ඔන්න එහෙනම් අලුත් PC අලුතෙන්ම ආයේ වැඩ ඇල්ලුවා. මාස දෙකකට විතර පස්සේ තමා සබක් කරන්නේ. ඉතින් ආපහු පටන්ගන්න කියල බලද්දී තමා මේ ෆිලුම හම්බුනේ. ඉතින් මේක සුපිරි ෆිලුමක් වගේ තේරුණා නිසා සබ කොටන්න ඕනේ කියලා හිතුනා. ටික දවසක් ගියා වැඩේට. කොහොමහරි ඔන්න කොටගෙන අද තමා ඉවර කරේ. ඉතින් මේ ෆිලුම ගැන කියනවානම අපි…

ඔන්න එහෙනම් අලුත් PC අලුතෙන්ම ආයේ වැඩ ඇල්ලුවා. මාස දෙකකට විතර පස්සේ තමා සබක් කරන්නේ. ඉතින් ආපහු පටන්ගන්න කියල බලද්දී තමා මේ ෆිලුම හම්බුනේ. ඉතින් මේක සුපිරි ෆිලුමක් වගේ තේරුණා නිසා සබ කොටන්න ඕනේ කියලා හිතුනා. ටික දවසක් ගියා වැඩේට. කොහොමහරි ඔන්න කොටගෙන අද තමා ඉවර කරේ. ඉතින් මේ ෆිලුම ගැන කියනවානම අපි කවුරුත් දන්නා කියන සුපිරි බුවෙක් තමා රගපාන්නේ.වෙන කවුද ඉතින් ජැකී චෑන් තමා. මම හිතන්නේ හුග කාලෙකින් තමා ඔහුගේ ෆිලුමක් එලියට ආවේ. මේක ර්ලීස් වෙන්නේනම් සැප්තැම්බර් 2 වෙනිදා. ඒත් එක්කම මේකේ හොද කොපියකුත් මුදා හැරලා තිබ්බා ඒ දවසේදීම වගේ. IMDb දර්ශකයේ අගය 5.8 වගේ සදහන් වෙලා තියෙන මේ ෆිලුම පැය ඒකයි විනාඩි 47ක් පුරා දිවෙන ක්‍රියාදාම සහ කොමඩි පැත්තට බර සුපිරිම සුපිරි ෆිලුමක්. ඉතින් ෆිලුම ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො…
ඉතින් මේ කතාව දිවෙන්නේ එක වික්ටර් වොන්ග් කියන ජාවාරම් කාරයෙක් වටා. ඔහුව අල්ලගන්න දරන වෑයමකදී බෙනී සහ ඇයගේ හවුල්කරුවන්ට ඔහු තමා ජාවාරම් කරු කියා සාක්කි හොයා ගන්න බැරිවෙනවා. ඒ වගේම බෙනී මාස ගානකට වැඩ තහනමකට වගේ දෙයකට ලක්වෙනවා. ඒ අතරතුර තව පුදගලයෙක් සම්බන්ධ වෙනවා මේ කතාවට කෝනර් වොට්ස් කියලා ඇමරික්නානුවෙක්. ඔහුගේ යම්කසි සිදුවීමක් නිසා වික්ටර් වොන්ග් කියන කෙනා ඔහු පසුපස පන්නනවා. (හේතුව ඔයාලට කතාව මැදදී දැනගන්න පුළුවන්). ඒ සිදුවීම අතරතුර සිද්දවෙන දෙය නිසා බෙනීට ත් යම් කාර්යක් පැවරෙනවා ඔහුව අල්ලගන්න.ඒවගේම තව රුසියානු කල්ලියක් විසිනුත් කෝනර් වොට්ස් පස්සේ පන්නනවා. කොහොමද තුන් ගොල්ලොම ඒකට සෙට් උනාම.. J කොහොම කොහොමරි ඉතින් බෙනීට තමා ඔහුව අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ වුනාට ඉතින් තව අවස්තාවක ඔහු නැතිත් වෙනවා. අනිත් කල්ලියේ ක්‍රියාකලාප නිසාත්.කෝනර් වොට්ස් පැනගන්න හදන නිසාත්.ඉතින් අවසානෙට බලාගන්න පුළුවන් ඔයාලට වික්ටර් වොන්ග් කියන්නේ කවුද ඔහුද ජාවාරම් කරු කියලා. මම පොඩි පොඩි තැන් කීපයක් තමා මම ඔය ඔයාලට කිව්වේ.
