Amitabh Bachchan -Chief Justice (lawyer) Dhingra Abishek Bachchan -Inspector Abhishek Mhatre Sanjay Dutt – ACP Shamsher Khan Sunil Shetty – Inspector Kaviraj Patil Arbaaz Khan – Javed Shaikh, head constable of police Vivek Oberoi – “Maya” Dolas Tusshar Kapoor – Dilip Bua Dia Mirza – Meeta Mattoo, n…

Amitabh Bachchan -Chief Justice (lawyer) Dhingra
Abishek Bachchan -Inspector Abhishek Mhatre
Sanjay Dutt – ACP Shamsher Khan
Sunil Shetty – Inspector Kaviraj Patil
Arbaaz Khan – Javed Shaikh, head constable of police
Vivek Oberoi – “Maya” Dolas
Tusshar Kapoor – Dilip Bua
Dia Mirza – Meeta Mattoo, news reporter
Neha Gupta – Rohini, Shamsher Khan’s wifef
මේ මගෙ 8වෙනි උපසිරැසිය. පටන් ගැන්මෙම ෆිල්ම් එකේ ඉන්න නලුවො සෙට් එක කිව්ව. මොකද මේක 1991 වසරෙ සිද්ධ උන ඇත්ත කතාවක් මත හැදුන ෆිල්ම් එකක්. මේකෙ 2වෙනි ෆිල්ම් එක 2013 එලියට ආවා Shootout at wadala කියල. ඒකට බයිස්කෝප් එකෙ සබ් දීල තියෙනවා.
මං මුලින්ම ඔයාලට ගෙනාපු DUS ෆිල්ම් එක මතක ඇති ඒකෙ ඉන්න Abhishek,Sunil shetty, Dia Mirza 3 දෙනාම ආයිත් එකටම ඉන්නව මේකෙත්. imdb දර්ශකයෙ 7.1 රේටින්ග් ප්‍රමාණයකට හිමිකම් කියන්නෙ මේක එසේ මෙසේ ෆිලුමක් නෙමෙයි. 2007 මැයි 25 එලියට එන මේක අධ්‍යක්ෂණය Apoorva Lakhiaගේ. මෙයාගෙම තමා Zanjeer-2013, Knock Out-2010, Mission Isthanbul-2008 යන ෆිල්ම්ස්. Balalji Telefilms අතින් නිශ්පාදනය උන මේ ෆිල්ම් එක සම්මාන රැසකට හිමිකම් කියනවා. iifa/axn සම්මාන උලෙළ වලදී Best Villain Character සම්මානය හිමිවෙන්නෙ Vivek Oberoi ට ඒ වගේම හොදම සටන් නළුවට හිමි සම්මානය හිමි වෙන්නෙ සන්ජේ දත් ට. කතාවෙ චරිත ගැන මුලින්ම කිව්වනෙ. දැන් කතාව ගැන පුන්චි අදහසක් දෙන්නම්.
1991 වසරෙ මුම්බායි වල දරුනු මැරයෙක් හිටිය මායා කියලා. අපරාධ ක්‍රියා දවසින් දවස වැඩිවන නිසා A. A. Khan යන නිලධාරියා තීරණය කරනව මායා ඇතුලු කණ්ඩායම වෙඩි තියල මරලා දාන්න. එදා උන ඒ කතාව තමා 2007 වසරේ ෆිල්ම් එකක් විදියට එලියට එන්නෙ. කාන්ට මායාව මරන්න පුලුවන් වෙයිද…?? එහෙමත් නැත්නම් මායාට සමාව ලැබෙයිද ? මායා ඇයි මේ විදියෙ මැරයෙක් උනේ…? මායා පිටිපස්සෙ කවුද ඉන්නේ?? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලන්නම වෙනව. තවදෙයක්,මේ සත්‍ය සිදුවීමට අදාල උන A. A. Khan මේ ෆිල්ම් එකේ පොලිස් නිලධාරියෙක්ගෙ චරිතෙට පෙනීහිටිනවා. ලිපිය කිසිම ගැලපීමක් නැතිව ඇති. පාන්දර 2.30.යි. නිදිමතෙ ලියන්නෙ. මං ගිහින් එන්නම් එහෙනම්. තෙරුවන් සරනයි!!!!
(extratorrent වල ෆිල්ම් එකේ නම ගහන්න, එන සෙට් එකෙන් 2ට තියෙන ozlem 720p rip එක බාන්න.)
Due to copyright issues, we do not provide any torrent links.
Shootout at Lokhandwala 2007 720p BluRay x264 Hindi AAC – Ozlem
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,429 downloadsDownload Shootout-at-Lokhandwala-2007.Baiscopelk.com_.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/DIlumRandikaNew-e1480795899260.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලුම් රන්දික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලුම් රන්දික
Subtitles
17 comments
HESH
Dilum Randika Kulathunga
film ekada machan??
Shashika Dilshan
sub eka mchn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sam
Kisima Sub ekak Download karanna bahane bro....
hasintha
sub eka Download karnna ba ne bro
bandula
අනේ මහත්තයො ඊයෙ ඉඳල සබ් බාන්න බෑ එර්ර එනව ඇඩ්මින් මහත්තයගෙ අවධානය පිනිසයි
maheshbabu
ela bro.....me wage CRIME film thawa denna.......bohoma pin.......
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!moksha
Sub downlod karanna bane dan dawas deka tunak wenawa .downlod karaganna vidihak kiyanna bro
Dilum
sub eka ganna bari aya msg karanna...
https://www.facebook.com/dilum.randika.9sewwandi
film eka down krnne kohomda
Rajitha
නියම film එකක් ගොඩක් ආසාවෙන් බැලුවා.තව මේ වගේ හොද film හම්බුනොත් සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nidi
ස්තුතිිියිි දිලුම්. නියම වැඩක්. සුපිරිිිි සබ් ටිිිිකක්.
k .sahan
Thanks bro ... ;) Good luck and continue it well...
P
Thankss
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Error establishing a database connection
download karanna bane saho