කොහොමද යාලුවනේ මං අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ ඔක්තෝම්බර් 25 දින නිකුත් Skylines triology සෙට් එකේ අන්තිම ෆිලුම ඒ කියන්නෙ Skylines (2020) චිත්‍රපටයේ උපසිරැසියයි.මේ චිත්‍රපටයට කලින් ඒ කියන්නේ, Skyline (2010), Beyond Skylines(2017) වගේ සුපිරි සිනමා සිත්තම් දෙකක් ආවා.මේ චිත්‍රපටයෙන් තමා මේ චිත…

කොහොමද යාලුවනේ මං අද අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ ඔක්තෝම්බර් 25 දින නිකුත් Skylines triology සෙට් එකේ අන්තිම ෆිලුම ඒ කියන්නෙ Skylines (2020) චිත්‍රපටයේ උපසිරැසියයි.මේ චිත්‍රපටයට කලින් ඒ කියන්නේ, Skyline (2010), Beyond Skylines(2017) වගේ සුපිරි සිනමා සිත්තම් දෙකක් ආවා.මේ චිත්‍රපටයෙන් තමා මේ චිත්‍රපට මාලාව හරි අවසානයක් දකින්නේ.

මේ චිත්‍රපටය ගැන කිව්වොත් Liam O’Donnell මහතා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.නිර්මාණය කල සමාගම වෙන්නෙ Vertical Entertainment සමාගම.Lindsey Morgan,Jonathan Howard, Daniel Bernhardt වැනි නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය IMDB දර්ශකයේ ලබා ඇති අගය 5.2 ක්.කුණු තක්කාලි දර්ශකයේ ලබා ඇති අගය 47% ක්.

මුලින්ම කියන්න ඕනි මේ කතාව බලන්න කලින් ෆිල්ම් දෙක බලන්න ඕනිම නෑ.මොකද චිත්‍රපටයේ පලවෙනි විනාඩි 10 ඇතුලත පලමු චිත්‍රපට දෙකේ කතාව පිළිබිඹු කරනවා.

කතාවේ වෙන්නෙ මේකයි මුලින්ම පෘථිවියට ආපු පිටසක්වල ප්‍රහාරයේදි ආපු හාවෙස්ටර්ස් කියන පිරිසෙන් පෘථිවි ජීවින් එක්ක මිත්‍ර කමක් ඇති කරගන්න නියමුවෝ සමත් වෙලා තියෙනවා.ඒත් කොහොමින් හරි මේ නියමුවෝ ආයෙත් නරකට හැරෙනවා.ඉතින් ඒක නවත්තන්න මේ පිටසක්වල බලය ශරීරයේ තියෙන රෝස් ඇතුලු පිරිස කොබෝල්ට් එක කියලා ග්‍රහලෝකයකට ගමන් කරනවා.ඔහොම තමයි කතාවේ වෙන්නෙ.මං ඉතින් වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. එහෙම කිව්වම වැඩක් නෑනේ.

පා.ලි:- පළවෙනි චිත්‍රපට දෙක බලලා නැත්තම් මේක මතක තියාගන්න රෝස්ට පිටසක්වල බලයන් තියෙනවා. නියමුවන්ට තියෙන්නෙ රතු ඇස් ඒ කියන්නෙ මිත්‍ර පාර්ශවය.ඒ ඇස් නිල් පාටට හැරුණම මේ කට්ටිය නපුරු වෙනවා.ඉතින් පිටසක්වල චිත්‍රපට පිලිබද වැඩි උනන්දුවක් තියෙන අය ඉන්නවනම් මේ චිත්‍රපටය එයාලට වෙන්වෙච්ච එකක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

15,066 downloadsDownload Skylines-2020-Blu-Ray.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

15,066 downloadsDownload Subtitles75 KB

33 comments

  1. Praneeth

    Thank you

  2. Anonymous

    Thanks bro
    Keep it up

  3. indika75

    thanks..

  4. Anonymous

    ado ftt bn ela ..thnks

  5. MAALNATH

    Thanks ..............good luck ..............

  6. Induru

    Good

  7. tharidu16

    THANKS MACHI

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  10. Nilush Angana

    Sub ekata thanx

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  12. kevin D...

    Thanks...

  13. Sachintha Benat

    Thanks for the sub man. Keep it up❤

  14. Anonymous

    thank you

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Prabodha Jayakody

    Thanks...

  17. Prabodha Jayakody

    Thanks.

  18. UDARA DAMITH

    suba aluth awuruddak
    kalin ewabalala thiyee

    1. Yasiru

      Thanks bro

  19. Anonymous

    tnx 4 the sub. jaya wewa

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  22. Heshara

    Sub ekata thanks bro.

  23. ediya

    thanks for sub ...

  24. lakshan

    thanks brooooooooooo

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  26. Dewadithya

    Thanks for sub!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Harshana Atapattu

    Tanx for sub machan

  29. ඔයාගෙ K

    . □□ □□□
    □■■■□■■■■□
    □■■■■■■■■■□
    □■■■■■■■■□
    □■■■■■■■□
      □■■■■■□
      □■■■□
       □□  
    。   /  ☆+
     ☆。/
       / 
      /
      (  +☆
      \    。
       \
        )
       /
    。  / I しoνe..
      /   yoυ♡
       ♡
      \●/
       ■
       ||
    ^''^''^''^''''^''^''^''^''
    ගැම්මක් සුදාත්ති

  30. chinthaka.max4

    thankx machan

  31. Anonymous

    1080p sub ok - THANKS

  32. Madushan

    Spark life 2023 subtitle dennako