Watch Trailer

Eeda (2018) Sinhala Subtitles | ආදරය හා දේශපාලනය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා. 2018 ජනවාරි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. Malayalam Romantic ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ. IMDB 7.5 ක ඉහළ අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. මේකේ රංගනයෙන් දායක නලුවා වෙන්නෙ Shane nigam. නිළිය තමයි Nimisha sajayan. මේ දෙන්නා මලයාලම් ෆිල්ම් ගොඩක රගපාලා ත…

ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා. 2018 ජනවාරි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. Malayalam Romantic ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ. IMDB 7.5 ක ඉහළ අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. මේකේ රංගනයෙන් දායක නලුවා වෙන්නෙ Shane nigam. නිළිය තමයි Nimisha sajayan. මේ දෙන්නා මලයාලම් ෆිල්ම් ගොඩක රගපාලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් අම්මු කියලා ගෑනු ලමයෙක් කෝච්චියෙන් ගෙදර එනවා. එයාව ගෙදර ගෙනියන්න දිනේශන් කියලා එයාගෙ නැදෑ අයියා කෙනෙක් එන්න ඉන්නවා. එයා ප්‍රාදේශීය දේශපාලඥයෙක්. මොකක්ද ප්‍රශ්නයක් වෙලා එයාට මෙයාව ගන්න එන්න වෙන්නෙ නැ. ඉතින් අම්මුගෙ අම්මා කියනවා. එයාට ලග තියෙන නැන්දලගෙ ගෙදර යන්න කියලා. ඒකත් ටිකක් දුර තියෙන්නෙ.

මේ දෙබස අහන් ඉන්න වයසක කෙනෙක් එයා අදුරන කොල්ලෙක්ට කියනවා. අම්මුව නැන්දගෙ ගෙදරින් ගිහිල්ලා දාන්න කියලා. ඒ කොල්ලා තමයි නන්දු. වයසක කෙනා කිව්ව හින්දා නන්දු කැමති වෙනවා. නන්දු රස්සාව කරන්න තමයි මයිශූර් ඇවිල්ලා ඉන්නෙ. ඉතින් මේ ගොල්ලො බයික් එකෙන් යනකොට ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා.

නන්දු කොහොමද අම්මුව නැන්දලගෙ ගෙදරින් බස්සනවා. හවස දිනේශන් ඇවිල්ලා අම්මුව ගෙදර ගෙනියනවා. ඊටපස්සෙ උදේ අම්මු රෙදි වියන ලීලගෙ ගෙදර යන්නෙ. එයාගෙ ස්කෝලේ ව්‍යාපෘතියකට තොරතුරු රැස්කරන්න. මෙන්න එතන නන්දු ඉන්නවා. බලනකොට නන්දු අල්ලපු ගමේ. වැදගත්කම දේ තමයි මේ දෙන්නගෙම පවුල් දේශපාලනය කරනවා. ඒකත් එකම ප්‍රදේශයේ විරුද්ධ පක්ශ දෙකක.ඉතින් මේ දෙන්නගෙම ආදර කතාවට අනාගතයක් තියෙනවද කියලා බලන්න කතාව බලන්නම වෙනවා.

තවත් මලයාලම් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HD පිටපත් සඳහා වලංගු වේ.

3,088 downloadsDownload Eeda-2018.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,088 downloadsDownload Subtitles42 KB

31 comments

  1. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ ,, මලයාලම් වෙනුවෙන් ම කැපවෙන එකට විශේෂ ස්තූතිය..... එකෙන්ම ජය!!!!!!!!!!!

  2. widuranga

    elama brooooooo thanxxx

  3. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න සහෝ.....ජය වෙිවා....

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. rangika Kariyawasam

    අබේ නියමයි චතුවා. උබ සබ් මැෂිමක්. නියමයි බලන්න ෆිලුමක් නැතිව හිටියේ.ජය වේවා මචං..Koode ෆිලුමයි Naam එකටයි සබ දෙනවනම් ගොඩක් තුති වෙනවා සහෝ...ජය වේවා

  6. Kulanjana Maduranga

    patta ahhhh...malayalam filumak denakm balan hitiye...subata thanks saho...thawa malayalam film dennooo...jayen jaya...

  7. Sajiya99

    Thanks saho sub ekata

  8. himaruwan

    Apa wenuwen kapawena oba siyaludenatama jayama wewa..!

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. oshanda

    thanx sahoo..

  11. kasun sudangama

    thank you aiye prithviraj ge koode (2018),ranam (2018) film walata sub eka dennako plz

  12. Udararls

    elaaa....koode 2018 dapnko mchn

  13. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  14. mskbranda

    Thanks macho sub1kta.

  15. Aruna Amarasinghe

    THANKS

  16. akalanka1998

    THANK YOU

  17. nethula

    උපසිරැසියට ස්තුතියි සහෝ...❤️❤️❤️

  18. ශසිත් සඳරුවන්

    නියමයි සහෝ...
    මලයාලම් වලට වහ වැටුනු කෙනෙක් වගේ.. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
    ජයෙන් ජය.

  20. N_R

    Thanks..

  21. NuwanK

    Thank u bro..

  22. jogy isuru

    thanks

  23. MadhuBandara

    THANK YOU YALUWA...

  24. Bandarajbandara

    Thanks Broo

  25. nish47

    thanks machan

  26. dineshthilakasiri

    Thankz

  27. Lalani Maduwanthi

    Thank you bro

  28. dineshchamikaiddamalgoda

    ස්තූතියි...........!සබ් එකට ඇත්තටම ලස්සන කතාවක්

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Su

    thanks saho sub ekta...

  31. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.