Watch Trailer

Star Trek II: The Wrath of Khan (1982) with Sinhala Subtitles | තරු ගණදුර 2 – කාන් ගේ පලිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හතරවන උපසිරැසිය අරගෙන ආවා. මම දෙන්න පටන් ගත්ත Star Trek චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය තමා මේ. IMDb අගය 7.7 වගේ ඉහල අගයක් අරන් තියන Action, Adventure, Sci-Fi ගණයට අයිති වෙන චිත්‍රපටයක් මේක. Star Trek කියන්නේ චිත්‍රපට ඉතිහාසයේ අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක්.…

Star Trek II-The Wrath of Khan (1982)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට හතරවන උපසිරැසිය අරගෙන ආවා. මම දෙන්න පටන් ගත්ත Star Trek චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය තමා මේ. IMDb අගය 7.7 වගේ ඉහල අගයක් අරන් තියන Action, Adventure, Sci-Fi ගණයට අයිති වෙන චිත්‍රපටයක් මේක. Star Trek කියන්නේ චිත්‍රපට ඉතිහාසයේ අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක්. ඒ වගේම මේ චිත්‍රපට තිරගත වෙච්ච අවදියේ තිබු හොඳම තාක්ෂනය යොදා ගෙන නිර්මානය වෙච්ච චිත්‍රපට. ඉතින් මේ චිත්‍රපට වල කලාත්මක අගය ගැන කතා කරනවා නම්, තාක්ෂණික රූපරාමු වැඩිපුර යොදාගෙන තිබ්බත් එහි පැරණි චිත්‍රපට වල දක්නට තිබෙන ගුණාත්මක බවත් ආරක්ෂා කරන් තියනවා. මේ Star Trek II: The Wrath of Khan චිත්‍රපටය ඒ කාලයේ හැටියට ඩොලර් මිලියන 11.2 වැනි ඉතා ඉහල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් නිෂ්පාදනය කලත් ඩොලර් මිලියන 97 වගේ ඉහල අදායමක් උපයාගෙන තියනවා.

කතාව ගැන කියනවා නම් අපිට පලවෙනි කොටසේ හමුවෙච්ච එන්ටර්ප්‍රයිස් යානාව ගැන තමා මේ කතාවත්. දැන් කිරික් අද්මිරාල් වරයෙක්. එයා ඇතුළු මේ එන්ටර්ප්‍රයිස් යානයෙන් පලිගන්න කාන් කියන අපරාධකාරයෙක් උත්සාහ ගන්නවා. පලි ගන්න හේතුව කාන් අතීතයේ පිටුවහල් කිරීමකට දායක වෙලා තියෙන්නේ මේ කිරක්. ඒ අතරේ ජිවය නොමැති ලෝකවලට ජිවය ලබාදෙන විදිය ඇතුලත් ජෙන්සිස් කියන ව්‍යාපෘතිය පැහැර ගන්නත් මෙයා උත්සාහ ගන්නවා. ඉතින් කාන් ගේ ප්‍රහාරවලට මැදි වෙච්ච එන්ටර්ප්‍රයිස් යානාව ඇතුළු පිරිස කාන් පරාද කරන එක තමා මේ චිත්‍රපටය.

මම ඊළඟට අරන් එන්නේ ඔයාලට අමතක වෙලා ගියපු තවත් සුපිරි වීරයෙක් ගේ චිත්‍රපටයක්. ටිකක් වගකීම් විරහිත වීරයෙක් කිවුවොත් හරි. ඉතින් එකත් එක්ක ඉක්මනට එන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ ඔයාලගේ අදහස් සහ උපදෙස් කියන්න අමතක කරන්න එපා. හොඳයි ගිහින් එන්නම්.

බුදු සරණයි  …..!

 

Star Trek: The Motion Picture (1979)

Star Trek II: The Wrath of Khan (1982) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Star.Trek.II.The.Wrath.of.Khan.1982.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

353 downloadsDownload Star.Trek_.II_.The_.Wrath_.of_.Khan_.1982.Baiscopelk.com_.rar76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

353 downloadsDownload Subtitles76 KB

21 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  2. praneeth madu

    niyamai saho

  3. kavinda

    thank you

  4. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  5. Raveen Perera

    thankx sahoo

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  7. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “අසංක ප්‍රදීප් රණතුංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  8. rakitha ranathunga

    HAMME..\
    THANKS SAHO SUB EKATA...

  9. අසිත

    elama saho thanks

  10. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර ඔබේ උපසිරසියට ස්තුතියි! මීට පෙර නරඹා ඇතත් නැවතත් නරඹනවා, ඔබේ උපසිරසි සැපයුම සමඟ...

  12. Vikum08

    spawn 1997 සබ් දෙන්නකෝ සහෝ..!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Manura Sathsarindu

    thnx saho sub ekata..

  15. Thisara Neo

    උපසිරසියට තුති..
    තවත් උපසිරසියකින් හමුවෙමු

    ජයවේවා

    #Hail_Hydra

  16. gihan

    සිංහල උපසිරැසියට ස්තුතියි

  17. ashan alnkanath

    thanks............................................................................................

  18. Milinda Sadaruwan

    thank you broo

  19. Viraj

    sub ekata thanks saho..

  20. asi.M

    මෙව්වගෙ පරණ සුපිරි වලට සබ් කරන එකත් වටිනවා

  21. Waruna Kamalawansha

    පරන උනත් සුපිරියි..... බොහෝම ස්තූතියි උපසිරැසියට