Watch Trailer

Singh Is Bliing (2015) with Sinhala Subtitles | අමු මෝඩයා… හැබැයි හිත හොඳ එකා [සිංහල උපසිරැසි සමග]

ඔන්න මේ අවුරුද්දේ පිට පිට හොඳ ආදායම් වාර්තා තියපු පිලුම් 4ක් අරන් ආපු අක්ෂය කුමාර්ගේ, මේ අවුරුද්දට නියමිත අන්තිම පිලුම අරන් ආවා. Baby, Gabbar is Back, Brothers වලට පස්සේ ආපු පිලුම මොකක්ද කියලා කවුරුත් දන්නවා මොකක්ද පිලුම කියලා. ඒ තමා Singh Is Bliing. අක්ෂය කුමාර් එක්ක එමි ජැක්සන්, ලාරා දත්තා, කේ කේ…

Singh-Is-Bliing-(2015)ඔන්න මේ අවුරුද්දේ පිට පිට හොඳ ආදායම් වාර්තා තියපු පිලුම් 4ක් අරන් ආපු අක්ෂය කුමාර්ගේ, මේ අවුරුද්දට නියමිත අන්තිම පිලුම අරන් ආවා. Baby, Gabbar is Back, Brothers වලට පස්සේ ආපු පිලුම මොකක්ද කියලා කවුරුත් දන්නවා මොකක්ද පිලුම කියලා. ඒ තමා Singh Is Bliing. අක්ෂය කුමාර් එක්ක එමි ජැක්සන්, ලාරා දත්තා, කේ කේ මෙනන් මේකේ රංගනයෙන් දායක වෙනවා. IMDb අගය අරන් තියෙනවා 5.8ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රභූ දේවා. පිලුම එලියට දාලා තියෙන්නේ ඔක්තෝම්බර් 2වෙනිදා. පුරුදු විදිහටම හොඳ ආදායම් වාර්තා තියලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන, මේ පිලුම 2008දී එලියට දාපු Singh Is Kinng එකේ දෙවැනි කොටස නම් නෙමේ. ගොඩක් අය එහෙම හිතාගෙන ඉන්නවා. ඒත් ෆිල්ම් දෙකේම අක්ෂය සර්දාර් කෙනෙක් විදිහට රඟපානවා ඇරෙන්න වෙන කිසිම සම්බන්ධයක් නැහැ. තව දෙයක් කියන්න ඕන, Singh Is Kinng පිලුම මේ පිලුමට වඩා ගොඩක් රහයි මට නම්.

එහෙනම් කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්. රෆ්තාර් සිංග් කියන්නේ ටිකක් මෝඩ පහේ කොල්ලෙක්. ගෙදෙට්ටම වෙලා කකා බිබී ඉන්නවා ඇරෙන්න වෙන කිසිම වැඩක් කරන්නේ නෑ. තාත්තාගෙන් ඉතින් හැමදාම බර බරේ කිසිම වැඩක් හරියට කරන්නේ නෑ කියලා. මේක අහන් ඉන්න බැරිම තැන රෆ්තාර් යනවා සත්තු වත්තේ රස්සාවකට. ඔහේ ඉතින් වැඩ කර කර ඉද්දි දවසක් හරි අපූරු වැඩක් වෙනවා. මෙන්න මේ වැඩේ හින්දා රෆ්තාර්ගේ තාත්තට තවත් මල පනිනවා. තාත්තා කේන්තිය හින්දම රෆ්තාර්ව ගෝආ වල ඉන්න එයාගේ යාලුවෙක් ගාවට රෆ්තාර්ව යවනවා. එහෙදිත් රෆ්තාර්ට හොඳ වැඩක් සෙට් වෙනවා. රොමේනියාවේ ඉන්න ආයුධ බිස්නස් කරන මනුස්සයෙක්ගේ දුවෙක් ඉන්නවා සාරා කියලා, එයාට ගාඩ් එක දෙන්න බාර වෙන්නේ රෆ්තාර්ට. සාරා හින්දි වචනයක් දන්නේ නෑ. රෆ්තාර් ඉංග්‍රීසි වචනයක් දන්නේ නෑ. ඔය වෙලාවේදී තමා එමලි එන්නේ. එයාගෙත් හරි හරි වැඩ තියෙනවා. ආ තව දෙයක්. මේ සාරා කියන්නේ එසේ මේසේ කෙනෙක් නෙමේ. එයාගෙත් වැඩ බලාගන්නකෝ. රෆ්තාර් සාරට ගාඩ් එක දෙන්න ගියාට එහෙමම වෙයිද කියලා බලන්නකෝ.

