Watch Trailer

Step Up (2006) | නටමුද එකතු වෙලා..? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා..මේකට උප සිරැසි කරන්න නම් ටිකක් පරක්කු වුණා.. මගේ A/L වැඩත් එක්ක.. කොහොම වුණත් Street Dance 2 එකට අදහස් දක්වපු හැමෝටමත් බාගත කරගත් හැමෝටමත් බොහොම ස්තුතියි..අදහස් නම් අඩු හැබැයි. 🙁 කමක් නෑ.. 😀 අදත් ගෙනාවේ ඩාන්සින් ෆිල්ම් එකක්ම තමයි.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධ ෆි…

step up 2006

ඔන්න මම මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා..මේකට උප සිරැසි කරන්න නම් ටිකක් පරක්කු වුණා.. මගේ A/L වැඩත් එක්ක.. කොහොම වුණත් Street Dance 2 එකට අදහස් දක්වපු හැමෝටමත් බාගත කරගත් හැමෝටමත් බොහොම ස්තුතියි..අදහස් නම් අඩු හැබැයි. 🙁 කමක් නෑ.. 😀

අදත් ගෙනාවේ ඩාන්සින් ෆිල්ම් එකක්ම තමයි.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධ ෆිල්ම් එකක්. Step Up කිව්වම හුගක් අය දන්නවා.. ඒ Film series එකේ පළවෙනි ඒක තමයි මේ..

ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ IMDb අගය 6.5 ක් වගේ වෙනවා.. මේකේ ප්‍රධාන චරිතෙට රගපාන Channing Tatum (ටයිලර්) White House Down (2013) එකේත් ප්‍රධාන චරිතෙට රගපනවා.. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Anne Fletcher…

හොදයි කතාව ගැන කිව්වොත්, ටයිලර් සහ මැක් කියන්නේ හොද යාළුවෝ. මැක්ට ස්කිනි කියලා සහෝදරයෙක් ඉන්නවා.. මෙයාල දවසක් අහම්බෙන් වගේ මේරිලන්ඩ් කියන කලායතනයට හොරෙන් ඇතුල් වෙලා ලොකු විනාශයක් කරනවා. ඒකට අහු වෙන්නේ ටයිලර්ව විතරයි. ඔහුට ලැබෙන දඩුවම වෙන්නේ පැය 200ක් මේරිලන්ඩ් පාසලට වැඩ කිරීම. එහෙදි තමයි ටයිලර්ගේ ජිවතය වෙනස් වෙන්නේ..

මම කියන්නේ මෙච්චරයි.. එහෙනං ඉතුරු ටික කතාව බලලම දැන ගන්න..ඊළග උපසිරසියෙන් හමුවෙමු අදහසකුත් දක්වලම යන්න කියලා ඉල්ලනවා 😀

Step Up 2: The Streets (2008),
Step Up 3D (2010),
Step Up Revolution (2012)

Step Up (2006) on IMDb

 

 

599 MB කොපිය මෙතනින් බාගන්න

74d941606abf449004c0929b68e2fdf1aafa33f6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,965 downloadsDownload Step.Up_.2006.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ShehanB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙහාන් බුද්ධිම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ෂෙහාන් බුද්ධිම

Subtitles

1,965 downloadsDownload Subtitles40 KB

28 comments

  1. Ishan Rd

    මම 1

  2. Ruka

    niyamai saho. film eka balala hugak kal eth sub ekkama aimath balanawa. ohoma yan. suba...!

  3. නලින්

    ස්තුතියි ෂෙහාන් සහෝ

    ජය වේවා!

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි ෂෙහාන් සහෝ
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. අයේෂ්

    Thank You..

  6. wadduwa

    Thanks friend

  7. Global

    Thanks Bro..Good Work..!

  8. pavara

    Thanks For Sub

  9. Saman Prasad ( Black Panther )

    නියමයි නියමයි කොල්ලො. 5 වෙනි එකත් දැන් ළඟ ලඟම එනවනෙ

  10. Leo Nicks

    TNx Bro

  11. ගයාන් රූකාන්ත (ජෝනා)

    හා හා නටමුකෝ බලන්න
    ඔන්න මමත් සබ් එක ගත්තා සහෝ
    සබට තුති ෆිලුම බාගෙන ටික දොහක් වෙනවා. :) :) ජය.

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,Step Up 2: The Streets (2008) එකත් හිමිහිට දෙන්න,ජයවේවා.

  13. Kulanjana Maduranga

    niyamai.subata thanks SHEHAN saho.digatama sub demu.jaya wewa...........

  14. Chaminda Lakruwan

    niyamai tanx macho sab eka dunnatha :)

  15. sanjeewa

    step up 2008,2010 link wada karanne naaa

    1. ෂෙහාන් බුද්ධිම

      ඒක අලුත් කරලා සබ් එකත් එක්කම ලගඩිම ඩෙන්නම් සහො...

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  17. jeewa

    ela ela

  18. “චූටී මල්ලි”

    මේකනම් බැලුවා මචෝ කලින්
    එල තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය................

  19. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ශනිල්ක

    සබට බොහෝම ස්තූතියි සහෝ..
    බොහොම පිං..

  21. OSHAN

    Nice start for step up. Really good film

  22. anunethu

    Superb

  23. HummerDanu

    thanks bro

  24. lionkolla990

    Thanks bro

  25. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  26. sadeepa

    thank you very much for the sub...............

  27. Anonymous

    THANKS