Watch Trailer

Sicario (2015) with Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ සැරේ අරං ආවෙ. ෆිල්ම් එක නම් බාර අරං ගොඩ දවසක් වෙනව. ඒත් හොඳ කොපියක් ආවෙ ළඟදි. ෆිල්ම් එක බාර දුන්න සමීර අයියටත් හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනව. ෆිල්ම් එක මීට කලින් දෙන්නත් තිබ්බ. ඒත් ඉතිං මේකෙ ගොඩක් තැන් වල ස්පාඤ්ඤ භාෂාව කථා කරන නිසා ඒ ලයින්ස් මටම තමයි දාන්න […]

Sicario-(2015)

ඔන්න එහෙනම් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ සැරේ අරං ආවෙ. ෆිල්ම් එක නම් බාර අරං ගොඩ දවසක් වෙනව. ඒත් හොඳ කොපියක් ආවෙ ළඟදි. ෆිල්ම් එක බාර දුන්න සමීර අයියටත් හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනව. ෆිල්ම් එක මීට කලින් දෙන්නත් තිබ්බ. ඒත් ඉතිං මේකෙ ගොඩක් තැන් වල ස්පාඤ්ඤ භාෂාව කථා කරන නිසා ඒ ලයින්ස් මටම තමයි දාන්න වුණේ. ඒ නිසා වැඩේට ටිකක් වෙලා ගත්ත. මේකෙ මේ ෆිල්ම් එකට IMDB අගය 8.0ක් අරං තියනව. ඒ වගේම සම්මාන 5ක් දිනාගන්නත් සමත් වෙලා තියනව. Emily Blunt(කේට්), Benicio Del Toro(අලහන්ඩ්රෝ), Josh Brolin(මැට්) විදිහට තමයි ප්‍රධානම චරිත ටික තියෙන්නෙ. චිත්‍රපටියේ රූගත කිරීම් New Mexico, Texas ප්‍රදේශ වල කරල තියෙන්නෙ. මේ ෆිල්ම් එකේ එන තාප කැමරා භාවිත කරන දර්ශන පස්සෙ සංස්කරණය කරපුව නෙවෙයි. ඒව ඔක්කොම FLIR SC8300 කැමරා භාවිතයෙන් කරපු දර්ශන කියල තමයි කියන්නෙ. 

Sicario කියන නම ස්පාඤ්ඤ, පෘතුගීසි සහ ඉතාලි භාෂා වල භාවිත වන නමක්. ඒකෙ මූලාරම්භය තමයි Sicarius කියන ලතින් නම. ඒකෙ අර්ථය කිණිසි මිනිසා කියල තමයි කියන්නෙ. මේ වචනය රෝමන් වරු භාවිත කළා කබාය ඇතුලෙ හංගගෙන හිටපු කිණිස්සකින් රෝමානු වැසියන් ඝාතනය කළ යුදෙව් අන්තවාදීන් හඳුන්වන්න. මෙක්සිකෝව තුළ Sicario කියල කියන්නෙ හිට්මෑන් යන අර්ථය. ඒ කියන්නෙ කුලියට මිනී මරණ කෙනෙක්. ෆිල්ම් එක බලාගෙන යද්දි ඒ නම ගැන තේරෙයි. දැන් එහෙනම් මම කතාව ගැන ටිකක් කියන්නං. 

කේට් කියන්නෙ FBI නියෝජිතයෙක්. එයා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ කණ්ඩායමකට නායකත්වය දෙනව. හදිසියේම මෙයාව රජයේ විශේෂ බලකායක් විසින් සම්බන්ධ කරගන්නව එයාලගෙ මෙහෙයුමකට. U.S. සහ මෙක්සිකෝව අතර දේශ සීමාව අවට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩි වෙමින් තමයි තියෙන්නෙ. මේ ක්‍රියාකාරකම් නිසා ගොඩක් මිනිස්සු ඝාතනය වෙනව පැහැරගන්නව. ඉතිං මේකට සම්බන්ධ ප්‍රධාන ලොක්ක අල්ලගන්න තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නෙ. මේ මෙහෙයුම් කණ්ඩායමේ ලොක්ක තමයි මැට්. එයා හැබැයි මුල ඉඳන්ම කේට්ව වැඩේට සම්බන්ධ කරගන්නෙ බොරු කියල. ඉතිං ඉස්සරහට කේට් මේව කොහොමද තේරුම්ගන්නෙ? කුඩු ලොක්කව අල්ලන්න ගහන සැලැස්ම මොකක්ද? මේ වැඩේට සම්බන්ධ වෙන තවත් වැදගත්ම කෙනෙක් තමයි අලහන්ඩ්රෝ කියන්නෙ. මිනිහ සාමාන්‍ය එකෙක් නම් නෙවෙයි. සෑහෙන දරුණු පොරක්. බලද්දි තේරෙයි. ඒ වගේම මිනිහ මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්නෙ ප්‍රධාන අරමුණ මත්ද්‍රව්‍ය ජාවාරමම නෙවෙයි. එයාට තාමත් හේතුවක් තියනව. ඒ මොකක්ද? සැලැස්ම ගලාගෙන යන හැටි එහෙනම් ඔයාලම බලන්න. තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. ජය!!!

