Watch Trailer

Seven Years in Tibet (1997) Sinhala Subtitles | සැබෑ මිත්‍රත්වය…. [සිංහල උපසිරසි]

මේ මගේ පළමුවැනි උපසිරැස. බයිස්කෝප් අඩවියේ පළවන. මේ සලරුවට Roxxxer සොහොයුරා ලිපියක් ඉදිරිපත් කරලා තියෙන නිසා මං ලිපියක් නොදා ඉන්න හිතුව. ඒ උනාට movie එක බලලා sub එකේ අඩුපාඩු, හොඳ- නරක ඔයාල පහලින් comment කරන් යන්න… අමතක කරන්න එපා. එහෙනම්…. හැමෝටම ජය වේවා. ——————————————————————————————————————– සත්‍…

මේ මගේ පළමුවැනි උපසිරැස. බයිස්කෝප් අඩවියේ පළවන. මේ සලරුවට Roxxxer සොහොයුරා ලිපියක් ඉදිරිපත් කරලා තියෙන නිසා මං ලිපියක් නොදා ඉන්න හිතුව. ඒ උනාට movie එක බලලා sub එකේ අඩුපාඩු, හොඳ- නරක ඔයාල පහලින් comment කරන් යන්න… අමතක කරන්න එපා. එහෙනම්….

හැමෝටම ජය වේවා.

——————————————————————————————————————–

සත්‍ය කතාවකින් හදපු සිරාම මූවී එකක් ගැන මම කියන්න හදන්නේ.

කඳු නැගීම, දේශ ගවේෂණය, රට රටවල සංචාරය, අභියෝග ගැන තියෙන ෆිල්ම්වලට කැමති අයට මේක සිරාම ෆිල්ම් එකක්. ඒ වගේම ටිබෙට් රට සහ එහි ආගමික පසුබිම, දලයි ලාමා ගැනත් මේකෙ පෙන්නනව.

Heinrich Harrer (Brad Pitt), ජර්මන් ජාතික කඳු නගින්නෙක්. ඔහු 1944 දී හිමාලය නගින්න යනවා. ගමන මැදදී දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවා. මේ ජර්මන් ජතිකයව බ්‍රිතාන්‍ය හමුදාව මගින් ඉන්දියාවේදී අත්තඩංගුවට ගන්නවා. ඔහු ටිබෙටයට පලා යන හැටි. එහිදී දලයි ලාමා හමුවීම සහ ටිබෙටයේ ජීවිතය ලස්සන කතාවක්. ළමා දලයිලාමාගේ සුන්දර අත්දැකීම් වගේම පොඩි කාලෙදිම වැදගත් තීරණ ගන්න නායකයෙක් ඔහු. චීනය, ටිබෙටය ආක්‍රමණය කිරීම, දලයි ලාමා ඉන්දියාවට පල යාම සහ Heinrich Harrer සමග මිත්‍රත්වය මේකේ වැදගත් කොටසක්. වෙනස් තේමාවකට කැමති කාටත් මතක හිටින මූවී එකක් වේවි.

ලිපිය : Roxxxer සොහොයුරාගෙනි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.

2,824 downloadsDownload Seven.Years_.In_.Tibet_.1997.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් කුමාර” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නමී

Subtitles

2,824 downloadsDownload Subtitles43 KB

55 comments

  1. chamila

    :D

  2. Djwathila

    balmu balamu

  3. Chathurabuddi

    3rd!

  4. කේ. යූ. ජී. උදාර

    thanks saho.

  5. දනුක බෙන්තරවිතාන

    Brad Pitt ඉන්න film එකක් නම් වෙන මොනවද :) මම මේක ගොඩක් කලින් බලලා තියෙනවා. පුදුම ලස්සන කතාවක් :) කතාව ගොඩ කාලෙකට කලින් බැලුවට බාගෙන බලනවා :)

  6. Prasad Isuru

    ela...

