Watch Trailer

Scouts Guide to the Zombie Apocalypse (2015) with Sinhala Subtitles | සොම්බින්ට එරෙහිව ස්කවුට්ස්ලා! [සිංහල උපසිරැසි සමඟ]

මං මේ පාර අරගෙන ආවේ action,comedy,horror ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේක සොම්බී ෆිල්ම් එකක්,හැබැයි ඉතින් පට්ට කොමඩියක්.ෆිලුම නිකුත්වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 30වෙනිදා. මේ වනවිට imbdඅගය 6.4ක් ලබාගෙන තියනවා.විනාඩි 93ක් පුරාවට හොදට හිනාවෙවී බලන්න පුළුවන්. කතාව ගැන සදහන් කිරීමක් කලොත්, බෙන්,කාටර්,ඕගී කිය…

Scouts-Guide-to-the-Zombie-Apocalypse-(2015)

මං මේ පාර අරගෙන ආවේ action,comedy,horror ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මේක සොම්බී ෆිල්ම් එකක්,හැබැයි ඉතින් පට්ට කොමඩියක්.ෆිලුම නිකුත්වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 30වෙනිදා. මේ වනවිට imbdඅගය 6.4ක් ලබාගෙන තියනවා.විනාඩි 93ක් පුරාවට හොදට හිනාවෙවී බලන්න පුළුවන්.

කතාව ගැන සදහන් කිරීමක් කලොත්, බෙන්,කාටර්,ඕගී කියන්නේ ස්කවුට්ස්ලා.අපේ භාෂාවෙන් කිව්වොත් බාල දක්ෂයෝ. ඉතින් ඔවුන් තුන්දෙනා විතරයි ඒ පාසලේම ස්කවුට්ස්ලාට ඉන්නේ.තවත් අයව එකතුකරගන්න හැදුවත් කවුරුත් කැමතිවෙන්නේ නෑ. ඒවගේම තමයි ස්කවුට්ස්ලා කිව්වට කවුරුත් වැඩිය ගනන් ගන්නේ නෑ.හැමෝම උන්ගෙන් ආතල් ගන්න තමයි බලන්නේ. ඉතින් මේ දේවල් හින්දා බෙනුයි කාටරුයි හදන්නේ මේ වැඩෙන් අයින්වෙන්න.හැබැයි ඕගී මේ ගැන දන්නේ නෑ.ඕගීට කියන්නත් බෑ මොකද ඌ බොක්කෙන්ම මේ වැඩේට බැහැලා ඉන්නේ. ඉතින් එහෙම ඉන්න අතරේ බෙන්ටයි කාටර්ටයි ඉස්කෝලේ ඉන්නේ ජේෂ්ඨ අයගේ පාටියකට ආරාධනා ලැබෙනවා. හැබැයි ස්කවුට්ලගේ කදවුරු බැදීමකුත් තියෙන්නේ එදාමයි. ඉතින් බෙනුයි කාටරුයි සැලසුම් කරනවා ඕගී නිදි අතරේ හොරෙන්ම පාටියට යන්න. හැබැයි ඉතින් හිතුව විදියට දේවල් වෙන්නේ නෑ.මොකද ඔය දේවල් වෙන අතරේ සොම්බි වෛරසයකුත් නගරයේ පැතිරෙනවා. බෙනුයි කාටරුයි නගරයට එද්දී නගරේ කවුරුත් නෑ. කවුරුත් නෑ කිව්වට සොම්බිලානම් ඉන්නවා. ඉතින් මේ දෙන්නා සොම්බින්ගෙන් කොහොමද බේරෙන්නේ? නගරේ හිටපු කට්ටියට මොකද වුනේ? ඒ විතරක් නෙමෙයි මේ දෙන්නට තවත් කෙනෙක්ව සෙට් වෙනවා.ඒ කව්ද? ඕගීවත් මේ දෙන්නට ආපහු හම්බවෙයිද? අන්තිමේදී මොනවයින් මොනවා වෙයිද? කියලා දැනගන්නනම් ෆිලුම බලන්නම වෙනවා!පොඩියට කතාව කිව්වේ ඈ! නැත්නම් රහක් නෑනේ! එහෙනම් අදහසකුත් දාගෙනම යන්න! තවත් ෆිලුමකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

The Gift (2015) on IMDb

 

 

700 MB (720p web) කොපිය මෙතනින් බාගන්න

122A84D5FB7C1E05B75D4CA49A6DED4CE6351DEC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,605 downloadsDownload Scouts-Guide-To-The-Zombie-Apocalypse-2015.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,605 downloadsDownload Subtitles42 KB

22 comments

  1. KRISHANTHA

    thanks bro!

  2. rajitha

    Thanks saho.....jayawewa....!

  3. asitha

    ela malli,thanks

  4. දිල්ශාන් සචින්ත(සචී)

    ස්තූතියි මිත්‍රයා

  5. tharaka

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා……

  6. Sameera

    Thanks....

  7. Raveen Fernando

    තැන්කියු සහෝ එනකන් හිටියේ best of luck

  8. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Jack

    බොහෝම ස්තුතියි මචන් සබ් එකට..
    ජය...

  10. rajitha

    Machan puluwannam 'Joe Dirt 2 Beautiful Loser 2015' movie ekata sub dendako

  11. Yashiru Shehan

    Elakiri sahoo, baaganna oona pata pata gaala :D :D

  12. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. me

    Thanks

  14. sumith

    weda nam elakiriii good luck

  15. Yenushkaoshad

    Tanks aiye

  16. gayanmagee

    thanks

  17. arawindasunimal

    Thanks sub ekata (Isuru Dilshan) Jayawewa...........Budu Saranai..............

  18. Anonymous

    thanks

  19. chanuka_rox

    Subtitle ekata thanks

  20. chinthaka.max4

    thankx machan

  21. Gihan

    give me a 100% working link to download the full movie please

  22. Anonymous

    Supirii machoooooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.