Watch Trailer

Spy Kids 2: Island of Lost Dreams (2002) with sinhala subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-2 (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම මම කියන්නේ එකම එක දෙයය Happy New Year !!! ඒත් පරක්කු වුනාට සොරි යාළුවනේ, ඉස්කෝලෙයි පන්තිවල වැඩයි හින්දා තමයි. ඔන්න ඉතිං 2017 අවුරුද්දේදි මම දෙන පළවෙනි උපසිරැසිය තමයි මේ. 2016 අවුරුද්දත් ගෙවිලා ගියා, නිවාඩුවත් ගෙවිලා ගියා. දෙසැම්බර් මාසෙ බලන්න ගින්දර ෆිල්ම් 4ක් මම දුන්නා නේද? ඔන්න ඉති…

Spy Kids 2-Island of Lost Dreams (2002)

මුලින්ම හැමෝටම මම කියන්නේ එකම එක දෙයය Happy New Year !!! ඒත් පරක්කු වුනාට සොරි යාළුවනේ, ඉස්කෝලෙයි පන්තිවල වැඩයි හින්දා තමයි.

ඔන්න ඉතිං 2017 අවුරුද්දේදි මම දෙන පළවෙනි උපසිරැසිය තමයි මේ. 2016 අවුරුද්දත් ගෙවිලා ගියා, නිවාඩුවත් ගෙවිලා ගියා. දෙසැම්බර් මාසෙ බලන්න ගින්දර ෆිල්ම් 4ක් මම දුන්නා නේද? ඔන්න ඉතිං මම තවත් කතාවක් අරන් ආවා. මේ ස්පයි කිඩ්ස් කතා මාලාවේ 2වැනි එකයි. කලින් ඒවා බලන්න ඇතිනේ? හැබැයි ඉතිං පරක්කු වුනාට සමාවෙන්න! හැබැයි ඉතිං කතා කර කර ඉන්න බෑ. යන්න වෙනවා. සරලව කියන්නම්.

මේකෙදි ජූනිටයි කාර්මෙන්ටයි යුකාටා කියලා මෙහෙයුමක් තියෙනවා. මේකෙදි ඩොනගන්ගෙ ළමයි දෙන්නගෙන් එයාලට ගොඩක් කරදර වෙනවා. ඒත් පවුලේ අයත් එක්ක එයාලා ඒක විසඳනවා. කතාව බලන්නකෝ. මට ඉක්මනට යන්න ඕන. බායි. මම ඒළඟට ගේන්නේ සුපිරි හොල්මන් එකක්. බලාගෙන ඉන්න.

Spy Kids (2001) | අක්කගෙයි මල්ගිගෙයි වික්‍රමය

Spy Kids 2: Island of Lost Dreams (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Spy.Kids.2.Island.of.Lost.Dreams.2002.720p.BrRip.x264.YIFY
Spy.Kids.2.Island.of.Lost.Dreams.2002.1080p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

339 downloadsDownload Spy.Kids_.2.Island.of_.Lost_.Dreams.2002.Baiscopelk.com_.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යොමාල් සේනානායක

Subtitles

339 downloadsDownload Subtitles87 KB

13 comments

  1. Udara Damith B/K

    බොහොම ස්තුතියි

  2. Udara Damith B/K

    1

  3. අසිත

    elama saho thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. bratva

    Niyamai saho

  6. Chalana Rukshan

    thnx bro...

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. උසමහත විසබීඡ

    doctor strange sub eka dennakoooooooooooooooo

  9. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.......!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. gayashanhimantha

    yomal. mama gayya. sub ekata thanx

  13. HummerDanu

    thanks bro