Watch Trailer

Seven (2019) AKA 7 Sinhala Subtitles | කාර්තික්ද..? ක්‍රිෂ්ණමූර්තිද..? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා..! දකුණු ඉන්දීය චිත්‍රපට රසිකයින්ට වගේම අභිරහස් කතා වලට කැමති අයටත් බලන්න අද ගෙනාවේ මේ වසරේම නිකුත්වුන ‘ investigative thriller ‘ අත්දැකීමක් විඳගන්න පුලුවන් සිනමාපටයක්..! සමාජයේ තිබෙන ලෙඩ රෝග අතර තියෙන මානසික ලෙඩ රෝග විෂේශත්වයක් ගන්නවා. මොකද මානසික රෝග…

බයිස්කෝප්වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා..! දකුණු ඉන්දීය චිත්‍රපට රසිකයින්ට වගේම අභිරහස් කතා වලට කැමති අයටත් බලන්න අද ගෙනාවේ මේ වසරේම නිකුත්වුන ‘ investigative thriller ‘ අත්දැකීමක් විඳගන්න පුලුවන් සිනමාපටයක්..! සමාජයේ තිබෙන ලෙඩ රෝග අතර තියෙන මානසික ලෙඩ රෝග විෂේශත්වයක් ගන්නවා. මොකද මානසික රෝග අප දන්නා ආකාරය බෝවන රෝග නොවෙයි ඒවා හැදෙන්නේ අප ජීවත්වන සමාජයේ පරිසරයේ තිබෙන බලපෑම් නිසාවෙන්..! ඉතින් අපි අතරත් මානසික රෝග වලින් පෙලෙන අය සිටිනවා වෙන්න පුළුවන්..! මේ මානසික රෝග අනිකුත් රෝග වලට වඩා කෙතරම් දරුණුද.? භයානකයිද.? කිව්වොත් පුද්ගයෙකු මැරෙනවා දැකලා සන්තෝස වෙන මානසික රෝගිනුත් ඉන්නවා.ඇතැමුන් යථාර්තය නොදැක තමන්ගේම කියලා වෙනම දෙයක් මවාගෙන ජීවත්වෙන වර්ගයේ මානසික රෝගිනුත් සිටිනවා ඉතින් මේ කරුණු දිහා බලපුවම වැටහෙනවා ඇති ඔවුන් කොයිතරම් අවදානම්ද.? භයානකද කියන එක. මේ කතාවෙත් තිබෙන්නේ ඒ වගේ රෝගයකින් පෙලෙන අයෙක් නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දුන් කෙනෙකුගේ කතාවක්..!

ආරම්භයේ සිටම ප්‍රේක්ෂකයාට කුතුහලය ඇති කරන සිදුවීමකින් තවත් සිදුවීමකට වෙනස්ම මඟකට කතාව ගොඩනැගෙන මේ සිනමා පටය සාම්ප්‍රදායික අභිරහස්,රහස් පරීක්ෂක කතා අලලා නිමවුන සිනමා පටවලින් ඔබට්ට ප්‍රේක්ෂකයාව රැගෙන යාමට සමත් චිත්‍රපටයක්..! Nizar Shafi අධ්‍යක්ෂකවරයාගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය මෙය වන අතර සිනමා පටය සඳහා ලැබී ඇති විචාරයන් මෙසේය…

චිත්‍රපටය සඳහා ලැබුණ විචාරයන්…!

ප්‍රේක්ෂක අදහස් කීපයක්..!

Nizar Shafi නම් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ වසරේ (2019) ජුනි මාසයේ පස්වෙනිදා සිට තිරගතවූ තෙලඟු හා දමිළ භාෂා දෙකෙන්ම නිකුත්වූ චිත්‍රපටය සඳහා Rahman, Havish සහ Nandita, Aditi Arya, Anisha, Regina, Poojitha සමඟින් Tridha රංගනයේ යෙදනවා. ඉතින් මෙතනදි චිත්‍රපටයේ අන්තර්ගත කතාව මොකක්ද කියලා කීමට යන්නේ නෑ මොකද එහෙම කලොත් ඔබගේ රසවින්ඳනයට බාධා වෙන හින්දා චිත්‍රපටයේ විචාරයන් හා අනිකුත් විස්තරයන් මොනවද කියල බලන්න ඇති එහෙනම් උපසිරැසිය අරගෙන යනින් ගමන් හරි චිත්‍රපටය නරඹලා අවසානේ හරි ඔබගේ වටිනා අදහස් උදහස් දක්වා යන ලෙසත් ඉල්ලා සිටිනවා. මේ චිත්‍රපටය ගැන දැනුවත් කරලා උපසිරැසි කරන්න යෝජනා කල අප අඩවියේම සහෝදර උපසිරැසි කරුවකු වෙන තාරක නුවන් දිල්හාර මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමමින් අප වෙබ් අඩවියේම සංස්කාරකවරයෙකු වන තිසර සහෝට මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කිරිමට අවස්තාව දීම සැබැඳිව බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

(මෙම සිනමාපටයේ දමිළ පිටපත සඳහා පමණක් ගැලපෙන ආකාරයට උපසිරැසි නිර්මාණය කර ඇත. දමිළ භාෂාවෙන් ඇති පිටපත පමණක් බාගත කරගන්න.)

