Thank u Chanaka
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
සශින්ද්ර
එල එල
සබට තුති බන්
ඔබට ජය……………..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnxxxxxxxxxxxx