මේ මගේ පළමුවැනි උපසිරැස. බයිස්කෝප් අඩවියේ පළවන. මේ සලරුවට Roxxxer සොහොයුරා ලිපියක් ඉදිරිපත් කරලා තියෙන නිසා මං ලිපියක් නොදා ඉන්න හිතුව. ඒ උනාට movie එක බලලා sub එකේ අඩුපාඩු, හොඳ- නරක ඔයාල පහලින් comment කරන් යන්න… අමතක කරන්න එපා. එහෙනම්…. හැමෝටම ජය වේවා. ——————————————————————————————————————– සත්…

මේ මගේ පළමුවැනි උපසිරැස. බයිස්කෝප් අඩවියේ පළවන. මේ සලරුවට Roxxxer සොහොයුරා ලිපියක් ඉදිරිපත් කරලා තියෙන නිසා මං ලිපියක් නොදා ඉන්න හිතුව. ඒ උනාට movie එක බලලා sub එකේ අඩුපාඩු, හොඳ- නරක ඔයාල පහලින් comment කරන් යන්න… අමතක කරන්න එපා. එහෙනම්….
හැමෝටම ජය වේවා.
——————————————————————————————————————–
සත්‍ය කතාවකින් හදපු සිරාම මූවී එකක් ගැන මම කියන්න හදන්නේ.
කඳු නැගීම, දේශ ගවේෂණය, රට රටවල සංචාරය, අභියෝග ගැන තියෙන ෆිල්ම්වලට කැමති අයට මේක සිරාම ෆිල්ම් එකක්. ඒ වගේම ටිබෙට් රට සහ එහි ආගමික පසුබිම, දලයි ලාමා ගැනත් මේකෙ පෙන්නනව.
Heinrich Harrer (Brad Pitt), ජර්මන් ජාතික කඳු නගින්නෙක්. ඔහු 1944 දී හිමාලය නගින්න යනවා. ගමන මැදදී දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවා. මේ ජර්මන් ජතිකයව බ්‍රිතාන්‍ය හමුදාව මගින් ඉන්දියාවේදී අත්තඩංගුවට ගන්නවා. ඔහු ටිබෙටයට පලා යන හැටි. එහිදී දලයි ලාමා හමුවීම සහ ටිබෙටයේ ජීවිතය ලස්සන කතාවක්. ළමා දලයිලාමාගේ සුන්දර අත්දැකීම් වගේම පොඩි කාලෙදිම වැදගත් තීරණ ගන්න නායකයෙක් ඔහු. චීනය, ටිබෙටය ආක්‍රමණය කිරීම, දලයි ලාමා ඉන්දියාවට පල යාම සහ Heinrich Harrer සමග මිත්‍රත්වය මේකේ වැදගත් කොටසක්. වෙනස් තේමාවකට කැමති කාටත් මතක හිටින මූවී එකක් වේවි.
ලිපිය : Roxxxer සොහොයුරාගෙනි

Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.
2,824 downloadsDownload Seven.Years_.In_.Tibet_.1997.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් කුමාර” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නමී
Subtitles
55 comments
chamila
Djwathila
balmu balamu
Chathurabuddi
3rd!
කේ. යූ. ජී. උදාර
thanks saho.
දනුක බෙන්තරවිතාන
Brad Pitt ඉන්න film එකක් නම් වෙන මොනවද :) මම මේක ගොඩක් කලින් බලලා තියෙනවා. පුදුම ලස්සන කතාවක් :) කතාව ගොඩ කාලෙකට කලින් බැලුවට බාගෙන බලනවා :)
Prasad Isuru
ela...
Sha
Ela ela onna etin damma list down karanna :)
Thankzzzzzzzzzz film 1a dunnata :D
Anonymous
tikak wenas wage, tks sahoo..
Jayampathi
Thank you
dana
mama meke novel 1 baluva mara lassana story 1 thanks
තීර්ථ යාත්‍රිකයා
මේක සත්‍ය කතාවක් හෙන්රිච්ගේ ඔය නමින්ම තියන පොත ආශ්‍රෙයන් තමයි ඔය චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.හැබැයි පොතට වඩා කරුණු සෑහෙන්න වෙනස් කරලා තියනවා චිත්‍රපටියේදී.
$uvin
thanx machanzzz..!! Brad Pitt nam ithin nobala puluwanda??? apith ehenam baanawa onnn....
akalanka27
bami
Viraj
Thank You Very Much!!!
Jayan Chamal
sha maru kathavak mekata sinahala sub danamanam vatina kama nima karanna ba
රාම් රාජ්
thanks
shiwantha
thanx machan
CRIP
THANKS VERY MUCH.GOOD FILM
පැතුමා
ikmanatama transformer 3 sinhala sub ekka dapan
sudu putha
mama okka baluwa ... max film 1k ... kiyala wadak na.. mama apahu ballana download karanawa...
rohan
:)
rohan
seeds na ne. dl wenne nathoooooooo
rokaa
adath mama 1st elaazzzz... :D :D :P
ajith
thanx onna download wena damma kathawanam lassani wage
AL1717
Ela Ela Mewage Ewath Atha Arinne ne Mama
Onna Gannawa Thanks machan
Jaya Wewaaa
alexis senarath
thanks sahoo......
Nirmal
thanx mewage films denawata saho mokada mewwa hollywood wala usual action mocie themes walata wadaa wenas wechchi godakma nature eka base karala gahapu evva nisa apita hoda sahallu rasavindanayak ganna puluwan!!
rK
ela ela film ekaka wage
Kaz
sira sira..... elama film ekak :)
Uraj Deemantha
බෑවා.... :)
උදය J G
ස්තුතියි සහෝ.....
raz
ela machnla ela. niyama katavak. mn deparakma beluva. film eka gena kiuvata thanks.
mahesh
අයියෝ සහෝ මේක run උනේ නැහැනි.
Kaz
elama kiri
Sajeeva
"Seven years in tibet" film eke sub title thiyenawada, gannekohomada kiyala kiyadenna "lokuma udauwak.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)asanka
meke sub eka dennako
Please Sub meke kohomada ganne...
Anonymous
Meke sub denna
Anonymous
පළමු උපසිරසියට සුබ පැතුම්! හොඳ ෆිල්ම් එකකට ඔබ සබ් කරලා තිබෙන්නේ, ස්තුතියි...
tharindu gunarathna
thank you very much bro....
Anonymous
thank you !!!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Udaya Fdo
Thank you
හේමන්ත
ස්තුතියි නාමල්...
Anonymous
thanks bro
නිරෝෂ්
ස්තුතියි සහෝ.ජයවේවා !
නිමල් දිසානායක
අගෙයි අපූරුයි ෆිල්මෙක වාගෙ සබත්
අහනව වගෙයි විසිතුරු දම් දේශනයක්
දනවයි නිරාමිස සතුටක් වගෙම දුකක්
සසරේ හැටි තමයි පළ දෙයි දුකත් සැපත්Buddhika Lakmal (laKMal)
පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං...ඉදිරියටත් මෙවැනි වටිනා මූවිවලට සබ්දෙන්න වෙලාව ලැබේවා....
බොහෝම ස්තූතියි උපසිරැසියට....lakmal
well done bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
:D