Watch Trailer

Skiptrace AKA Jue di tao wang (2016) with Sinhala Subtitles | ජැකී චෑන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අලුත් PC අලුතෙන්ම ආයේ වැඩ ඇල්ලුවා. මාස දෙකකට විතර පස්සේ තමා සබක් කරන්නේ. ඉතින් ආපහු පටන්ගන්න කියල බලද්දී තමා මේ ෆිලුම හම්බුනේ. ඉතින් මේක සුපිරි ෆිලුමක් වගේ තේරුණා නිසා සබ කොටන්න ඕනේ කියලා හිතුනා. ටික දවසක් ගියා වැඩේට. කොහොමහරි ඔන්න කොටගෙන අද තමා ඉවර කරේ. ඉතින් මේ ෆිලුම ගැන කියනවානම අපි…

Skiptrace 2016

ඔන්න එහෙනම් අලුත් PC අලුතෙන්ම ආයේ වැඩ ඇල්ලුවා. මාස දෙකකට විතර පස්සේ තමා සබක් කරන්නේ. ඉතින් ආපහු පටන්ගන්න කියල බලද්දී තමා මේ ෆිලුම හම්බුනේ. ඉතින් මේක සුපිරි ෆිලුමක් වගේ තේරුණා නිසා සබ කොටන්න ඕනේ කියලා හිතුනා. ටික දවසක් ගියා වැඩේට. කොහොමහරි ඔන්න කොටගෙන අද තමා ඉවර කරේ. ඉතින් මේ ෆිලුම ගැන කියනවානම අපි කවුරුත් දන්නා කියන සුපිරි බුවෙක් තමා රගපාන්නේ.වෙන කවුද ඉතින් ජැකී චෑන් තමා. මම හිතන්නේ හුග කාලෙකින් තමා ඔහුගේ ෆිලුමක් එලියට ආවේ. මේක ර්ලීස් වෙන්නේනම් සැප්තැම්බර් 2 වෙනිදා. ඒත් එක්කම මේකේ හොද කොපියකුත් මුදා හැරලා තිබ්බා ඒ දවසේදීම වගේ. IMDb දර්ශකයේ අගය 5.8 වගේ සදහන් වෙලා තියෙන මේ ෆිලුම පැය ඒකයි විනාඩි 47ක් පුරා දිවෙන ක්‍රියාදාම සහ කොමඩි පැත්තට බර සුපිරිම සුපිරි ෆිලුමක්. ඉතින් ෆිලුම ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො…

ඉතින් මේ කතාව දිවෙන්නේ එක වික්ටර් වොන්ග් කියන ජාවාරම් කාරයෙක් වටා. ඔහුව අල්ලගන්න දරන වෑයමකදී බෙනී සහ ඇයගේ හවුල්කරුවන්ට  ඔහු තමා ජාවාරම් කරු කියා සාක්කි හොයා ගන්න බැරිවෙනවා. ඒ වගේම බෙනී මාස ගානකට වැඩ තහනමකට වගේ දෙයකට ලක්වෙනවා. ඒ අතරතුර තව පුදගලයෙක් සම්බන්ධ වෙනවා මේ කතාවට කෝනර් වොට්ස් කියලා ඇමරික්නානුවෙක්. ඔහුගේ යම්කසි සිදුවීමක් නිසා වික්ටර් වොන්ග් කියන කෙනා ඔහු පසුපස පන්නනවා. (හේතුව ඔයාලට කතාව මැදදී දැනගන්න පුළුවන්). ඒ සිදුවීම අතරතුර සිද්දවෙන දෙය නිසා බෙනීට ත් යම් කාර්යක් පැවරෙනවා ඔහුව අල්ලගන්න.ඒවගේම තව රුසියානු කල්ලියක් විසිනුත් කෝනර් වොට්ස් පස්සේ පන්නනවා. කොහොමද තුන් ගොල්ලොම ඒකට සෙට් උනාම.. J කොහොම කොහොමරි ඉතින් බෙනීට තමා ඔහුව අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ වුනාට ඉතින් තව අවස්තාවක ඔහු නැතිත් වෙනවා. අනිත් කල්ලියේ ක්‍රියාකලාප නිසාත්.කෝනර් වොට්ස් පැනගන්න හදන නිසාත්.ඉතින් අවසානෙට බලාගන්න පුළුවන් ඔයාලට වික්ටර් වොන්ග් කියන්නේ කවුද ඔහුද ජාවාරම් කරු කියලා. මම පොඩි පොඩි තැන් කීපයක් තමා මම ඔය ඔයාලට කිව්වේ.

