එන්.විජිත අසංක වන මගේ හතලිස් නම වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2017 අප්‍රේල් මස තිරගත වීම ඇරඹුනු නවතම Animation, Adventure, Comedy වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා ත…

එන්.විජිත අසංක වන මගේ හතලිස් නම වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2017 අප්‍රේල් මස තිරගත වීම ඇරඹුනු නවතම Animation, Adventure, Comedy වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kelly Asbury නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
චිත්‍රපටිය නිකුත් වෙලා දින 3 ක් විතර වුනා. මෙච්චර කල් තිබිලා හරියටම මං ට්‍රිප් එකක් යන්න දාගත්ත ගමන්මයි මේකත් රිලීස් වුනේ. ඒ කියලා ගමන කල්දාන්නත් බෑනෙ. ඉතිං කොහොම හරි යන ගමන් බස් එකේදියි හෝටලේදියි ටයිප් කරලා තමයි මේක ඔයාලට දෙන්නෙ. ඉතිං පොඩ්ඩක් විතර පරක්කු වුනා නම් සමාවෙන්න. හරි දැන් කථාව පැත්තට හැරෙමු. ස්මර්ෆ්ලා නම් කුඩා නිල්පාට ජීවීන් කොට්ඨාශයක් ඇසුරෙන් තැනුනු මේ චිත්‍රපටියට පෙර The Smurfs (2011), The Smurfs 2 (2013) නමින් තවත් චිත්‍රපටි දෙකක් නිකුත් වෙලා තියෙනවා. මේක බලන්න කලින් ඒ 2 ත් බලන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේකෙ කථාව වඩා පැහැදිළි වෙනවා. හැබැයි ඒවා නොබැලුවා කියලා මේ චිත්‍රපටියෙ රස වින්දනයට නම් බාධාවක් නැහැ. සබ් එක ඉක්මනට ඔයාලට දෙන්න ඕනෙ නිසා දීර්ඝ ලිපියකට යන්නෙ නැහැ. මේක ස්මර්ෆ් ගමේ ඉන්න එකම ගෑනු ස්මර්ෆ් ගැනයි. ඒත් එයා ඇත්තටම එකම ගෑනු ස්මර්ෆ්මද කියල මේ චිත්‍රපටියෙදි දැනගන්න ලැබෙනවා. ඒක දැනගන්න නම් කරන්න ඕනෙ දේ ඔයාල දන්නවා.
මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. එහෙනම් මගේ උපසිරැසි අර්ධ ශතකයත් එක්ක ඉක්මනින්ම හමුවෙමු.
එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent links.
Smurfs.The.Lost.Village.2017.720p.BluRay.x264-DRONES
16,848 downloadsDownload Smurfs-The-Lost-Village-2017-BR.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
53 comments
DG
Soori
උපසිරැසියට බොහෝම ස්තුතියි විජිත අසංක සහෝ....!
බ්ලූ-රේ එකක් ආවම තමා බලන්නේ.Sandheep
Saba supiri saho..
mindika
Thanks !!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dhanushka
Thankss bro very much...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
br එනකම් ඉදලම බලනවා.ජය වේවා!Thusitha Madanayake
thanks brooo.........
thisal
බොහොම ස්තුතියි.....
lalith
White Chicks (2004) comedy movie ekata subtitles hadapanko macho
Gayan
American gods tv series ekata sub dendooo.plz... Anybody
Tharindu
film eka mona web site ekenda downlord kr ganne
Sanindu Lakkitha
http://baiscopedownloads.com
Tama meke film eka dala ne machan. Ada hawasa balahan. Aniwa meke danawa film eka!
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::tharindu
film eka kohenda gaththe bro
Udara Damith B/K
thawa ekai
madu
Thank you
Nelson
Good Work, Thanks Friend!
Raveesha Sandamin
Sub ekata thanx ahh....
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.කෞෂාන් පියුමන්ත
සබට තෑන්ක්ස් බොක්ක
Udara Cooray
Thank you
Isuru Malaka
Thanks...
Chalana
thnx bro but BR update one...
Salith
Tnqu bro...
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ravin Laksitha
සුපිරි වැඩක් සහෝ bluray එකටම update කරලා දැම්මනං තවත් මාරු........කොහොම උනත් බොහෝම ස්තුතියි sub ඒකට ජය වේවා .........
Lahiru Dayan
බොහොම ස්තූතියි Bro Update එකට. 50 ට සුපිරි ෆිලුමක් දෙන්න. දිගටම සබ් කරමු. ජය වේවා.!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
උපසිරසිය br update කලාට ස්තූතියි සහෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
chin
ela ela sahoo
Bhanuka
Br eka enakan balan hitiye..,thnax for sub mc...,
Chami.S
Thanks..
Thanusha
Thanks bro
Bhagya
thanks
gihand
Balles season 2 eke sub hadala denna puluwanda
gihand
Ballers s2
domb alex
Thank You machn Sub ekata
ashan alnkanath
thanks............................................
Nishon Jey
බොහොම ස්තූතියි Bro Update එකට. 50 ට සුපිරි ෆිලුමක් දෙන්න. දිගටම සබ් කරමු. ජය වේවා.!!! :D
Suu
තෑන්ක්ස් සහෝ.....දිගටම කරමු...ජයෙන් ජය.......
Nuwan srilal
Supiri mcn thanks sub akata
ishanka
Pls help me hurry..... mage phone eka GR5 2017 ekak eketa sinhala subs download karama " no method open" kiyla watenawa film eka balantakota sub attach wenne na ai e ????
shanaka
ela..thanks
rasara
උපසිරැසියට බොහෝම ස්තුතියි
gayath indeepa
Thanks bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
HummerDanu
thanks bro
chanuka_rox
සිංහල උපසිරස thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

bohoma sthuthi saho