ඔන්න එහෙනම් අද උදේ ආපු, මම බලාගෙන හිටපු තවත් එක චිත්‍රපටියක් ආවා. චිත්‍රපටියේ නළුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Naayak, Rachcha, Magadheera, Chirutha කියන චිත්‍රපටි බලපු කෙනෙක්නම් ආය ඉතිං රාම් චරන් ගැන කතා කරල වැඩක් නෑනේ. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අපෝර්වා ලාකියා විසින්. ඒවගේම සලීම් ජාවෙද්ගේ 1973…
ඔන්න එහෙනම් අද උදේ ආපු, මම බලාගෙන හිටපු තවත් එක චිත්‍රපටියක් ආවා. චිත්‍රපටියේ නළුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Naayak, Rachcha, Magadheera, Chirutha කියන චිත්‍රපටි බලපු කෙනෙක්නම් ආය ඉතිං රාම් චරන් ගැන කතා කරල වැඩක් නෑනේ. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ අපෝර්වා ලාකියා විසින්. ඒවගේම සලීම් ජාවෙද්ගේ 1973 දී තිරගත වුණ මේ නමම තියෙන චිත්‍රපටියක පසුනිර්මාණයක් විදිහට තමයි මේක මේ අවුරුද්දේ අපි අතරට එන්නේ. කලිං එකේනම් මට විකියා කියපු විදිහට ඉදල තියෙන්නේ අමිතාබ් බච්චන් මහත්තයා එහෙම. මේ චිත්‍රපටියේ හින්දි, තෙලිගු කියල දෙවර්ගයක් තියෙනවා. මේ චිත්‍රපටිය ඉන්දියාවේ විතරක් සිනමාශාලා 2085ක ප්‍රදර්හනය කරල තියෙනවා වගේම මුලු ලෝකයේම ප්‍රදර්ශනයන් අතින් ගත්තොත් 2500කට ආසන්න වෙනවා කියල තමයි කියවෙන්නෙනම්. මේ තෙලිගු, හින්දි කියන වර්ග දෙකේම ආදායම හැටියට කෝටි 18ක මුදලක් එකතු වෙලා තියෙනවා. මේ චිත්‍රපටියේ ප්‍රසිද්ධ නළු නිළියන් කිහිප දෙනෙක්ම චරිත වලට පණ පොවනවා. ප්‍රධාන නළුවා වන රාම් චරන්, ප්‍රියන්කා චොප්රා, සන්ජේ දත්, ස්‍රීහරී, ප්‍රකාහ් රාජ්, මාහි ගිල්, අතුල් කුල්කුරාණි වගේ අය රඟපානවා. ඉතිං වැඩි කතා බතා නැතිව කතාව පොඩ්ඩක් කියන්නම්.
ACP විජේ කන්නා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. මෙයා වැඩකරපු සේවාකාලය තුළ එක පොලිස් ස්ථාන පහලවකට මාරු වීම් ලැබිල තියෙනවා. ඉතින් නිව්යෝක් වල ඉදලා ඔය අතරතුර මාලා කියල කෙල්ලෙක් එනවා, ඒ එයාට ෆේස්භුක් එකෙන් හම්බවුණ ඉන්දියානු ගෑනු ළමයෙකුගේ විවාහයට සහභාගි වෙන්න. ඔය අතරතුර මාලා හොදට බොනවා. ඉතින් මෙයා නැවතිලා ඉන්න තැනට යනකොට මෙයාට පොඩි හදිස්සියක් වෙලා පාරෙ අයිනක නවතිනවා. ඔය අතරතුර සාතේ කියල මනුස්සයෙක් මෙයාට හම්බවෙනවා. ඉතිං මේ මනුස්සයා එයාව හම්බවෙලා යද්දී මේ මනුස්සයා දකිනවා කට්ටියක් පෙට්‍රෝල් හොරෙන් පටවනවා. මේක මෙයා වීඩියෝ කරද්දි අර කෙළ් පටවපු කට්ටිය මෙයාව ගිනීතියනවා. ඉතින් ඕක දැකලා මේ මාලා පොලිසියට කෝල් කරනවා. ඔය අතරතුර විජේව මාරුකරන්නෙත් ඔය සිඳුවීම වන පළාතටයි. ඉතින් විජේට සිද්ධ වෙනවා මේ නඩුව විසඳන්න.
ඒ වගේම මේ පළාතේ සේර් ඛාන් ඛාන් කියලා වාහන විකුණන කෙනෙක් ඉන්නවා. මිනිහා මැරයෙක් වගේම හොඳ හිත තියෙන කෙනෙක්. ඉතින් මේ සේර් ඛාන් එක්ක යම් ගිවිසුමකට එන අපේ පොලිස් කාරයා මේ මිනීමැරුම වගේම මේ තෙල් හොරකම් කරන සිද්ධිය ගැනත් විරම්ෂණය කරන්න පටං ගන්නවා. ඉතින් විජේට පත්තර කරුවෙකුගෙන් සහයෝගයක්, සේර් ඛාන්ගේ සහයෝගත් ලැබෙනවා මේ වැඩවලට. මේ තෙල් හොරකම් කරන එකේ ප්‍රධානියා එහෙමත් නැත්නම් අණ දෙන්නේ තේජා කියල කෙනෙක්. ඉතින් තේජා එක්ක හැප්පෙන එක ලේසි නෑ. තේජාට වැඩ අමාරුයි වගේ දැනෙද්දී විජේගේ වැඩ තහනමකට ලක්කරනවා. ඒ විජේ අමාරුවෙන් හොයාගත්ත සාක්ෂියක් විනාශ කරලා. ඉතින් වැඩිවිස්තර කියන්නෙ නෑ. විජේ සාක්ෂිය හොයගත්තෙ කොහොමද, මාලා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ, විජේගේ වැඩතහනටම මොකද වෙන්නේ, මේ සේර් ඛාන් කවුද, සේර් ඛාන්ගේ සම්බන්ධය මොකක්ද, තේජාගේ පස්සෙන් පන්නන්න තරම් විජේට තියෙන උවමනාව මොකක්ද, මොකක්ද හේතුව, තෙල් හොරු ටික අල්ලගනියිද,.. ඕවට ඉතිං චිත්‍රපටිය බලන්න වෙයි.
