බයිස්කෝප්වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා..! දකුණු ඉන්දීය චිත්‍රපට රසිකයින්ට වගේම අභිරහස් කතා වලට කැමති අයටත් බලන්න අද ගෙනාවේ මේ වසරේම නිකුත්වුන ‘ investigative thriller ‘ අත්දැකීමක් විඳගන්න පුලුවන් සිනමාපටයක්..! සමාජයේ තිබෙන ලෙඩ රෝග අතර තියෙන මානසික ලෙඩ රෝග විෂේශත්වයක් ගන්නවා. මොකද මානසික රෝග…

බයිස්කෝප්වාසී සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා..! දකුණු ඉන්දීය චිත්‍රපට රසිකයින්ට වගේම අභිරහස් කතා වලට කැමති අයටත් බලන්න අද ගෙනාවේ මේ වසරේම නිකුත්වුන ‘ investigative thriller ‘ අත්දැකීමක් විඳගන්න පුලුවන් සිනමාපටයක්..! සමාජයේ තිබෙන ලෙඩ රෝග අතර තියෙන මානසික ලෙඩ රෝග විෂේශත්වයක් ගන්නවා. මොකද මානසික රෝග අප දන්නා ආකාරය බෝවන රෝග නොවෙයි ඒවා හැදෙන්නේ අප ජීවත්වන සමාජයේ පරිසරයේ තිබෙන බලපෑම් නිසාවෙන්..! ඉතින් අපි අතරත් මානසික රෝග වලින් පෙලෙන අය සිටිනවා වෙන්න පුළුවන්..! මේ මානසික රෝග අනිකුත් රෝග වලට වඩා කෙතරම් දරුණුද.? භයානකයිද.? කිව්වොත් පුද්ගයෙකු මැරෙනවා දැකලා සන්තෝස වෙන මානසික රෝගිනුත් ඉන්නවා.ඇතැමුන් යථාර්තය නොදැක තමන්ගේම කියලා වෙනම දෙයක් මවාගෙන ජීවත්වෙන වර්ගයේ මානසික රෝගිනුත් සිටිනවා ඉතින් මේ කරුණු දිහා බලපුවම වැටහෙනවා ඇති ඔවුන් කොයිතරම් අවදානම්ද.? භයානකද කියන එක. මේ කතාවෙත් තිබෙන්නේ ඒ වගේ රෝගයකින් පෙලෙන අයෙක් නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දුන් කෙනෙකුගේ කතාවක්..!
ආරම්භයේ සිටම ප්‍රේක්ෂකයාට කුතුහලය ඇති කරන සිදුවීමකින් තවත් සිදුවීමකට වෙනස්ම මඟකට කතාව ගොඩනැගෙන මේ සිනමා පටය සාම්ප්‍රදායික අභිරහස්,රහස් පරීක්ෂක කතා අලලා නිමවුන සිනමා පටවලින් ඔබට්ට ප්‍රේක්ෂකයාව රැගෙන යාමට සමත් චිත්‍රපටයක්..! Nizar Shafi අධ්‍යක්ෂකවරයාගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය මෙය වන අතර සිනමා පටය සඳහා ලැබී ඇති විචාරයන් මෙසේය…
චිත්‍රපටය සඳහා ලැබුණ විචාරයන්…!

ප්‍රේක්ෂක අදහස් කීපයක්..!

Nizar Shafi නම් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ වසරේ (2019) ජුනි මාසයේ පස්වෙනිදා සිට තිරගතවූ තෙලඟු හා දමිළ භාෂා දෙකෙන්ම නිකුත්වූ චිත්‍රපටය සඳහා Rahman, Havish සහ Nandita, Aditi Arya, Anisha, Regina, Poojitha සමඟින් Tridha රංගනයේ යෙදනවා. ඉතින් මෙතනදි චිත්‍රපටයේ අන්තර්ගත කතාව මොකක්ද කියලා කීමට යන්නේ නෑ මොකද එහෙම කලොත් ඔබගේ රසවින්ඳනයට බාධා වෙන හින්දා චිත්‍රපටයේ විචාරයන් හා අනිකුත් විස්තරයන් මොනවද කියල බලන්න ඇති එහෙනම් උපසිරැසිය අරගෙන යනින් ගමන් හරි චිත්‍රපටය නරඹලා අවසානේ හරි ඔබගේ වටිනා අදහස් උදහස් දක්වා යන ලෙසත් ඉල්ලා සිටිනවා. මේ චිත්‍රපටය ගැන දැනුවත් කරලා උපසිරැසි කරන්න යෝජනා කල අප අඩවියේම සහෝදර උපසිරැසි කරුවකු වෙන තාරක නුවන් දිල්හාර මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමමින් අප වෙබ් අඩවියේම සංස්කාරකවරයෙකු වන තිසර සහෝට මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කිරිමට අවස්තාව දීම සැබැඳිව බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!
(මෙම සිනමාපටයේ දමිළ පිටපත සඳහා පමණක් ගැලපෙන ආකාරයට උපසිරැසි නිර්මාණය කර ඇත. දමිළ භාෂාවෙන් ඇති පිටපත පමණක් බාගත කරගන්න.)

