ඔන්නෙ යාලුවනේ මම උණු උණුවෙම මගෙ 2වෙනි සබ් එකත් අරන් ආවා……. තරිදු සහෝදරයා (විකියා) මාර සපෝට් එකක් දුන්නා මේ සබ් එක කරන්න. ෆිල්ම් එකයි, සබ් ෆයිල් එකයි තෝරලා දුන්නෙත් එයාමයි. මට තියෙන පුදුමේ කොයිවෙලාවේ බැලුවත් පොර online ඉන්නේ කොහොමද කියන එකයි. මේ පාර නම් අරන් ආවේ පට්ට Action / Crime යටතේ වර්ග කරලා ති…

ඔන්නෙ යාලුවනේ මම උණු උණුවෙම මගෙ 2වෙනි සබ් එකත් අරන් ආවා……. තරිදු සහෝදරයා (විකියා) මාර සපෝට් එකක් දුන්නා මේ සබ් එක කරන්න. ෆිල්ම් එකයි, සබ් ෆයිල් එකයි තෝරලා දුන්නෙත් එයාමයි. මට තියෙන පුදුමේ කොයිවෙලාවේ බැලුවත් පොර online ඉන්නේ කොහොමද කියන එකයි.
මේ පාර නම් අරන් ආවේ පට්ට Action / Crime යටතේ වර්ග කරලා තියෙන චිත්‍රපටියක්. මේකට IMDB අගය 6.8 ලැබිලා තියෙනවා (ආයිත් ඉතින් කියන්න දෙයක් නැහැනේ). ඒත් මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල.
කථාව පැත්තට හැරුනොත්, JR කියන්නේ වයස 19ක පොඩි කොලු ගැටයෙක්, මිනිහා සුළු වරදකට මාස 6කට හිරේයනවා. එතනදි තමයි මෙයාට අදුනගන්න ලැබෙන්නේ බ්‍රෙන්ඩන්ව. JR ට හිරේදි පොඩි ප්‍රශ්නයක් එනවා, මේ ප්‍රශ්නයට බ්‍රෙන්ඩන් උදව් කරනවා. හැබැයි මිනිහා උදව් කරන්නේ එයාටත් තවත් උදව්වක් බලාපොරොත්තුවෙන්.ඔන්න මෙතන ඉදන් JR ට බ්‍රෙන්ඩන්ගේ පදේට නටන්න වෙනවා. චිත්‍රපටිය පටන්ගන්නේ මෙතන ඉදලා කිව්වොත් හරි.
බ්රෙන්ඩන්ගේ ඊලග ප්ලෑන් එක තමයි රත්තරන් ගොඩක් මංකොල්ලකන එක. මෙතන ඉඳන් වෙන්නේ හොද හොද සෙල්ලන්…. සුපිරි මයිඩ් ගේම් එකක් තියෙන්නේ. කාටවත් කවුරුත් විස්වාස නැහැ.
මේගොල්ලෝ රත්තරන් හොරකන් කරයිද? ප්ලෑන් ඒකේ විදිහට වැඩේ වෙයිද? මොනවගේ අකරතැබ්බ වලට මුහුණදෙන්න වෙයිද කියල බාගෙනම බලන්නකො.බාගත්තාට කමක් නැහැ, පොඩි Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා……(මොකද ඒකෙන් ලැබෙන හිතේ සතුට කියලා නිමකරන්න බැහැ)
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
525 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
0F698E7BF4EF41BD48E9E3FA1015303FE9D69E03800 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
F1E1461A7EF8FEC738028C7A5CAB9262195E12DA814 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
A967DEB018816ED06B05D07815A03C4E7E35F63B1.65 MB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
A61EA44C77E0D9D59F57CA5ECAC3178836A531BE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,612 downloadsDownload Son.Of_.A.Gun_.2014.zip185 KB
Subtitles by
ධණුක කෞශල්‍ය
Subtitles
82 comments
chamara southern
kasun
niyamai yaluwa...
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
නලින් පෙරේරා
ස්තුතියි ධනුක සහෝ..
ජය වේවා!