ඉතින් මම ආරධානා කරනවා මේ ෆිලුම රසවිදින්න කියලා.එහෙනම් තවත් සුපිරි ෆිලුමකින් හමුවෙන්නම්.

ජය වේවා!!!

Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.

Skiptrace (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Skiptrace.2016.720p.WEB-DL.850MB.MkvCage

Skiptrace.2016.720p.BluRay.x264.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

15,582 downloadsDownload Skiptrace.2016.Br_.Baiscopelk.com_.rar65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

15,582 downloadsDownload Subtitles65 KB

66 comments

  1. sanka

    thanx machan....!!!

  2. uditha

    tnq bro
    gd luck

  3. Kolitha

    Thanx....

  4. Eranga Sandaruwan

    ජැකී චෑන් ගෙද?? ඒනම් අනිවා බානවා..
    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා......

  5. indika

    thanks dr..... im watching

  6. NIRO

    thnx machan

  7. Kavindu

    tnx tnx enkam balan hitiye

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  9. Ishan Madusha

    ස්තුතියි සහෝ

  10. Malinda

    හැට පැන්නත් වැඩ දාන ජැකා.

  11. ishan

    niyamai bro..

  12. thisal

    උප සිරැසියට බෝම ස්තූතියි

  13. sammika

    thankssssssssssssssssssss forrrrrrrrrrrrrrrrrrrrrrr theeeeeeeeeeeeeeeeeee subbbbbbbbbbbbbbbb..........!!!

  14. අසිත

    elama thanks

  15. loku malli

    Patta,..

  16. sam

    Thanks

  17. Nilupul Anuruddhake Perera

    thanx sub akata.obata jaya.

  18. Imila Umeshan Amarasinghe

    eLA eLA.... tHANX..................

  19. Nilupul Anuruddhake Perera

    meka bagena sathiyak wenawa.ath baluwe ne,dan danna sinhalenma balanna puluwan oyala nisa.man aluth film2 download kala,puluwannam sub akak denna.patta film 2,
    'KILLIN SALAZAR"(steven siegle,luke),aneka IN THE NAME OF BEN HUR"
    thanx,obata jaya.

    1. Gima

      Film eka bawa site eka kiyppnko

  20. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

  21. දිනේෂ් අකලංක

    සබ් එකට බොහොම ස්තුතී සහෝ... සුපුරුදු පරදි BR RIP එනකම් ඉන්නවා... :-D ජයවේවා!!!

  22. Jack

    Patta machan.
    aniwa balana ekak.
    Thnx Sub ekara.
    jayawewa.

  23. Kulanjana Maduranga

    niayamai…aniwa balanna ona filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  25. Harsha

    Thanks mcn. man aasama porak Jakie Chan.

  26. LAKSHAN

    සබ් එකට බොහොම ස්තුතී සහෝ

  27. Udara Damith B\K

    බොහොමත්ම ස්තුතියි

  28. pramuk

    thanxxx................

  29. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........

  30. pamuditha

    thank you very much mchn

  31. sangeeth srimal

    Thanks bn

    1. Madhuranga

      Machan Hash eka hari link eka hari dapako bn... :(

  32. chaminda

    ela kollo

  33. Dilu

    ජැකී නම් එළ තමා,දිගටම ලියන්න...

  34. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  35. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “පැතුම් චතුරංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ

    මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  36. Akalanka

    Thnx Brooo...

  37. ravi

    meaka download karanna link ekak dannakooo sub ekata bohomaa thnxxxxxxxxxxxxxxxxxxx broooooooooo

  38. silent$

    Thanxxxxxxxxxx

  39. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Dulanga

    Thanks

  41. Isuru Ishara Sankalpa

    thanks bro

  42. Lasith Anuradha

    bro, oyage wada nam kiyala wadak na.. uba nattan aluten ena film walin wadakuth na.. supiri aah... digatama karagena yanna... ubalata jaya.. godak isthuti...

  43. Gayan Wickramasinghe

    bluray ආවා සහෝ

  44. podi kassa

    BR update eka oneee

  45. sahan

    brip update plz

  46. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

  47. පැතුම් අතුකෝරල

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  48. Tharindu Athukorala

    thank you...jaya wewa..:D

  49. Rumesh Nilantha Jayaweera.

    ෴෴thanks bluray update෴෴

  50. Rumesh Nilantha Jayaweera.

    ෴෴ All-Star Superman (2011) sub dennna lipiyak witharaai thiyenne෴

Load more comments