  7. Sha

    Ela ela onna etin damma list down karanna :)

    Thankzzzzzzzzzz film 1a dunnata :D

  8. Anonymous

    tikak wenas wage, tks sahoo..

  9. Jayampathi

    Thank you

  10. dana

    mama meke novel 1 baluva mara lassana story 1 thanks

  11. තීර්ථ යාත්‍රිකයා

    මේක සත්‍ය කතාවක් හෙන්රිච්ගේ ඔය නමින්ම තියන පොත ආශ්‍රෙයන් තමයි ඔය චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.හැබැයි පොතට වඩා කරුණු සෑහෙන්න වෙනස් කරලා තියනවා චිත්‍රපටියේදී.

  12. $uvin

    thanx machanzzz..!! Brad Pitt nam ithin nobala puluwanda??? apith ehenam baanawa onnn....

  13. akalanka27

    bami

  14. Viraj

    Thank You Very Much!!!

  15. Jayan Chamal

    sha maru kathavak mekata sinahala sub danamanam vatina kama nima karanna ba

  16. රාම් රාජ්

    thanks

  17. shiwantha

    thanx machan

  18. CRIP

    THANKS VERY MUCH.GOOD FILM

  19. පැතුමා

    ikmanatama transformer 3 sinhala sub ekka dapan

  20. sudu putha

    mama okka baluwa ... max film 1k ... kiyala wadak na.. mama apahu ballana download karanawa...

  21. rohan

    :)

  22. rohan

    seeds na ne. dl wenne nathoooooooo

  23. rokaa

    adath mama 1st elaazzzz... :D :D :P

  24. ajith

    thanx onna download wena damma kathawanam lassani wage

  25. AL1717

    Ela Ela Mewage Ewath Atha Arinne ne Mama

    Onna Gannawa Thanks machan

    Jaya Wewaaa

  26. alexis senarath

    thanks sahoo......

  27. Nirmal

    thanx mewage films denawata saho mokada mewwa hollywood wala usual action mocie themes walata wadaa wenas wechchi godakma nature eka base karala gahapu evva nisa apita hoda sahallu rasavindanayak ganna puluwan!!

  28. rK

    ela ela film ekaka wage

  29. Kaz

    sira sira..... elama film ekak :)

  30. Uraj Deemantha

    බෑවා.... :)

  31. උදය J G

    ස්තුතියි සහෝ.....

  32. raz

    ela machnla ela. niyama katavak. mn deparakma beluva. film eka gena kiuvata thanks.

  33. mahesh

    අයියෝ සහෝ මේක run උනේ නැහැනි.

  34. Kaz

    elama kiri

  35. Sajeeva

    "Seven years in tibet" film eke sub title thiyenawada, gannekohomada kiyala kiyadenna "lokuma udauwak.

  36. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  37. asanka

    meke sub eka dennako

  38. Anonymous

    Meke sub denna

  39. Anonymous

    පළමු උපසිරසියට සුබ පැතුම්! හොඳ ෆිල්ම් එකකට ඔබ සබ් කරලා තිබෙන්නේ, ස්තුතියි...

  40. tharindu gunarathna

    thank you very much bro....

  41. Anonymous

    thank you !!!!

  42. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  43. Udaya Fdo

    Thank you

  44. හේමන්ත

    ස්තුතියි නාමල්...

  45. Anonymous

    thanks bro

  46. නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා !

  47. නිමල් දිසානායක

    අගෙයි අපූරුයි ෆිල්මෙක වාගෙ සබත්
    අහනව වගෙයි විසිතුරු දම් දේශනයක්
    දනවයි නිරාමිස සතුටක් වගෙම දුකක්
    සසරේ හැටි තමයි පළ දෙයි දුකත් සැපත්

  48. Buddhika Lakmal (laKMal)

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං...ඉදිරියටත් මෙවැනි වටිනා මූවිවලට සබ්දෙන්න වෙලාව ලැබේවා....
    බොහෝම ස්තූතියි උපසිරැසියට....

  49. lakmal

    well done bro

Load more comments