එහෙනම් බරපතල සීන්කෝන් පැත්තකින් තියලා නිදහසේ බලන්න පුළුවන් කොමඩියක්, ඒ වගේම ඇක්ෂන් වලිනුත් අඩුවක් නැහැ. පැය දෙකයි විනාඩි 13ක් පිලුම දුවනවා. ඔන්න ලාරා දත්තා ආයේ කරලියට ඇවිත් ඉන්නවා මේ පිලුමෙන්. අන්තිමට එයා රඟපෑවේ David (2013) එකේලු. කොහොම කොහොම හරි මගේ අවධානයෙන් වැඩි කොටසක් ලාරා මේ පිලුමේදී අරගත්තා කියලා කියන්නම ඕන. එහෙනම් දැන් ඇති වගේ. ගිහින් එන්නම් ආයෙත් පිලුමක් අරන්. ජය වේවා..!!

Singh Is Bliing (2015) on IMDb

 

 

706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

4BEF71CDCE74B46FF5667FCF665277111D4CF7E0

1.20 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න

7C9949A31120509F3AF1075FAD20C125A9911568 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

21,315 downloadsDownload Singh-is-Bliing-2015-baiscopelk.zip100 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

21,315 downloadsDownload Subtitles100 KB

58 comments

  1. Isuru

    Thanks

  2. Tharindu_Rukshan_Perera

    නියමයි දෙනකම් බලාගෙන හිටියේ ගොඩක් ස්තුතියි දිගටම සබ් දෙමු ජය වේවා..!

  3. Isuru

    නියමයි නියමයි.. බොහොම ස්තුතියි ...

  4. Kulanjana Maduranga

    niayamai…filuma nm supiri 1k ne...danma banawa.thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. chamika

    niyamai, sub eka daanakam balaagena hiyiye. thanks.

  6. Jack

    පට්ටයි මචන්...
    වෙඩි වගේ සබ් එක දුන්නනේ...
    ආක්ශේ ඉන්නවා කියන්නේ අනිවා බෑමක් තමයි.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය....

  7. kavindugayashan

    ammooo niyama denakam unne

  8. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි මයුර සහෝ
    ලග ලගම දෙකක් දීලා නේ
    එලස්, සුපිරියි
    මේකත් එනකන් බලා සිටිය එකක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

    1. Mayura

      Ehema thama malli... aye mage prathirupe hadaganna epai

    2. Purnima

      නිවස අසල දමා ගිය තවමත් අයිතිකරු හමු නොවූ ස්කූටියක් විකුනා දැමීමට මා අදහස් කර ඇත. වැඩි විස්තර සදහා විමස්න්න

  9. නලින්

    ස්තුතියි, මයුර සහෝ.

    ජය වේවා!

  10. sanka

    dhenakan ban hitiye thanks machan baiscope is frist

  11. fireballmovies

    “මයුර සුරාජ්” සොහොයුරාගේ Singh Is Bliing සබ් වලට ගැලපෙන චිත්‍රපටියට නොමිලේම ටොරන්ට් වලින් නැතුව ඩිරෙක්ට් වේගවත්ව බා-ගන්න එන්න twitter මගේ ගිණුමට. ජය වේවා….!!!

    1. Purnima

  12. thisal

    තැන්ක්ස් මචන් එලම

  13. jewantha

    Thanks saho !!!!