      Sicario (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

10,298 downloadsDownload Sicario.2015.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

10,298 downloadsDownload Subtitles76 KB

58 comments

  1. sanju max

    Onna 1mama

  2. sanju max

    Balan indapu film ekak pattai bro

  3. “චූටී මල්ලි”

    patta mcn

  4. ns

    thanks...

  5. FreelaZer

    thanks bro..

  6. thisal

    අඩො මෙච්චර හොද රෙටින්ග් තියෙයි නම් අනිවා බානවා තැන්ක්ස් බන් සබට

  7. කේ.යූ.ජී. උදාර

    ටේලරේ හැටියට නම් උපරිමයි වගේ.........
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  8. tharindu

    හොද ෆිලුමක් වගේ.බාමි

  9. Dhanushka

    Thankss!!!!!!!!!!!!!!!!!!!!!!

  10. Kulanjana Maduranga

    maxxxa...niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Sam

    thnkss sahooo...elzzzzzzz...

  12. pramuk

    thanx bro

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. nalinda

    thank you

  15. saradi

    thanks bro..

  16. Chami

    Thanks!

  17. rajitha

    Hoda film ekak wage Thanks machan.......jayawewa,.....!

  18. Dimuthu

    Super. thank you!

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. deleepa

    අචින්ත පුලුවන් නම් ෙම් චිත්‍රපටි සබ් කරලා ෙදන්න ඔයාට ෙගාඩක් තැන්ක්ස්
    1.absolutly anthying (2015)
    2.some kind of beautiful (2015)

  21. Roma

    අප සියළුදෙනා වෙනුවෙන් කරන මෙම සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා...
    ජයවේවා...

  22. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    මේකත් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්
    ජය වේවා...!!!

  23. Bobby

    Thank lot Friend. Happy new Year

  24. Jack

    නියමයි මචන්…
    අලුත් ෆිලුමක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  25. vimukthi

    subtitle ekata thanks

  26. Chami

    Thank you very much

  27. නිෂූ

    ජයවේවා ! කාලෙකට පස්සේ හොද ෆිල්ම් එකක් බැලුවා !

  28. Kasun Promod

    475MB torent eka down karada beheneee..link ekak nehene torrent eka tyna,,,

  29. priyankara

    thankz sub ekata..

  30. sanjeewa

    thanks

  31. Kamal Arjuna

    Thanks MAlliya
    Jaya wewa...............

  32. asitha

    ela malli

  33. ViR

    bohoma sthuthiy sahodaraya me wage wadagath deyak apita dunnta

  34. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. සමන් ප්‍රසාද් [ පූසා ]

    ඔන්න මාත් සබ ගත්තා අචියෝ...
    බෝම පින්...
    ජය වේවා...!!!

  36. ravindu

    thanks saho

  37. තිළිණ ජයවර්ධන

    HEVC කොපි ඒක සබ්ඒක ඒක්ක බලන්න පුළුවන් ප්ලෙයර් ඒක මොකක්ද?

  38. හසිත

    බොහොම ස්තුතියි සහෝ sub එකට.

  39. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  40. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  41. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  42. nalin.kumara0510

    Thanks bro good luck.

  43. its_lahiru

    fatta bro

  44. dsdkavishka

    Thenks saho, niyamai

  45. Nishanfernando

    Thanx bro

  46. Jana

    සබ් එකට බොහෝම ස්තුතියි සහෝ!!

  47. s.s.m

    Tz sub ekata...

  48. thaminusonalsat

    තැන්කූ sub ekt !!

  49. Duleepa

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝදරයා ❤️❤️❤️

  50. ishan

    sub ekata thnx machn

Load more comments