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
15,730 downloadsDownload Seven-2019.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
71 comments
arawindasunimal
sarinda100
thanks
asankachathuranga
thanks bro
ඔෂද ධනංජය
mu nam yakek..karannada kiyala e-mail ekak dala peya ganak yanakota sub ekath dala iwarai... thanks sahoo...
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
ගිය මාසේ උපසිරැසිය කරල තියන් හිටියේ.!
Hemantha De Silva
කරලත් තියන් ඉඳලා...
පුදුම ගං කාරයො...!
gihan perera
නියමයි මචෝ...එනකන් හිටියේ මේක...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Narada001
118 mekatath sub diyan machan
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!minod
Direct ලින්ක් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? Tmail නම් හොදයි
pubudu162124
magnet:?xt=urn:btih:6E3401DDD7043765A3DA9E17D036EF2B84F27744&dn=&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
TamilMV(dot)bid ගිහින් අරගන්න.
Ishanssd
Link eka wada naa film eke
pubudu162124
magnet:?xt=urn:btih:6E3401DDD7043765A3DA9E17D036EF2B84F27744&dn=&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub eka dunnata...
Hemantha De Silva
ස්තුතියි තරිඳු...
උඹ ගෙනාවොත් ඉතින් සුපිරියක් ම තමා...manojrez
Thanks.....
cant download 1.3GB file. Nginx error 404 :(pubudu162124
magnet:?xt=urn:btih:6E3401DDD7043765A3DA9E17D036EF2B84F27744&dn=&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexplodie.org%3A6969
manojrez
:( :( im in Singapore, we can;t download torrent. Only direct download
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
tamilmv(.)bid ගිහින් ගන්න.
Shalitha111
Thanks mcn
nalin83dhanus
Suppa sub eka nm
Prasadmdrnga01
Sub ekt thanx mchn... Puluwannan Kalyanram ge aluth 118 movie ektath sub ek diynko... ekt tamai sub ek oonema krnne
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
premadarakmk
Thanks brother...
ranga11112
thanks saho...
ශසිත් සඳරුවන්
ෆිලුම ආපු ගමන් සබ දීලා නම් ඉතින් තරිඳු අයියා තමයි. :P
කැමතිම ටයිප් එකක ෆිලුමක්.
සබටත් බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!prageeth
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Tharuka shehan
Link එකක් දියන් දෙන්න ගත්ත කෙනෙක්
Lalani Maduwanthi
Thank you malli,,,oyata godaak pin,,,,
Sampath53
thanks sub ekata.jaya wewa! Neeya 2 move ekatath sub denna.
thanks bro sube ekata (neeya2 2019 tamil) film ekatath sube dannako.///jayawewa
gayanmagee
thanks
Rukshan37
Ela ela
Kapila4499
thanks for sub
wajira
Thanks for sub
Shehan putha
Thanks bro
N_R
Thank You.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තරිඳු සහෝදරයා...ජයෙන් ජයම වේවා !!
Su
Thank you sub ekata.. :)
AsithaDilruwan
ela saho thanks
Vinod kitusara
Sub eke timming awul..
vas0303
Thank you so mUch
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindu599
thank bro
damith_janaranjana
Thanks bro
Lalani Maduwanthi
Thank you,,,,,,,godaak lassanay film eka
Okashu
ලස්සන ෆිල්ම් එකක්. අමුතු කතාවක්. සබට ස්තුතියි. ජය වේවා
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
randima Isuru
Thanxx
Shehan putha
Thanks saho
Athula
thanks ..
asithaask
thanks....
Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
අලුත් අය වුනාට ෆිලුම සුපිරියට කරලා තියනවා
ජය වේවා!!!Milind@
Thanks saho
RuwanLakshan93
ජය වේවා....
nihalpujitha
සුපිරි thanks
Udaya Saman
තවත් පට්ට එකක් අරන් ඇවිත්....බොහොහොම තුති අයියේ උපසිරසියට.....තෙරැවන් සරණයි..
dusmantha
thankas
mathange
Thank you boss
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

MTR UNUWENMA DUNNATA THANKS........