Watch Trailer

Spy Kids (2001) with Sinhala Subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ! ඔන්න එහෙනම් නත්තල් අත ළඟ එන කාලෙම මම ඔයාලට ගින්දර වගේ චිත්‍රපටියක් ඔන්න එහෙනම් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ උපසිරැසිය ලියන මමත් ඔයාල වගේ බයිස්කෝප් එකේ වෙබ් නිතර ෆිල්ම්, රූපවාහිනී කතාවල සබ් බාගෙන ගියපු කෙනෙක්. පස්සෙ අවුරුද්දක් විතර අවුරු…

Spy Kids (2001)

කොහොමද යාළුවනේ! ඔන්න එහෙනම් නත්තල් අත ළඟ එන කාලෙම මම ඔයාලට ගින්දර වගේ චිත්‍රපටියක් ඔන්න එහෙනම් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ උපසිරැසිය ලියන මමත් ඔයාල වගේ බයිස්කෝප් එකේ වෙබ් නිතර ෆිල්ම්, රූපවාහිනී කතාවල සබ් බාගෙන ගියපු කෙනෙක්. පස්සෙ අවුරුද්දක් විතර අවුරුද්දක් විතර සයිට් සබ් බාගෙන යන කොට මටත් හිතුන ෆිල්ම් එකකට උපසිරැසියක් ලියන්න. හරි ඒව මේවගෙන් වඩැක් නැහැ අපි එහෙනම් කතාවට බහිමු.

මම ඕගොල්ලන්ට ගෙන එන්නෙ 2001 වසරේ තිරගතවුණු Spy Kids කියන චිත්‍රපටියයි. ඒ වගේම මේ චිත්‍රපටිය හිරු ටීවී එකෙත් විකාශය වුණා. මේකෙ අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Robert Rodriguez. ඒ වගේම මේ ෆිල්ම් එකට Antonio Banderas, Carla Gugino, Alexa PenaVega, Daryl Sabara, Alan Cumming, Tony Shalhoub, Tery Hatcher, Cheech Marine, Robert Patrick, Danny Trejo, Mike Judge යන අය ප්‍රධාන වශයෙන් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙනව. ඒ වගේම මේ ෆිල්ම් එක 5.4 ක imdb අගයක් ලබාගෙන තියෙනව.

ෆිල්ම් එකේ සිද්ධිය ගැන කිව්වොත් තමන්ගෙ දෙමව්පියො ඔත්තු කරුවො වුණු ළමයින් දෙදෙනෙකු වටා ගෙතුනු කතාවක් තියෙන්නෙ. ඒත් මේ ළමයි දෙමව්පියො ඔත්තුකරුවො බව දන්නෙ නැහැ. පස්සෙ දෙමව්පියො මෙයුමකට යනව. එතනදි ඒගොල්ලන්ව පැහැර ගන්නව. මේ ළමයි පස්සෙ දැනගන්නව ඒ අයගෙ දෙමව්පියො ඔත්තුකරුවො කියල. ඊළඟට මේ ගොල්ලො අම්මවයි තාත්තවයි බේරගන්න වික්‍රමාන්විත ගමනක යනව. ඉතින් මේ ගමනෙදි ඒ අයට හමු වෙන අය, ඒ ගොල්ලන්ට මුහුණ පෑමට සිදු වන දෙවල්, අම්මවයි තාත්තවයි බේරගන්න හැටි දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලන්නම වෙනව. එහෙනම් මෙච්චර තමයි කියන්න පුළුවන්. ඊට වඩා කිව්වොත් කතාවෙ රසයක් නැහැ. එහෙනම් ඊළඟ උපසිරැසියෙන් හමුවන තුරු ඔබට ජය!

~~~~~~~~~Mery Chrismas!~~~~~~~~~

~And Whish you Happy New year!~

Spy Kids 2: Island of Lost Dreams (2002) | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-2 (යුකාටා මෙහෙයුම)

Spy Kids (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Spy.Kids.2001.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

667 downloadsDownload Spy.Kids_.2001.Baiscopelk.com_.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/SasanduKaveesha1-e1481929398587.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු කවීශ ගමපතිරණ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

667 downloadsDownload Subtitles49 KB

12 comments

  1. Lahiru Lakmal

    සුභ පැතුම්! පළමු sub එකට ස්තූතියි..
    ඊළඟ sub එකෙන් හම්බෙමු...
    ඔබට ජය!!!

    1. Sasindu Kaveesha Gamapatirana

      Thanks for comment

  2. අසිත

    elama saho thanks
    meke anith ewatah demu
    jaya wewa!!

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. bratva

    Niyamai saho

  7. Ravindu kaveesha

    thanks for sub bro!!

  8. HummerDanu

    thanks bro

  9. Harshana Atapattu

    Thanks for sub brother

  10. Tharindhu

    Nice

  11. heshan

    Nice mtf

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.