Watch Trailer

Superintelligence (2020) Sinhala Subtitles | මනුෂ්‍යත්වයේ නාමයෙන් ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. 2020 නොවැම්බර් වල ආපු ෆිල්ම් එකක්. Superintelligence කියන්නේ මේ කෘතීම බුද්ධියත් එක්ක සම්බන්ද කතාවක්.මේකේ ඉන්නවා අපි හැමෝම දන්න කියන ජේම්ස් කෝර්ඩ්න්, Peter Rabbit එකේ පීටර්,මතකනේ. ඒවගේම තමයි එයා ගොඩක් ජනප්‍රිය ටීවී හොස්ට් කෙනෙක්.ෆිල්ම් එක…

කොහොමද යාලුවනේ… තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. 2020 නොවැම්බර් වල ආපු ෆිල්ම් එකක්. Superintelligence කියන්නේ මේ කෘතීම බුද්ධියත් එක්ක සම්බන්ද කතාවක්.මේකේ ඉන්නවා අපි හැමෝම දන්න කියන ජේම්ස් කෝර්ඩ්න්, Peter Rabbit එකේ පීටර්,මතකනේ. ඒවගේම තමයි එයා ගොඩක් ජනප්‍රිය ටීවී හොස්ට් කෙනෙක්.ෆිල්ම් එකේ කැරොල්ගේ චරිතෙට පන පොවන්නේ මෙලීසා මැකාර්ති. කොමර්ඩි පැත්තට ටිකක් බර නිලියක්.මේ ෆිල්ම් එකත් කොමඩි පැත්තට යන නිසා එයාගේ ර්ගපෑම කතාවත් එක්ක නියමෙටම ගැලපිලා යනවා.බොබී කැනවෙල් බෙන් ෆැල්කන් වගේ අයත් මේකේ රංගනයෙන් දායක වෙලා තියනවා. IMDb එකේ 5.3ක අගයක් ලබාගෙන තියන මේ චිත්‍රපටිය මට හිතෙන විදියට අද කාලෙට ගැලපෙනම තේමාවක් තමයි අරන් තියෙන්නේ.තාක්ෂණය සහ මනුෂ්‍යත්වය!

විසිවන සියවසේ නව සොයාගැනීමක්නේ මේ කෘතීම බුද්ධිය (AI) කියන්නේ. උදේ පාන්දර නැගිටින කොට ඔයාගේ මුලු ගෙදරම AI කෙනෙක් අත්පත් කරගෙන තිබ්බොත්,මොන වගේ හැගීමක් දැනෙයිද ඔයාලට?එහෙම ආපු AI ඔයාට සිතූ පැතූ සම්පත් දුන්නොත්? ඩොලර් බිලියන ගනන් ඔයාගේ ගිනුමට වැටෙද්දී එයා කියන ඕනම දෙයක් ඔයා කරනවනේ දෙපාරක් හිතන්නේ නැතුවම.එතනින් නවතින්නේ නැතුව ඔයාට සුපිරි වාහනයක් ටෙස්ලා එකක් වගේ, සුපිරි ගෙයක් තව ඉල්ලන ඕන දෙයක්. මේ හැමදේම වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නේ පුන්චි දෙයයි. මනුෂ්‍යත්වය පෙන්නන්න.මනුෂ්‍යත්වය රැකගන්න උදව් කරන්න.පුලුවන් වෙයිද කරන්න.මනුෂ්‍යත්වය කියන්නේ මොකක්ද කියලා දැන් කල්පනා කරන්න එපා.අපි දන්නෙම නැතුව තාක්ෂණේ අපිව ගිලගෙන නිසා අපි මිනිස්සු කියන එකත් අපිට අමතක වෙලා ගිහින්.ඒ ගැන ආය වෙනම කියන්න ඕන නැහැනේ!

ඉතින් මේ AI කැරොල්ට අන්තිමට මොනවා කරයිද.මේ AI හොද කෙනෙක්ද නරක කෙනෙක්ද, අවසානයේ මනුෂ්‍යත්වය බේරගන්න පුලුවන් වෙයිද? මේව දැනගන්න ෆිල්ම් එක බලන්නකෝ. හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,081 downloadsDownload Superintelligence-2020.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

JAAL

Subtitles

4,081 downloadsDownload Subtitles69 KB

20 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් ගංගාජල්

  2. Supun Kaushalya

    තතෑන්ක්ස් ගංගාජල්

  3. MAALNATH

    Thanks ............good luck ............

  4. jagath55

    Thanks

  5. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  6. Anonymous

    thank you

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  8. Maxx

    Thanks ....

    1. Maxx

  9. kumara 123

    elaaaaaaaaaa

  10. UDARA DAMITH

    maruuuuuuuuuuuuuuuuu

  11. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  12. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  13. Udaya Fdo

    Thank you

  14. Anonymous

    ඉදිරියටත් මේ වගේ සුන්දර දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  15. Pramukmili

    Thanxxxxxxxxxxxx bro...................

  16. Pramukmili

    Thanxxxxxxxxxxxx sis...................

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Malith Samarawickrama

    Thanks sub ekata.

  19. Sahan Gayantha

    thanks a lot JAAL sub ekata