Pasindu
Thanks hodeee.........onna ehenam math bawa.katawa supiriyata athine
ධනංජය
Sub එකට තැන්ක් වේවා.ඉදිරියට එන හැම Film එකකටම Direct link දෙන්න පුළුවන්නම් අගය කරනවා . Baiscopelk team එකට සුප පැතුම් ...
shiwantha
Patta filumak wage mchnla. Onna download wenta demma
me
Thanks
Dhana
තෑන්ක්ස් මචන් සබ් එකට , දිගටම ඔහොම සබ් කරගෙන යමු,, ඩිරෙක්ට් ලින්ක් එක දෙන එක නං ගොඩක් වටිනවා මචං
darshana
onna mamat banna damma. sub ekta thanks
SaDuN dAnUsHkA
නියම කතාවක් වගේ
උපසිරැසියට බොහොම ස්තුතියිධනා
බොහොම ස්තුතියි සදුන් සහෝ...........
Sach
සබට තුති සහෝ !!!!!
සමීර චතුරංග
නියමයි මලයා.
නියම එකක් වගේ.
වෙලාවක බලන්නම්කෝ.
සුබපැතුම්!!ධනා
ස්තුතියි සමීර සහෝ......
chameera
Ela supiri 1k vgeee
Sameera
Thanks...
Dhanushka
gindara. tnx..
Prabath
Thanks bro, nice story.
Good luck.thisal
අනිවා බානවා 720 ම තැන්ක්ස් සබට
Kulanjana Maduranga
niayamai…thanks DANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
mano
thanks kollo mahansi wela oyala karana me wadeta
ruwan kasun
Thanks saho...niyama wedak....
Bobby
Happy new Year.
pathum
ela...................
Jack
අඩේ නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
දිගටම වැඩේ කරන්න.
ජය.ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බෑමක් තමයි.
ජය වේවා. !bryan Mclean
supiri saho bohoma sthuthi subata bhoma sthuthi.filumath suppa
tikiri
පට්ට කොර
“චූටී මල්ලි”
එල මචන්
හොදා වගෙ
දිගටම කරමු
සබට තුති
ඔබට ජය....hetti
THANKS BRO...!!
අමිත් ධනංජය
BR කොපියක් නැති වෙයිද මචං ?
dhana
thama naha machan.... apu gaman update karanava.
kanthaDLA
සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!praneeth
happy new year.
thanks for sub.Nicol Vishan
සබ් එකට තැන්ක්ස්..හොද කොපියක් ආව ගමන් බානවෝ.... :D
වරුණ රංගජිත් (වරූ)
සුපිරි ධනුක
එල
ජයසුපුන් ප්‍රමෝද්
එල ෆිලුමක් වගේ.
සබ් එකට ස්තුතියි. තවත් හොඳ සබ් ගේමු.
ජයෙන් ජය.!sam
happy new year.
tharindu
PATTA MACHO,ME VAGE KORA WENA EWA DANNA VADI VADIYEN.JAYAWEVA
lakshan
බොහෝම ස්තූතියි සබට
Nelson
Good Post Friend, Thanks!
kavi
sub ekata godak sthuthi danuka .suba aluth awruddak wewa !!!!!!!!!!!!
supun
thankx very much. thawath subtitles denna oyage danuma wadi wewa!
Imankar
thanks ah
daminda
බොහොම ස්තුතියි!!!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ධනංජය
ලැබුවා ඌ නව වසර බයිස්කෝප් අඩවියේ සියලුම දෙනාටත්.මෙම උපසිරැස ලබා දී ඇති සහෝදරයාටත් සාමයෙන් සතුටින්
පිරි සුභ නව වසරක් වේවා.patta pata pata
පොඩි අවුලක් සහෝ, "ලැබුවා ඌ" නෙමෙයි නේද?
indika
බොහොම ස්තූතියි සහෝ……
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..inusha maduranga
niyamay machooooo.....
JE
patta sahoo !!! ;)
Laksh!tha
Thanks Bro...!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

THANKS DANUKA MALLI , EHENAM MAMA FIRST , JAYA WEWA ......