එහෙනම් මම ගියා. අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!!!
700 MB කොපිය මෙතනින් බාගන්න b2caa276900c2c1a765e21e22e6886a5247bf354 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 696 MB කොපිය (Direct Download)
14,525 downloadsDownload Zanjeer-2013.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
82 comments
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මක්කා කතා කරනවයි..
ලොවෙත් එක තමයි..
මැක්සා හොදේ කිනෝ...
ෆිල්ම් එක උදේම බෑවා..
අඩුවකට තිබ්බේ මෙච්චරයි...
තැන්ක්ස් වේවා කිව්වා ඔන්න එහෙනම්...
f_live
සුපිරි හොදේ පට්ට ෆිල්ම් එකක් වෙන්න ඕනේ
damith
thanks machan
venura
supiri machan
ranga
bohoma pin macho
was
මේක ඇවිත් නේ මරු මචෝ
ositha
elakiri kolloooo pattai
fd
subs denakm hitiye elazzz
ක්‍රිස්ටි නුවන් අමරසිරි
තැන්කු කිනා සහෝ
හර්ෂ ලහිරු
තවත් පට්ටපතුරු
ෆිල්ම් එකක් කිනා බස්සලා තියෙන්නෙ
ජයවේවා සහොyasas
(Direct Download) akata thxz
sub akatath
Gayan
dakka gaman download wenna damma macho ela
nalin sameera
thanks
kalinga
එල එල කිනා මේ තියෙන්නේ නියමම එකක් දීලා
kasun viraj
ela ela
patta wagemihin ලංකා
ගින්දර ෆිල්ම් එක මචෝ
vee
maxxa macho
geeth
digatama subs denna machan
chami
thnxxxxxxxxxxxxxx
bandula
loweth na mey thiyenne meyke hoda copy anakam mama unne thanks
shann
මමත් කැමති මේ නළුවට අනික මේකේ ප්‍රියන්කා චොප්රා නේ නිළිය අනිවා බලනව
ජය!
ganidu
තැන්ක්ස් වේවා!!!
hh
subs baiscope ake watenakm hitiye tx kina
danuka
sub akata pin saho
anil
elane saho
කැලුම් රණවක
එල එල..
නියම ෆිල්ම් එකක් දීලා තියෙන්නෙ..
අනිවා බෑමක් තමා ඉතින්...
උපසිරැසියට බොහොම තුති කිනො..isuru samarasinghe
niyamai bro
උදාර
මමත් ඔන්න ගතට අනිවා බලනව
ns
thanx...
sds
jaya wewa baiscope
upali
ela ela ela
Gayan
bohoma pin kollo subata fatta movie ekak hoda copyk enakan hitiye
sasika
nice film
sp පියමල්
මොකක්ද බොල මේ කතාව,අරගෙනම බලමු,thanks
AspenK
බොහොම ස්තුත්යි සහෝ...
Chameera
Please Add Yevudu ....
prasadty
thankzzzz machooo......................
සමීර කරුණාරත්න
මම නම් ඉතින් හින්දි බලනවා හොරයි නෙව...
නමුත් මුන් දෙන එකේ නම් අඩුවක් නැහැ....
හේ හේ බොහොම ස්තුතියි මචෝ උපසිරසට...DYNAMO
THANK U WEWA...
cRu
amma supiri aaaaaaaaaaaa, enakan balagena hitiye, thnkz wewa macho sinhala sub dunnata............
යුශාන් පියුමාල්
පට්ට බයිස්කෝප් එකක් කිනා සහෝ
සිංහල උපසිරැසිට ස්තුතියි ....... බයිස්කෝප් එකට ජයkanthaDLA
Thanks very much...http://yify-torrents.com/browse-movie wala
honda films thiyanawa.aluth ewa..
old films ehemath thiyanawa... english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks again...wasanaweewa..pinsiduweewa...“චූටී මල්ලි”
අප්‍ර ප්‍රියන්කත් ඉන්නව නොවැ
අනිවා බැලීමක් .......
සබට තුති
ඔබට ජය............ගයාන් වීඩියෝ
උපසිරැසි - සුපිරි වැඩක්
namal
puluwannam hama film akakama (Direct Download) danna .thanks
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. නම කියපු ගමන් මගේ මතකෙට ආවෙත් අර පරන චිත්‍රපටියයි.
ishan
ela ela elaaaaaaaaaaaaaaaa broooooooooooo
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා.
THILINA
Enakal balagena hitiye.. maruma thama.! jayawewa baiscopelk and there all of brothers..!!!
namika
අහ්.. කිනා සහෝ මැක්සා ෆිල්ම් එකක්නේ දීලා තියෙන්නෙ. රාම් චරන් ඇවිල්ලා
එළ කොල්ලෙක්නේ. අනික ෆිල්ම් එකත් සුපර් ඈ!
සබට බොහොම ස්තූතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Zanjeer (2013) | අසාධාරණයට එරෙහි සටන [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Zanjeer.jpg)

එක එක එක එක එක...