    Admin - Hash tag & torrent site wala link nathuw kalin wage torrent file ek dennko, ad click karanwt wada wena wedak nh meken,

    1. fireballmovies

      තරහා ගන්න එපා සහෝ...සයිට් දුවන්නේ ඇඩ් නිසානේ. ඕක ඔච්චරටම කරදරයක් නම් AdBlock කියලා ඇඩොන් එකක් තියනවා එක දා ගත්තහම පොප් up ඇඩ්ස් ගොඩක් නවතිනවා. දැන් සමහර පොප් up ඇඩ්ස් ඒකටවත් නවත්තන්න බෑ.

    2. Dilusha Nuwan

      torrent file එක දෙන යෝජනාව මමත් අනුමත කරනවා

  14. PrabaTh

    niyamai bro, meka denakam balan hitiye. thankyou..........

  15. PrabaTh

    niyamai bro, meka denakam balan hitiye. thankyou...........

  16. dinushan

    thanks bro

  17. Suneth

    Amme meka adama dei kiyala hithuwe na kollo. Ubala nam pixxu diel tamai. Thank you mayura.

  18. R.D

    පට්ටයි බ්‍රෝ....දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් කරමු.........

  19. ns

    බොහොම ස්තුතියි...

  20. Purnima

    Hane.. thanks mayura.. meka enakan mn balagenamai hitiye..eth baannanam ba aparade data.. lol :P

    1. Purnima

      Katada swapna sub ona. Man me dawas wala episode 12 yanne

    2. indunil

      අනේ අම්මෝ ස්වප්නා නම් එපෝ .හින්දි හොද tv සීරිස් තියනවනේ .ඒ එකකට දෙන්නකෝ

  21. Sahan

    fatta fata fata kollo.. thanks a lot sub ekta..

  22. Sanj

    Thanks

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. nalinda

    thank you

  25. sanju max

    Thnx bro oyala ikmanata wadane bro oyala karanne film pissonta sewayak subata thuthi thawath sub ekakin mawatha hamuwemu good luck bro

  26. dilshan

    thankz

  27. D Chamara

    niyamai sahooo niyami

  28. La Hiru

    තෑන්කු මචං

  29. darshi

    thanks dear

  30. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  31. sadeesh

    fb connet wela comment danna danne nane

  32. SadeeshMendis

    twitter walin comment danna puluwan fb walin ba...ela ela math download wenna damma

  33. Dilusha Nuwan

    තෑන්ක්ස් සබට කාලෙකින් ආක්ෂේගේ ෆිල්ම් එකක් බලන්නේ

  34. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  35. asitha ars

    ela bro ...niyamai,,,,,,

  36. Tharaka Nuwan DIlhara

    නියමයි මචන්..
    දිගටම ඔහොම කරගෙන යන්..
    ජයෙන් ජය..!!

  37. Shamal manojan

    මේ ෆිලුම ඒනකං බලාගෙන උන්නේ මං ගිය අවුරුද්දේ ඉදං. සබට බොහොමත්ම පිං. පුලුවන් නම් Singh Is Kinng - 2008 ෆිලුමටත් සබක් කොරන්ට. මේ ෆිලුම් දෙක ගැලපෙන්නේ නැතිවාට කමක් නෑ. අක්ශේ නේ. පට්ටනේ...........

  38. indunil

    අක්ශේ නම් බෑමක් තමා.උගේ comedy තමා පට්ටම .එල thanks කොල්ලෝ .ආදරෙයි ආදරෙයි අම්මට වගේ

  39. indika

    ජය වේවා..!

  40. aravinda

    Thanks sahooooo

  41. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. ViR

    api wenuwen upasirasa sakas karala dunnata godak thanks sahodaraya

  43. raviya

    thnx hamotama .jaya wewa.thnx a lot frnds

  44. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ...ඔබට ජය..

  45. ishara

    how can i contact admin of this website?

  46. madusha

    Elama film eka

  47. nilan

    tnxxx broo

  48. sbashika

    Thakx සහෝ දිගටම මේ වගේ සබ් ඔනි good luck

  49. C.R.Jayalath

    උපසිරසියට ස්තූතියි මයුර සහෝ

  50. Vishwa sasanka.

    Thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.