ඉතින් මම ආරධානා කරනවා මේ ෆිලුම රසවිදින්න කියලා.එහෙනම් තවත් සුපිරි ෆිලුමකින් හමුවෙන්නම්.
ජය වේවා!!!
Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Skiptrace.2016.720p.WEB-DL.850MB.MkvCage
Skiptrace.2016.720p.BluRay.x264.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
15,582 downloadsDownload Skiptrace.2016.Br_.Baiscopelk.com_.rar65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
66 comments
sanka
uditha
tnq bro
gd luckKolitha
Thanx....
Eranga Sandaruwan
ජැකී චෑන් ගෙද?? ඒනම් අනිවා බානවා..
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා......indika
thanks dr..... im watching
NIRO
thnx machan
Kavindu
tnx tnx enkam balan hitiye
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Ishan Madusha
ස්තුතියි සහෝ
Malinda
හැට පැන්නත් වැඩ දාන ජැකා.
ishan
niyamai bro..
thisal
උප සිරැසියට බෝම ස්තූතියි
sammika
thankssssssssssssssssssss forrrrrrrrrrrrrrrrrrrrrrr theeeeeeeeeeeeeeeeeee subbbbbbbbbbbbbbbb..........!!!
අසිත
elama thanks
loku malli
Patta,..
sam
Thanks
Nilupul Anuruddhake Perera
thanx sub akata.obata jaya.
Imila Umeshan Amarasinghe
eLA eLA.... tHANX..................
Nilupul Anuruddhake Perera
meka bagena sathiyak wenawa.ath baluwe ne,dan danna sinhalenma balanna puluwan oyala nisa.man aluth film2 download kala,puluwannam sub akak denna.patta film 2,
'KILLIN SALAZAR"(steven siegle,luke),aneka IN THE NAME OF BEN HUR"
thanx,obata jaya.Gima
Film eka bawa site eka kiyppnko
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴දිනේෂ් අකලංක
සබ් එකට බොහොම ස්තුතී සහෝ... සුපුරුදු පරදි BR RIP එනකම් ඉන්නවා... :-D ජයවේවා!!!
Jack
Patta machan.
aniwa balana ekak.
Thnx Sub ekara.
jayawewa.Kulanjana Maduranga
niayamai…aniwa balanna ona filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Harsha
Thanks mcn. man aasama porak Jakie Chan.
LAKSHAN
සබ් එකට බොහොම ස්තුතී සහෝ
Udara Damith B\K
බොහොමත්ම ස්තුතියි
pramuk
thanxxx................
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........
pamuditha
thank you very much mchn
sangeeth srimal
Thanks bn
Madhuranga
Machan Hash eka hari link eka hari dapako bn... :(
chaminda
ela kollo
Dilu
ජැකී නම් එළ තමා,දිගටම ලියන්න...
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“පැතුම් චතුරංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ
මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Akalanka
Thnx Brooo...
ravi
meaka download karanna link ekak dannakooo sub ekata bohomaa thnxxxxxxxxxxxxxxxxxxx broooooooooo
silent$
Thanxxxxxxxxxx
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulanga
Thanks
Isuru Ishara Sankalpa
thanks bro
Lasith Anuradha
bro, oyage wada nam kiyala wadak na.. uba nattan aluten ena film walin wadakuth na.. supiri aah... digatama karagena yanna... ubalata jaya.. godak isthuti...
Gayan Wickramasinghe
bluray ආවා සහෝ
podi kassa
BR update eka oneee
sahan
brip update plz
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….පැතුම් අතුකෝරල
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴Tharindu Athukorala
thank you...jaya wewa..:D
Rumesh Nilantha Jayaweera.
෴෴thanks bluray update෴෴
Rumesh Nilantha Jayaweera.
෴෴ All-Star Superman (2011) sub dennna lipiyak witharaai thiyenne෴
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx machan....!!!