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

15,730 downloadsDownload Seven-2019.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

15,730 downloadsDownload Subtitles50 KB

71 comments

  1. arawindasunimal

    MTR UNUWENMA DUNNATA THANKS........

  2. sarinda100

    thanks

  3. asankachathuranga

    thanks bro

  4. ඔෂද ධනංජය

    mu nam yakek..karannada kiyala e-mail ekak dala peya ganak yanakota sub ekath dala iwarai... thanks sahoo...

    1. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      ගිය මාසේ උපසිරැසිය කරල තියන් හිටියේ.!

    2. Hemantha De Silva

      කරලත් තියන් ඉඳලා...
      පුදුම ගං කාරයො...!

  5. gihan perera

    නියමයි මචෝ...එනකන් හිටියේ මේක...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

    1. Narada001

      118 mekatath sub diyan machan

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. minod

    Direct ලින්ක් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? Tmail නම් හොදයි

    1. pubudu162124

      magnet:?xt=urn:btih:6E3401DDD7043765A3DA9E17D036EF2B84F27744&dn=&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969

    2. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      TamilMV(dot)bid ගිහින් අරගන්න.

  8. Ishanssd

    Link eka wada naa film eke

    1. pubudu162124

      magnet:?xt=urn:btih:6E3401DDD7043765A3DA9E17D036EF2B84F27744&dn=&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969

  9. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  10. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata sub eka dunnata...

  11. Hemantha De Silva

    ස්තුතියි තරිඳු...
    උඹ ගෙනාවොත් ඉතින් සුපිරියක් ම තමා...

  12. manojrez

    Thanks.....
    cant download 1.3GB file. Nginx error 404 :(

    1. pubudu162124

      magnet:?xt=urn:btih:6E3401DDD7043765A3DA9E17D036EF2B84F27744&dn=&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969

    2. manojrez

      :( :( im in Singapore, we can;t download torrent. Only direct download

    3. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

      tamilmv(.)bid ගිහින් ගන්න.

  13. Shalitha111

    Thanks mcn

    1. nalin83dhanus

      Suppa sub eka nm

  14. Prasadmdrnga01

    Sub ekt thanx mchn... Puluwannan Kalyanram ge aluth 118 movie ektath sub ek diynko... ekt tamai sub ek oonema krnne

  15. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  16. premadarakmk

    Thanks brother...

  17. ranga11112

    thanks saho...

  18. ශසිත් සඳරුවන්

    ෆිලුම ආපු ගමන් සබ දීලා නම් ඉතින් තරිඳු අයියා තමයි. :P
    කැමතිම ටයිප් එකක ෆිලුමක්.
    සබටත් බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  19. prageeth

    thanks

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  20. Tharuka shehan

    Link එකක් දියන් දෙන්න ගත්ත කෙනෙක්

  21. Lalani Maduwanthi

    Thank you malli,,,oyata godaak pin,,,,

  22. Sampath53

    thanks sub ekata.jaya wewa! Neeya 2 move ekatath sub denna.

  23. [email protected]

    thanks bro sube ekata (neeya2 2019 tamil) film ekatath sube dannako.///jayawewa

  24. gayanmagee

    thanks

  25. Rukshan37

    Ela ela

  26. Kapila4499

    thanks for sub

  27. wajira

    Thanks for sub

  28. Shehan putha

    Thanks bro

  29. N_R

    Thank You.

  30. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තරිඳු සහෝදරයා...ජයෙන් ජයම වේවා !!

  31. Su

    Thank you sub ekata.. :)

  32. AsithaDilruwan

    ela saho thanks

    1. Vinod kitusara

      Sub eke timming awul..

  33. vas0303

    Thank you so mUch

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. tharindu599

    thank bro

  36. damith_janaranjana

    Thanks bro

  37. Lalani Maduwanthi

    Thank you,,,,,,,godaak lassanay film eka

  38. Okashu

    ලස්සන ෆිල්ම් එකක්. අමුතු කතාවක්. සබට ස්තුතියි. ජය වේවා

  39. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  40. randima Isuru

    Thanxx

  41. Shehan putha

    Thanks saho

  42. Athula

    thanks ..

  43. asithaask

    thanks....

  44. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    අලුත් අය වුනාට ෆිලුම සුපිරියට කරලා තියනවා
    ජය වේවා!!!

  45. Milind@

    Thanks saho

  46. RuwanLakshan93

    ජය වේවා....

  47. nihalpujitha

    සුපිරි thanks

  48. Udaya Saman

    තවත් පට්ට එකක් අරන් ඇවිත්....බොහොහොම තුති අයියේ උපසිරසියට.....තෙරැවන් සරණයි..

  49. dusmantha

    thankas

  50. mathange

    Thank you boss

Load more comments